එළකිරි කොල්ලෙක් වැඩේ බාර ගන්නවා කියුවා එහෙම උනොත් හෙට අප්ලෝඩ් වෙන්න ඉඩ තියනවා හැබැයි සුවර් කරන්න එපෝ !!!
Mamanam Delete kala balalla hebei
Ona Aya Pm ekak danna muta , mu denawa matath dunne muPuluwannam meka 1st page eke dapalla
PM
ඔවා කැරි වැඩ සචියෝ.ඇයි තෝ මටත් ලින්ක් එක දුන්නෙ.
අනිත් උන්ටත් දීපන්.
මගෙ අතින් ලින්ක් එක ඩිලීට් වෙලා බන්ස්ලා.
.නැති නම් උබලට දෙනවා.
ලක්මාලයා ඇත්ත කියන්නෙ

Thawama Hambawune Nethida adama sachith kollagen pm kara illaganna dunne neththnam - Rep denna











Ade matanam hithenne oka echchara vadak na kiyalai bn![]()

යකෝ ගෙට වෙලා ඉඳලා සුහද කොකා හම්බෙන්නෙ නෑ![]()
pm දාපු උන් ටික මේ අවලමාගෙ rep කපපන්
පාහරයා
සුහද කොකා තාම හම්බුනේ නෑ බන් මට වත්..
ජා ඇල ඕක තියෙනවා රියලිටි එකේ කඩේක
එතන පොඩ්ඩක් ගිහින් කතා කරාම සිංහල ෆිල්ම්ස් ගන්න පුළුවන් 150ක් වෙනවා DVD කොපි එකක්

දෙමල කඩයක් නෙවෙයිසොහොන;20019650 said:රියලට් එකේ සිනමක්ස් එක ගාව දෙමල අයියාගේ කඩේ නේද![]()
දෙමල කඩයක් නෙවෙයි
නම් ගම් ප්රසිද්ධියේ කියන්න යෑමෙන් ඔවුන්ට ප්රශ්නයක් වෙන්න පුළුවන්
හෙට උදේට පොලිසියෙන් ඉඳි උගේ කඩේ ඉස්සරහ
මොකද බුකියේ සමහර ගෘප් වල ෆිල්ම් එක කරපු උන්ගෙ උන්ම
ඔකේ DVD ගන්න කොහෙද තියෙන්නේ කියලා අහලා
දාන කමෙන්ට් බලල ගේම් එක දෙනවා
සිනිමැක්ස් එකට කිට්ටුව තියෙන එක නේදසොහොන;20019700 said:එක ඇත්ත ඉස්සර නම් ඒ කඩේ තිබ්බා දැන්නම් කොහමද දන්නේ නැ
සිනිමැක්ස් එකට කිට්ටුව තියෙන එක නේද
කදානේ ශාබෙන්ස් එකේ නම් ඔරිජිනල් එක තියෙනවා මචං
මම ඉතින් මෙහේනේ බන් ඉන්නේ කිරියේ කොල්ලෙක් දෙන එකක් තමයි බලන්නේ දැන් හෙට අපේ එකෙක් අප්ලෝඩ් පාරක් දාන්නම් කියුවා සුහද කොකා එහෙම උනොත් බලන්න සෙට් වෙයි 3.2 thiyenawa mage gawa thiyena eka banසොහොන;20019762 said:ඔව් ඔව් පොප් කොන් කඩේ ලග දැන් නම් එහෙම කඩයක් තියනවාද දන්නේ නැ
අපේ ගම තමයි ජාඇල / වෑවල
මම ඉතින් මෙහේනේ බන් ඉන්නේ කිරියේ කොල්ලෙක් දෙන එකක් තමයි බලන්නේ දැන් හෙට අපේ එකෙක් අප්ලෝඩ් පාරක් දාන්නම් කියුවා සුහද කොකා එහෙම උනොත් බලන්න සෙට් වෙයි

3.2 thiyenawa mage gawa thiyena eka ban
oka upload karanna giyoth pissu hedenawa
700mb walata rip karanna mama wediya subject eka follow karala nehe