බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටනං අන්තිම දෙක තිබ්බනං ඇති.....

    ඛාමසුඛල්ලිකාණුයෝගයෙන් දිවි ගෙවන
    අත්ථඛිලමතාණුයෝගයෙන් වැඩ කරන නව වසරක් වේවා!
    මාමේ....
    කෝට් කොරල තියෙන්නේ නමෝ විත්තියෙන් වැරදි එක....
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    NDA ekata agree una hinda monawath kiyanne na....:baffled::baffled::baffled::baffled:
    :rolleyes:
    එල... මටත් පොඩි ආසාවක් තියෙනවා ලිනක්ස් පැත්ත කරන්න.. කීයක් විතර යයිද බං...?

    Exam eka nam 200$(Price depends on the exchange rate). Classes walata thamai ithin yanne. 50k 60k yanawa kiyala andurana ekek kiwwa. RHCSE karanna nam ita wada adui man hithanne.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes:


    Exam eka nam 200$(Price depends on the exchange rate). Classes walata thamai ithin yanne. 50k 60k yanawa kiyala andurana ekek kiwwa. RHCSE karanna nam ita wada adui man hithanne.

    කොහෙද ක්ලාස් තියෙන්නේ...? මට සීන් එක තියෙන්නේ ලිනක්ස් සයිඩ් එක ඇත්තෙම නෑ ඔෆිස් එකේ.... ක්ලාස් එකේ කරන දෙයක් තමයි ඉතිං සෙට් වෙන්නෙ... :dull: