~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ඕක ටික වෙලාවක් යද්දි නැති උනේ නැද්ද , ඒ එරර් මැසෙජ් එක උඩ දිගටම ක්ලික් කරාම

    දැන් දුන්න ලින්ක් එකේ සිප් ෆයිල් එක නම් ඩවුන්ලොඩ් කරලා අප්ඩේට් ඇප් එකෙන් දුන්නම හරි. ඒත් අප්ඩේට් ඇප් එකට යන්න බැරි නම් ෆාස්ට් බුට් රොම් එකක් දාන්න පුලුවන් එම් අයි ෆැල්ශ් ‍ටුල් එක හරහා.

    http://en.miui.com/thread-126437-1-1.html

    Links to Redmi 2(HM2014813)(Redmi 2 Enhanced)
    MI flash
    ෆොටො එහෙම බැකප් කරගනන්, ‍ටුල් එකෙන් ඔනේනම් ස්ටොර්ජ් නැතිව් සිලෙක්ට් කරන් පුලුවන්
    ඒ උනාට බැකප් එකක්ක් තියා ගන්න

    0x80004005 mismatching image and device error kiyala enawa mokada karanne
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    RePost බුවා;20018471 said:
    මචන්ලා, මට redmi note 3 එකට ටෙම්පර්ඩ් glass එකක් ගෙන්න ගන්න ඕනේ.
    පොළොන්නරුවට ගෙන්න ගන්න ඕනේ...
    එහෙම ගෙන්න ගන්න පුළුවන් තැනක් තියේ නම් කියහල්ලකෝ,,
    ඔකටම කොලබ එන්න නැ බන් වෙලාවක්...
    online order karapan
     
    ranga 8

    Member
    Apr 2, 2010
    65
    1
    0
    Ow mchn,official eka site ekn bawe.

    උබ හරි රොම් එක බාගත්තා කියලා ශුවර් නේද
    දැන් තියෙන්නේ ඔ‍ෆිශියල් රොම් එකද?

    ඔය ෆොන් එකේ බුට්ලොඩර් එක අන්ලොක් කරපන්..
    එහෙම නැත්නම් අප්ඩේට් එකක් දෙන්න වෙන්නේ, ඒත් චුට්ටක් දගලන්න වෙයි අන්ලොක් නැති නිසා
    ලබන මාසේ දිහා ග්ලොබල් රොම් එකක් එයි සමහරවිට ඕකටත්

    Man root karala,falshiy eka install karala,twrp eka install karanna baluwa ban eka hariyanne nane,rocovery ekata twrp eka set karaganna widiyak thiyenawada ban redmi3 eke? Bootloader eka unlock karaganne nathuwa wena ROM ekak gahanna Bari weida?
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Redmi Note 3 use karana ayagen help ekak ona...

    Data on karala kochchara welawak 4n eka tyaganna puluwanda? whatsapp, viber, messenger wage apps walin chat karana gaman and browser wla use karana gaman?
     
    Nov 15, 2015
    17
    1
    0
    RePost බුවා;20018471 said:
    මචන්ලා, මට redmi note 3 එකට ටෙම්පර්ඩ් glass එකක් ගෙන්න ගන්න ඕනේ.
    පොළොන්නරුවට ගෙන්න ගන්න ඕනේ...
    එහෙම ගෙන්න ගන්න පුළුවන් තැනක් තියේ නම් කියහල්ලකෝ,,
    ඔකටම කොලබ එන්න නැ බන් වෙලාවක්...

    උබ පොළොන්නරුවෙද බන් ? :shocked:

    ඒ කියන්නෙ පොළොන්නරුවෙත් Xiaomi පාවිච්චි කරන එකෙක් ඉන්නවද :love: :D:lol:

    මරුනේ :lol:
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Unspecified error (0x80004005:FAILED(remote:failed to write partition)) error enawa
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ekath hariyanne na ban, mismatching image and device error kiyala enawa.mage 16GB ekak.2014813.dan mokada karanne

    ෆොන් එක ඕෆ් කර්ලා vol up + power ඔබපන්. මෙනු එකක් එයි , එකේ වම් පැත්ටේ පහල ඇති ඩවුන්ලොඩ් කියලා. ඒක ටච් කරපන්, එතකොට ස්කිර්න් එක ඔෆ් වෙයි, ඊට පස්සේ.. ඩේටා කේබල් එක සෙට් කරලා ෆ්ලැශ් කරන්න බලන්න
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ෆොන් එක ඕෆ් කර්ලා vol up + power ඔබපන්. මෙනු එකක් එයි , එකේ වම් පැත්ටේ පහල ඇති ඩවුන්ලොඩ් කියලා. ඒක ටච් කරපන්, එතකොට ස්කිර්න් එක ඔෆ් වෙයි, ඊට පස්සේ.. ඩේටා කේබල් එක සෙට් කරලා ෆ්ලැශ් කරන්න බලන්න

    therune na ban
     
    ehema karama mi logo eka witharai enne,load wenne na monawath
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    Man root karala,falshiy eka install karala,twrp eka install karanna baluwa ban eka hariyanne nane,rocovery ekata twrp eka set karaganna widiyak thiyenawada ban redmi3 eke? Bootloader eka unlock karaganne nathuwa wena ROM ekak gahanna Bari weida?

    දැන් තියෙන රොම් එක මොකක්ද
    Twrp සෙට් කරන්න යන්න එපා
    unlock නොකරfast boot එක දාන්න පුලුවන්
    හැබයි ගුගල් ඇප් වෙනම දානන් ඔනේ මචන්

    http://bigota.d.miui.com/tools/MiPhone20151028.exe

    http://bigota.d.miui.com/6.4.7/ido_xhdpi_images_6.4.7_20160322.0000.17_5.1_cn_053a791c73.tgz
    https://doc-00-0s-docs.googleuserco...8547049&hash=k90n3libpm21trv8op68vgkj0cedabid
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    දැන් තියෙන රොම් එක මොකක්ද
    Twrp සෙට් කරන්න යන්න එපා
    unlock නොකරfast boot එක දාන්න පුලුවන්
    හැබයි ගුගල් ඇප් වෙනම දානන් ඔනේ මචන්

    http://bigota.d.miui.com/tools/MiPhone20151028.exe

    http://bigota.d.miui.com/6.4.7/ido_xhdpi_images_6.4.7_20160322.0000.17_5.1_cn_053a791c73.tgz
    https://doc-00-0s-docs.googleuserco...8547049&hash=k90n3libpm21trv8op68vgkj0cedabid
    eka balaganna balaganna ba ban
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    Unspecified error (0x80004005:FAILED(remote:failed to write partition)) kiyala enawa

    2qvf9xu.jpg

    http://en.miui.com/forum.php?mod=at...0NjA5NTE5Nzl8MzI4NjI2NHwxMTQwOTA=&ck=a4ce6264

    මෙන්න මේ ලොකේශන් එකට දාන්න zip 1 මෙන්න මේ ලොකේශන් එකට දාන්න තියන ඉමේජ් එක

    29mozf5.jpg

    ඊට පස්සේ එකේ මේ කමාන්ඩ් 2 දෙන්න

    fastboot devices

    fastboot boot HM13_twrp_recovery.img*

    *පොඩ්ඩ වෙලාවකින් රිකවරි එක ලොඩ් වෙයි,
    එහෙම උනේ නැත්නම් විතරක් මේක දෙන්න, ආයිත් මුල ඉදන්,
    එතකොට 2 කමාන්ඩ් එක දෙන්න එපා,

    කෙලින්ම මේක

    fastboot flash recovery HM13_twrp_recovery.img*
     
    Last edited:
    Status
    Not open for further replies.