මගේ තායිලන්ත චාරිකාව

kav4

Active member
  • Feb 20, 2008
    520
    61
    28
    මම ගිය සතියේ තායිලන්තෙ ගිහිල්ලා ආවා.. මේ ත්‍රෙඩ් එකේ අරමුණ තමයි තායිලන්තේ යන්න ඉන්න අයව දැනුවත් කරන එක මම ලබාගත්ත අත්දැකීම් එක්ක..​


    මචං පොඩි දෙයක්. තායිලන්තේ ගැන නම් නෙමෙයි. මම Singapore යන්න findmyfare එකෙන් ටිකට් බුක් කරා. Malaysian Airlines ම තමයි.

    මට කියනවද කොහොමද online ගිහින් window seat එකක් බුක් කරගන්නේ කියලා?
    ​
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,233
    11,293
    113
    Forest
    ela machan :D Goda daagena kolla wade :lol: Songkran set une nadda Foam Party? Man Thai gihilla lankawata aapu hama paarama uba oya kiyana feeling eka aawa ban eka laankika deyakda kohedooo :lol:
    11.gif
     
    Last edited: