බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ගෙදරට ආපු ගමන් බොගේ CCTV එක ඕෆ් කරන්න ඕනේ... නැත්නම් යන්න කලින් ඒක කුඩු කරලා දානවා.... :frown:

    :lol:
    හොඳ පොයින්ට් එකක්..
    නැත්තම් මෙතන පහුවෙනිදට විනාසයි..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    8- දෙකක් වැදුන පසු සෙටමෝලට පැමිණි අනෙකුත් අයවලුන් හට ආදරය ප්‍රකාශ කිරීම තහනම් වේ.

    දිග ලනුවක් ගෙනෙන් රයිඩරය ඉන්න ලිදට දාන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපි ගෙදරට ආපු ගමන් බොගේ CCTV එක ඕෆ් කරන්න ඕනේ... නැත්නම් යන්න කලින් ඒක කුඩු කරලා දානවා.... :frown:

    :lol::lol: සෙටමෝල ටෝටලි කවර් වෙනවා කැම් වලින්.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    8- දෙකක් වැදුන පසු සෙටමෝලට පැමිණි අනෙකුත් අයවලුන් හට ආදරය ප්‍රකාශ කිරීම තහනම් වේ.

    දිග ලනුවක් ගෙනෙන් රයිඩරය ඉන්න ලිදට දාන්න..

    :oo::oo: ඈහ් ඒ රයිඩරයද...?? කවුද බං දන්නේ.... මාත් එකෙක් කිව්ව එක දැම්මේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට..... :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :oo::oo: ඈහ් ඒ රයිඩරයද...?? කවුද බං දන්නේ.... මාත් එකෙක් කිව්ව එක දැම්මේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට..... :baffled:

    anith ekath lidata bassuwa............
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගෙන් රීති දෙකක්.

    1.පුදගලිකව කතාකරන දේවල් මඩ ගැසීමට යොදා ගැනීමට තහනම්. ( ආතල් එකට කියන එව්වා කමක් නැත)
    2. මම බීම සම්පූරම්ම නවතා ඇත. ( බියර් වයින් ඇතුලුව ) එම නිසා "මෝරයියෙ අදට විතරක් සුට්ටක් බොමු" කියා බල කිරීම තහනම්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :oo::oo: ඈහ් ඒ රයිඩරයද...?? කවුද බං දන්නේ.... මාත් එකෙක් කිව්ව එක දැම්මේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට..... :baffled:

    වයිබරය දුටුවේ නැතේයි???
    බලන්ට එපැයි ආදරේ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :yes: අපි බොන්නේ කෝපි කෝප්ප වලින් නෙවේ..... අනික හොද බයිට් එකක් එහෙමත් හදන්.... නැතුව මාළු කූරියි.... සෝමාලි ටයිප් ඔම්ලටුයි එක්ක නෙවේ..... :P
    :angry::angry::angry::angry: