මගේ තායිලන්ත චාරිකාව
මම ගිය සතියේ තායිලන්තෙ ගිහිල්ලා ආවා.. මේ ත්‍රෙඩ් එකේ අරමුණ තමයි තායිලන්තේ යන්න ඉන්න අයව දැනුවත් කරන එක මම ලබාගත්ත අත්දැකීම් එක්ක..
මුලින්ම කියන්න ඕන ratedGTR, sonique මට ගොඩක් උදව් කරා මේක සාර්ථක කරගන්න.. එහෙනම් පටන් ගන්නම්, මේ ත්‍රෙඩ් එක තායිලන්තේ යනන් හිතාගෙන ඉන්න අයට උදව්වක් වේවා කියලා පතනවා..
යන්න කලින්
මාස 6කට වඩා වැලිඩ් පාස්පෝට් එකක් ඕන
යන්න එන්න ගුවන් ටිකට් පතක්
රු. 100000/=කට වඩා තියෙන බැංකු පොතක් ඕන අප්ඩේට් කරපු
තායි වීසා එකක් සහ වීසා වලට ෆොටෝ දෙකක්
වැඩ කරන තැනින් ලියුමක් ඕන නිවාඩු අනුමත කරපු
හොටෙල් බුකින් එකක විස්තරයක්
මේ සමහර ඒවා නම් බලන්නේ නැහැ, වීසා එක කාටහරි කියලා කරගන්න රු.5600/= යන්නේ.. මම කරගත්තේ මගේ යාලුවෙකුට කියලා..
ඔන්න මම www.findmyfare.com එකෙන් ටිකට් බුක් කරා, www.agoda.com එකෙන් හොටෙල් බුක් කරා.. ගනන් ඔක්කොම පල්ලෙහා දාන්නම්..
ඔන්න ඉතින් 2016 අප්‍රේල් 11 රෑ ෆ්ලයිට් එක තිබ්බේ 12.55ට, මම 11.45 වගේ වෙද්දි එයාපෝට් එකට ගියා.. ටිකට් බුක් කරේ මැලේශියන් එයාලයින්, මොකද ශ්‍රී ලංකන් ගොඩක් ගනන්, අඩුවට තිබ්බේ මැලේ & ජෙට් එයා.. ජෙට් එකේ ට්‍රාන්සිට් වැඩියි, ඒක නිසා මැලේ ගියා.. යන්න කලින් මම ගෙදරදිම සීට් සිලෙක්ට් කරගත්තා වින්ඩෝ වලට.. ඔන්න ඉතිං චෙකින් වෙලා, බෝඩ් වෙලා හරියටම 12.55ට ගියා ලංකාවෙන්.. පැය දෙකකින් වගේ ක්වාල ලාම්පූර් ගියා.. එහේ පැය දෙකක් ට්‍රාන්සිට්, ඊට පස්සේ බැකොක් යනන් පිටත් උනා.. බංකොක් වෙලාවෙන් උදේ 10.45 වෙද්දි බැකොක් වලට ආවා..
ඉමිග්‍රේශන් එකේ සාමානය සෙනගක් හිටියා.. වීසා ඇපෲ කරගෙන එලියට ආවා.. ආපු ගමන් සල්ලි මාරුකරගත්තා.. ඩොලර් 100 වගේ මාරු කරා එයාපෝට් එකෙන්.ඊට පස්සේ සිම් එකක් ගන්න ආවා.. AIS කියන සිම් එක ගත්තේ.. සිම් එක ගන්න නම් පට්ට පෝලිමක් තිබ්බා.. සිම් එක දවස් 7යි 1.5GB දෙනවා..
ඊට පස්සේ ලෙවල් 1 වල ගේට් 8 වලට ආවා පටායා යන බස් එක ගන්න.. බස් එකට යන්න කලින් ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් ගන්න ඕන.. ඊට පස්සේ තමයි බස් එක ගාවට යන්න ඕන, අපේ බෑග් බස් එකේ පහල තියෙන මෙව්වා එකට දානවා, දාලා උන් රිසිට් එකක් දෙනවා ඒක මතක ඇතුව තියාගන්න, බහිද්දි ඒක දුන්නම බෑග් එක දෙනවා..
