යාලුවනේ j 7 නැතුව ඒ price range එකේ තියන වෙන හොද phone මොනවද?
performance අතින් නම් j 7 එකට සමාන හෝ ඊට වැඩි උනත් කමක් නැ..
Samsung brand එකේ නොවන. 
දන්න අය ඉන්නවනම් කියන්ඩ මට j 7 නැතුව වෙන phone එකක් ගන්ඩ ඕනි please help,
Thank you 

Last edited: