suhada Koka DVD

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරි කොල්ලෙක් වැඩේ බාර ගන්නවා කියුවා එහෙම උනොත් හෙට අප්ලෝඩ් වෙන්න ඉඩ තියනවා හැබැයි සුවර් කරන්න එපෝ !!!
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Mamanam Delete kala balalla hebei :dull:
    Ona Aya Pm ekak danna muta , mu denawa matath dunne mu :yes: Puluwannam meka 1st page eke dapalla :yes::cool:

    PM




    ඔවා කැරි වැඩ සචියෝ.:frown:ඇයි තෝ මටත් ලින්ක් එක දුන්නෙ.:growl:අනිත් උන්ටත් දීපන්.:angry:මගෙ අතින් ලින්ක් එක ඩිලීට් වෙලා බන්ස්ලා.:(.නැති නම් උබලට දෙනවා.:rolleyes:ලක්මාලයා ඇත්ත කියන්නෙ :dull:


    Thawama Hambawune Nethida adama sachith kollagen pm kara illaganna dunne neththnam - Rep denna :yes:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    535-2016.04.16-15.45.55.jpg


    pm දාපු උන් ටික මේ අවලමාගෙ rep කපපන් :growl::growl::growl:
    පාහරයා :angry::angry:
    සුහද කොකා තාම හම්බුනේ නෑ බන් මට වත්..
    යකෝ ගෙට වෙලා ඉඳලා සුහද කොකා හම්බෙන්නෙ නෑ
    පොඩ්ඩක් එලියට බැහැලා කඩවල් වල බලපන්
    ජා ඇල කඩේකින් එකෙක් උස්සන් ඇවිල්ලා මමත් බැලුවා
    DVD එක පට්ට චොර රිප් එකක් උන් අපේ ටීවී එකේ බලනකොට රෙසොලුෂන් එක්ක ඉස්සර යූ ටියුබ් වීඩියෝ බලනවා වගේ බන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජා ඇල ඕක තියෙනවා රියලිටි එකේ කඩේක
    එතන පොඩ්ඩක් ගිහින් කතා කරාම සිංහල ෆිල්ම්ස් ගන්න පුළුවන් 150ක් වෙනවා DVD කොපි එකක්​
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජා ඇල ඕක තියෙනවා රියලිටි එකේ කඩේක
    එතන පොඩ්ඩක් ගිහින් කතා කරාම සිංහල ෆිල්ම්ස් ගන්න පුළුවන් 150ක් වෙනවා DVD කොපි එකක්​

    රියලට් එකේ සිනමක්ස් එක ගාව දෙමල අයියාගේ කඩේ නේද :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20019650 said:
    රියලට් එකේ සිනමක්ස් එක ගාව දෙමල අයියාගේ කඩේ නේද :rolleyes:
    දෙමල කඩයක් නෙවෙයි
    නම් ගම් ප්‍රසිද්ධියේ කියන්න යෑමෙන් ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
    හෙට උදේට පොලිසියෙන් ඉඳි උගේ කඩේ ඉස්සරහ
    මොකද බුකියේ සමහර ගෘප් වල ෆිල්ම් එක කරපු උන්ගෙ උන්ම
    ඔකේ DVD ගන්න කොහෙද තියෙන්නේ කියලා අහලා
    දාන කමෙන්ට් බලල ගේම් එක දෙනවා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දෙමල කඩයක් නෙවෙයි
    නම් ගම් ප්‍රසිද්ධියේ කියන්න යෑමෙන් ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
    හෙට උදේට පොලිසියෙන් ඉඳි උගේ කඩේ ඉස්සරහ
    මොකද බුකියේ සමහර ගෘප් වල ෆිල්ම් එක කරපු උන්ගෙ උන්ම
    ඔකේ DVD ගන්න කොහෙද තියෙන්නේ කියලා අහලා
    දාන කමෙන්ට් බලල ගේම් එක දෙනවා

    එක ඇත්ත ඉස්සර නම් ඒ කඩේ තිබ්බා දැන්නම් කොහමද දන්නේ නැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20019700 said:
    එක ඇත්ත ඉස්සර නම් ඒ කඩේ තිබ්බා දැන්නම් කොහමද දන්නේ නැ
    සිනිමැක්ස් එකට කිට්ටුව තියෙන එක නේද

    කදානේ ශාබෙන්ස් එකේ නම් ඔරිජිනල් එක තියෙනවා මචං
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිනිමැක්ස් එකට කිට්ටුව තියෙන එක නේද

    කදානේ ශාබෙන්ස් එකේ නම් ඔරිජිනල් එක තියෙනවා මචං

    ඔව් ඔව් පොප් කොන් කඩේ ලග දැන් නම් එහෙම කඩයක් තියනවාද දන්නේ නැ

    අපේ ගම තමයි ජාඇල / වෑවල


    :D මම ඉතින් මෙහේනේ බන් ඉන්නේ කිරියේ කොල්ලෙක් දෙන එකක් තමයි බලන්නේ දැන් හෙට අපේ එකෙක් අප්ලෝඩ් පාරක් දාන්නම් කියුවා සුහද කොකා එහෙම උනොත් බලන්න සෙට් වෙයි

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20019762 said:
    ඔව් ඔව් පොප් කොන් කඩේ ලග දැන් නම් එහෙම කඩයක් තියනවාද දන්නේ නැ

    අපේ ගම තමයි ජාඇල / වෑවල


    :D මම ඉතින් මෙහේනේ බන් ඉන්නේ කිරියේ කොල්ලෙක් දෙන එකක් තමයි බලන්නේ දැන් හෙට අපේ එකෙක් අප්ලෝඩ් පාරක් දාන්නම් කියුවා සුහද කොකා එහෙම උනොත් බලන්න සෙට් වෙයි

    3.2 thiyenawa mage gawa thiyena eka ban
    oka upload karanna giyoth pissu hedenawa:baffled:
    700mb walata rip karanna mama wediya subject eka follow karala nehe
     
    • Like
    Reactions: 1118lakmalkumara