ඔන්න ඉතිං බස් එකේ පටායා වලට ආවා.. බස් එකෙන් බැහැපු ගමන් බෑග් එක ගත්තා, ඊට පස්සේ එතන හිටියා මෝටබයික් ටැක්සි පොරවල්.. උන්ට හොටෙල් ඇඩ්රස් එක පෙන්නුවම ගිහින් දැම්මා..
මේ තමයි හොටෙල් එක..
හොටෙල් එකට ගිහිල්ලා වොශ් එකක් දාලා ටිකක් ඉඳලා එලියට බැස්සා.. ටිකදුරක් යද්දි බාත් බස් එකක් හම්බ උනා.. ඒකෙ නැගලා බීච් රෝඩ් එකට ගියා.. බීච් රෝඩ් එකේදි අමුතු සීන් එකක් දැක්කා.. කට්ටිය වතුර ගහගන්නවා. වතුර තුවක්කු තියාගෙන වතුර විදිනවා.. වතුරගහනවා.. පස්සේ තමයි දැන ගත්තේ.. මේ දවස් උන්ගේ අවුරුදු වගේ.. ඒ උත්සවේ නම සොන්ග්ක්රාන්.. ඒකයි මෙහෙම කරන්නේ.. මමත් 3-4 පාරක් වතුර නෑවා.. එතන ඉඳලා බාත් බස් එකක් කතාකරගෙන Sanctuary of Truth කියන පන්සල බලන්න ගියා.. ඒක තනිකරම ලී වලින් හදලා තියෙන්නේ.. එකම යකඩ ඇනයක්වත් පාවිච්චි කරලා නැහැලු.. මාර ලස්සන තැනක්.. මූද අයිනෙමයි තියෙන්නේ..
ඔන්න ඉතිං ඒක බලලා මෝටබයික් ටැක්සියක නැගලා Big Buddah Temple එක බලන්න ගියා.. ඒකත් හරිම ලස්සනයි.. පොඩි කඳු ගැටයක් උඩ වගේ තමයි මේක තියෙන්නේ..
ඒක වැඳලා ඉවර වෙලා තව මෝට බයික් ටැක්සියක නැගලා Pattaya Park Tower එක බලන්න ආවා.. ඒක මුහුද කිට්ටුවට වෙන්න තියෙන Observation Deck එකක්.. මුලු ටවුමම පේනවා..
ඒකත් බලලා ඉවර වෙලා තව මෝට බයික් ටැක්සියක නැගලා 2Sky Rocket Ball එක ගාවින් බැස්සා.. ඒක ඒ වෙලාව වෙන කොට පටන් අරගෙන නැහැ.. ඉතිං ඊට පොඩ්ඩක් එහාට වෙනන් තිබ්බා රේසිං කාර් ට්‍රැක් එකක්.. Easy Kart.. ඒකත් පැද්දා.. පට්ට ෆන් එකක් ගත්තා.. ලැප් එක වේගෙන්ම ඉවර කරපු ලිස්ට් එකේ 4 වෙනියට මම ආවා..
කාර් එකත් පැදලා ඉවරවෙලා පටායා බීච් රෝඩ් එක පැත්තට ඇවිදගෙන ආවා.. පටායා පෝට් එක ගාවට ලොකුවට පේන්න පටායා කියලා ගහලා තියෙනවා කන්දක..
වෝකින් ට්‍රීට් එකේ බීච් රෝඩ් එක පැත්තට ඇවිදගෙන ආවා..
කියන්න ඕන නැහැනේ ඉතිං මේ හරියේ විස්තර.. දෙපැත්තෙම බාර් වල පට්ට ලස්සන කෙල්ලෝ ඉන්නේ.. උන් ඇවිල්ලා අතින් අදිනවා, බදාගන්නවා එක කෙලියයි.. බාර් විතරක්ම නෙමෙයි කෑම කඩ, අයිස්ක්‍රීම් කඩ, ඇඳුම් කඩ, පලතුරු කඩ එහෙමත් තියෙනවා.. මසාජ් සෙන්ටර් එහෙම හැම තැනකම තියෙනවා.. එහේ බොහොම සාමාන්‍ය දෙයක්.. ඔහොම ඉස්සරහට ඇවිදගෙන ආවා.. වෝකින් ස්ට්‍රීට් එක ඉවරවෙලා බීච් රෝඩ් එකේ ඉන්නවා බීච් එක අයිනට වෙන්න ගනිකාවෝ ඕන තරම්, පට්ටම ලස්සන කෑලි ඉන්නේ, තායි උන්ට අමතරව කාපිරි ගෑනුත් ඉන්නවා දැක්කා.. ශෝට් ටයිම් නම් බාත් 800-1500 වගේ වෙනකම් ඉන්නවා, පැය 4 බාත් 1500-200 වගේ වෙනකම් සහ මුළු රෑම බාත් 2000 සිට ඉහලට, ඒක තීරණය වෙන්නේ කෙල්ලගේ ලස්සන සහ කේවල් කිරීමේ හැකියාව මත, ඇත්තම කියන්න ඕන මොකට මෙහම කරනවද කියලා හිතාගන්න බැරි තරම් ලස්සන ගෑනු ඉන්නවා.. උන් අපේ කාමරේට එනවා නැත්නම් ඒ අවටින් තාවකාලිකව කාමරයක් ගන්න පුළුවන්, කෙල්ලගේ ID එක Reception එකෙන් තියාගන්නවා.. කරන දෙයක් පරිස්සමෙන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා..
ඔන්න ඉතිං ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම කාලා ආපහු රූම් එකට ගියා..
මතක ඇතුව හොටෙල් එකෙන් එද්දි විසිටින් කාඩ් එකක් සහ මැප් එකක් ඉල්ල ගන්න.. නැත්නම් සමහර වෙලාවට තැන හොයාගන්න අමාරු වෙනවා, මොකද ඔක්කොම පාරවල් එක වගේ.. ඔන්න ඉතිං රූම් එකට ඇවිල්ලා හොට් වෝට ශවර් එකක් එහෙම දාලා නිදාගත්තා..
ෆ්ලයිට් එකේදි නින්ද ගියෙත් නැති නිසා දන්නෙම නැතුව ටිකක් දවල් වෙනකම් නින්ද ගියා, රටවල් දෙකේ වෙලාවෙ වෙනසත් එක හේතුවක්.. ඔන්න ඉතිං නැගිටලා වොශ් එකක්දාලා බුෆේ එකෙන් කාලා ඇවිල්ලා යන්න් ලෑස්ති උනා බැංකොක් වලට.. මෝටබයික් ටැක්සියක නැගලා බස් ස්ටේශන් එකට ආවා..
කවුන්ටර් එකෙන් ටිකට් බුක් කරලා බෑග් එකත් දාලා බස් එකට නැග්ගා..
බැංකොක් වල Ekkamai කියන බස් ස්ටේශන් එකට තමයි ආවේ.. Ekkamai BTS Station (කෝච්චි ස්ටේශන් එක) එකත් තියෙන්නේ එතනමයි.. Ekkamai වලින් ට්‍රේන් එකේ Phaya Thai වලට ආවා..
මොකද මම බුක් කරපු හොටෙල් එක තියෙන්නේ Pratunam වල, ඒ හොටෙල් එක ගැන කිව්වේ අපේ Sonique සහෝ..
ඉතිං හොටෙල් එකට චෙකින් වෙලා වොශ් එකක් එහෙම දාගෙන එලියට බැස්සම තමයි දැනගත්තෙ මම යන්න හිටපු Grand Palace, Wat Arun තායි නිවාඩුව නිසා දවස් 2ක් වහලා කියලා, පස්සේ මොකද කරන්නේ Pratunam Market එක පැත්තේ ගියා, Indra එකට, BigC, Platinaum මේවයේ ඇවිදලා පොඩි ශොපින් පාරක් දැම්මා..
රෑට මානෙල් එකෙන් බත් කාලා රූම් එකට ඇවිල්ලා නින්දක් දැම්මා..
පහුවෙනිදා උදේ 7.30ට විතර නැගිටලා බුෆේ එකෙන් කාලා පිටත් උනා Siam Park City කියන Amusement Park එක බලන්න යන්න, මම ටැක්සි එකක ගියේ.. ඒක ටොයෝටා කාර් එකක්, Altis හරි Yaris හරි, බාත් 200 ගත්තේ, කිලෝමීටර් 28ක් තියෙනවා.. මට නම් ඒක ගොඩක් වාසියි..
