ඕක ටික වෙලාවක් යද්දි නැති උනේ නැද්ද , ඒ එරර් මැසෙජ් එක උඩ දිගටම ක්ලික් කරාම
දැන් දුන්න ලින්ක් එකේ සිප් ෆයිල් එක නම් ඩවුන්ලොඩ් කරලා අප්ඩේට් ඇප් එකෙන් දුන්නම හරි. ඒත් අප්ඩේට් ඇප් එකට යන්න බැරි නම් ෆාස්ට් බුට් රොම් එකක් දාන්න පුලුවන් එම් අයි ෆැල්ශ් ටුල් එක හරහා.
http://en.miui.com/thread-126437-1-1.html
Links to Redmi 2(HM2014813)(Redmi 2 Enhanced)
MI flash
ෆොටො එහෙම බැකප් කරගනන්, ටුල් එකෙන් ඔනේනම් ස්ටොර්ජ් නැතිව් සිලෙක්ට් කරන් පුලුවන්
ඒ උනාට බැකප් එකක්ක් තියා ගන්න
0x80004005 mismatching image and device error kiyala enawa mokada karanne