මට කලින් ටිකට් බුක් කරන්න බැරි උනා, ගේට් එකෙන් තමයි ටිකට් ගත්තේ, බාත් 900ක් උනා Including All Rides & Water Park.. මම නම් කියන්නේ බැංකොක් යනව නම් අනිවා මෙතෙන්ට යන්න,
පට්ටම ෆන් එකක් ගන්න පුළුවන්, හවස 4.30ට විතර මම ආපහු රූම් එකට ආවා, ඇවිල්ලා පොඩි නින්දක් දාලා ලෑස්ති උනා Dinner Cruise එකට යන්න, Sonique සහෝ මට සෙට් කරපු යාලුව එක්ක තමයි ගියේ, එයා එහේ ටුවර්ස් ඕගනයිස් කරන කෙනෙක්, මෙන්න එයාගේ විස්තර,
Saimai Travel Company, Prasad Samarasinghe, Mobile - +66852386159 Mail - [email protected]
කවුරුහරි බැංකොක් යනව නම් මෙයාගෙන් ටුවර් සෙට් කරගනන් පුළුවන්, හොටෙල් එකේ ඉඳන්ම KDH වෑන් වලින් පෝට් එකට ගෙනිච්චේ, පට්ට සෙනගක් හිටියේ, තායි කෙල්ලෙක් ඇවිල්ලා ශර්ට් එකේ මලක් එහෙම ගහලා අපිව පිලිගත්තා.. පැයකට වඩා ඟග දිගේ ගියා, ඒ අතරේ අපි බුෆේ එකටත් දුන්නා පාර, කෑම ජාති ගොඩක් තිබ්බා, ඒකත් ඉවර වෙලා අපි රෑ 11 වගේ වෙද්දි ආපහු හොටෙල් එකට ආවා..
මගේ ටුවර් එකේ අන්තිම දවස.. 12ට චෙකවුට් වෙන්න ඕන, වෙලාව දික් කරගන්නව නම් බාත් 600ක් දෙන්න ඕන, මම තීරනය කරා පන්සල් වලට යන්නේ නැතුව ඉන්න, මොකද එහෙම උනොත් මට එයාපෝට් යන්නත් පරක්කු වෙන්න පුළුවන් නිසා, ඒත් මම කියන්නේ බැංකොක් යනව නම් අනිවා පන්සල් බලන්න යන්න, චයිනා ටවුන් යන්න, ෆ්ලෝටින් මාකට් යන්න, මගේ බිසී ශෙඩූල් එකත් එක්ක ඒවා මිස් උනා, ඉතිං මම 12 වෙනකම් ශොපින් කරා, ගෙදරට යාලුවන්ට බඩු ගත්තා, අපි ගන්නේ සිල්ලර නිසා ඒ තරම් ලොකු ලාබයක් නම් නැහැ, ඒත් තොග ගනන් කොට නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්, බඩු වල නම් කොලිටියක් තියෙනවා.. ප්‍රටුනාම් මාකට් එකේ කඩ ගොඩක් තියෙනවා, ඉන්ද්‍රා එකෙත් එහෙමයි, පාර අයිනේ තියෙන කඩවල් වලත් බඩු ලාබයි, අවට තියෙන ශොපින් වලටත් ගියා.. පාර අයිනේ පලතුරු, කෑම කඩ එහෙම තියෙනවා.. දූරියන් අඹ එහෙමත් කෑවා, අඹ පට්ට රසයි..
ඉතිං ඔන්න එහෙනම් ශොපින් කරලා හොටෙල් එකට ඇවිල්ලා බෑග් එක අරගෙන ආපහු Phaya Thai Station එකෙන් කෙලින්ම තියෙන ට්‍රේන් එකෙන් එයාපෝට් එකට ආවා..
අපේ වගේ නෙමෙයි එහේ එයාපෝට් එක ගොඩාක් ලොකුයි, කවුන්ටර් තියෙනවා අම්බානට, හරි කවුන්ටරේ හොයාගන්න ටිකක් වෙලා යනවා..
කොහොමහරි ඔන්න එනකොටත් ක්වාල ලාම්පූර් හරහා ලංකාවට ආවා..
රට ගිහිල්ලා එන හැමදාමත් වගේම මට හිතුන දෙයක් තමයි අපේ රට වගේ ලෝකෙ මොන රටක්වත් මට හරියන්නේ නැහැ කියන එක, අපේ රට අනිත් රටවල් තරම් දියුනු නැහැ තමයි.. ඒත් අපේ රට ගැන තියෙන හැඟීම පුදුම විදියට හිතට දැනෙනවා..
විශේෂයෙන් කියන්න ඕන දේවල් මම මතක විදියට කියන්නම්..
තායිලන්තේ පට්ට රස්නෙයි, යද්දි ඒවට හරියන ඇඳුම් අරන් යන්න..
එයාපෝට් එකට වඩා එලියේ සල්ලි මාරු කරන එක ලාබයි..
සල්ලි ගොඩක් පර්ස් එකේ දාගෙන ඉන්න එපා, හොටෙල් එකේ සේෆ් එකේ එක ක්‍රෙඩිට් කාඩ් එකක් සල්ලි ටිකක් තියලා එන්න, (කියන්න බැහැනේ පර්ස් එක නැතිඋනොත්)
මෝට බයික් ටැක්සි, බාත් බස්, කාර් ටැක්සි වලින් බය නැතුව ගනන් කතා කරන්න.. උන් අඩු කරනවා..
7-11 හැම තැනම තියෙනවා.. ඕන දෙයක් ගන්න පුළුවන් ඒකෙන්.. බෝතල් වතුර විතරක් බොන්න, Nestle වතුර හොඳයි..
සමහර හොටෙල් වලින් කී ඩිපොසිට් එකක් විදියට බාත් 500ක් ගන්නවා, ඒක යද්දි දෙනවා..
එහේ උන්ගේ ඉංග්‍රීසි දැනුම නම් බොහොම අඩුයි, අතින් පයින් හරි කතා කරන්න වෙනවා..
අනිවා තමන්ගේ ස්මාට් ෆෝන් එකට මැප් දාගන්න.. ඒක මාර වටිනවා, ඇවිදින්න යද්දි හොටෙල් එක මාක් කරලා යන්න, එද්දි හොයාගන්න ලේසි..
මෝට බයික් ටැක්සි වල යද්දි හෙල්මට් දාගන්න,
කෙල්ලෙක්ව කාමරේට ගේනවා නම් රිසෙප්ෂන් එකට කියන්න..
කිසිම තැනකින් කිසිම දෙයක් හොරකම් කරන්න හිතන්නවත් එපා..
බස් එකට කලින් බස් ටිකට් බුක් කරන්න ඕන, ටිකට් එකේ සීට් එකේ නම්බර් එක ගහලා තියෙනවා..
පාස්පෝට් එක සේෆ් එකේ තියලා කොපියක් ගෙනියන්න ඇවිදින්න යද්දි,
කෑම කද්දි ශුවර් කෑම විතරක් කන්න, නැත්නම් බඩට දෙයියන්ගේ පිහිටයි..
බාර් වල බීලා පිස්සු නටන්න එපා, ගානට බොන්න, ඕනම නම් කාමරේට ගෙනල්ලා බොන්න..
වියදම (ත්‍රෙඩ් එකේ අහනම ප්‍රශ්නයක් නිසා ඔන්න විස්තර ඇතුවම දැම්මා)
ෆ්ලයිට් ටිකට් - රු. 37000.00
වීසා - රු. 5600.00
හොටෙල් - රු. 10500 (3 නයිට් විත් බ්‍රෙක්ෆස්ට්)
බස්,කෝච්චි,ටැක්සි වියදම - රු. 10000.00 (දල වශයෙන්)
කෑම - (රු. 5000 දල වශයෙන්)
ඩිනර් කෲස්, සියාම් පාක්, ගෝ කාට්, පන්සල් - රු. 12000.00 (දල වශයෙන්)
ශොපින් - (මම කරපු ශොපින් වල ගනන් උඹලට මොකටද)
ඔන්න එහෙනම් විස්තරේ..
ඕන ප්‍රශ්නයක් අහන්න..
ජය වේවා!