බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගෙන් රීති දෙකක්.

    1.පුදගලිකව කතාකරන දේවල් මඩ ගැසීමට යොදා ගැනීමට තහනම්. ( ආතල් එකට කියන එව්වා කමක් නැත)
    2. මම බීම සම්පූරම්ම නවතා ඇත. ( බියර් වයින් ඇතුලුව ) එම නිසා "මෝරයියෙ අදට විතරක් සුට්ටක් බොමු" කියා බල කිරීම තහනම්.
    :rolleyes::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

    මගේ නොවෙන මගේම බස් විලා හි 2016 අප්‍රේල් 21 වෙනි පෝය දින පැවැත්වෙන සෙටමෝල පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

    1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රණ්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.

    2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය තහනම් ය. මෙය කඩ කිරීම මගින් වැඩිහිටි කාන්තාවක් (අපේ අම්ම යකුනේ) සහ තරුණ ලදක් (මගේ වයිෆ් බොල) ගෙන් කොසු දෙකකින් එකවර පහර කෑමේ මාහැගි අවස්ථාව උදා කර ගත හැකි අතර..... බොලාගේ බිරින්දෑවන්/වෙන්න සහකාරියන්(සමහරුන්ට සහකරුවන්) හට බොලාගේ කෙරුවාවල් වාර්ථා වීමටද ඉඩ ඇත.

    3- බීමත්ව තාප්පයෙන් එහා පැත්තේ ඇති ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය. තාප්පයෙන් මෙහා පැත්තේ ඇති ලිදට එබී බැලීමද තහනම් අතර, ලිදෙහි ඉවුරු කැඩී ඇති බැවින්, ලිං ගැට්ටට නැගීමද තහනම්ය.

    4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 25ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.

    5- බීමත්ව ගස් බඩ ගෑම, අඹ කැඩීමට තැතනීම, ජම්බු කැඩීම, බිලින් ගසට නැගීම, මිදුල පුරා දුව ඇවිදීම තහනම්ය.

    6- බස් අස්සේ රිංගන්න යෑම, බස් වලට නැගීම, බස් එලවීමට තැත් කිරීම, ෆුඩ් බෝඩ් එකේ යෑමට කැස කැවීම, කොන්දොස්තර වැඩේට එන්නම් කීම, බස් එකේ වහලයට නැගීමට තැත් කිරීම, බස් වල හිමිකාරීත්වය ගැන සහ ආදායම් ගැන විමසීම, ලේලන්ඩ් වලට හින්ට් ගැසීම {මෙය මැරුම් කෑමට හේතු විය හැක. ටාටා වලට හින්ට් ගැසුවාට කමක් නැත}, බස් වල ෆොටෝ ගැනීම, සපුරා තහනම්ය.

    7- සෙටමෝල අතරතුර දුම්වැටි, සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය. වෙනත් මත් වෙන ද්‍රව්‍ය (ත්‍රෙයිලෝක විජයපත්‍ර/හෙරොයින්) රැගෙන ඒම සහ භාවිතය සපුරා තහනම්ය. මීට අමතරව බුලත්විට ගෙන ඒම සහ සැපීමද තහනම්ය.

    8- දෙකක් වැදුන පසු සෙටමෝලට පැමිණි අනෙකුත් අයවලුන් හට ආදරය ප්‍රකාශ කිරීම තහනම් වේ.

    9- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය. සුනඛයන් අත පත ගෑමට යෑමෙන්.... උන්ට උසුලු විසුලු කිරීමට යෑමෙන්..... මීට අවුරුදු දෙකකට පෙර.... මේ වාගේම අප්‍රේල් මාසයක..... මා හට ලැබුනු තෑග්ගම ඔබහටද ලැබීමට ඉඩ ඇති අතර.... දවසක් ඇර දවසක් රෝහල ගානේ බඩ ගෑමටද සිදු විය හැක. එබැවින් ඔබගේ ආරක්ෂාව ඔබ සතු වේ. උක්ත කරුණු උල්ලංඝණය කිරීමෙන් ඔබහට සුනඛයන්ගෙන් වන හානි සදහා කිසිම වගකීමක් මා විසින් දරණු ලබන්නේ නැත.

    10- ඔබගේ වාහන වල පාකින් පිලිබදව වද විය යුතු නැති අතර, වටිනාකමින් වැඩි වාහන මාගේ නිවසේ මිදුලේද..... නිකන්ම නිකන් යකඩ ගොඩවල් එහා වත්තේද පාක් කිරීමේ පහසුකම් සලසා දෙනු ලැබේ. (සියලු වාහන සම්පූර්ණ රක්ෂණය සහිතව පැමිනෙන්න.) මොකද එහා වත්තේ පොල් ගස්වල පොල් කඩලාද යන්න මම නොදනී.

    11- සෙටමෝල සම්පූර්ණයෙන්ම නිවසෙන් පිටත කාර් නවත්වන ගැරේජ් එක තුල පවත්වන අතර..... පාරේ යන අයවළුන්ට/අයවළියන්ට {පෝය දවසේ පන්සල් යන ගෑල්ලමයි හට} උසුලු විසුලු හෝ අවකැපෙන කතා කීම සපුරා තහනම්ය. එමගින් ඔබගේ රැකගතයුතු දේ අවභාවිතයට ලක්වීම සහ මාගේ නිවසේ වහලයට, ජනේල සහ වාහන වල වීදුරු වලට හානි විය හැක.

    12- සෙටමෝල එදින පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පවතින අතර දුර බැහැර සිට පැමිණෙන අයවලුන් තමන්ගේ ගමන් පහසුව සදහා 17 [පානදුර-මහනුවර/පානදුර-කුරුණෑගල] බස් තියෙන වේලාවන් කලින් දැනගෙන පැමිණෙන්න. වාහන වල පැමිණි අයවලුන් තමන්ගේ වාහන නැවත පදවාගෙන යාමට හැකි තරම් සිහියෙන් සිටින්න. බීමත්ව රිය පැදවීමෙන් සිදුවන කිසිදු ප්‍රශ්නයක් සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වග කියනු නොලැබේ.

    ස්තූතියි. :)
    උක්ත කොන්දේසි සහ වගන්ති පිළිබද ව නෛතික විවරණයකි මෙය.

    1-තහනම් වන්නේ රතු කට්ට පනින්නට පානය කොට කබරයා දැමීම වන අතර, ඉන් මෙහා අවස්ථාවල දී කබරයා දැමීම තහනම් නොවන බව මෙයින් කියවේ.

    2-නොසරුප් වදන් බිනීම සහ නොසරුප් ගීත ගායනා කල නොහැක්කේ උස් හඩිනි. පහත් හඩින් ඒවා කරල හැකිය.

    3- ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම කළ නොහැක්කේ බීමතිනි. බීමත් නොවී ඒ දෙකම කළ හැකි බව මෙයින් ගම්‍ය වේ.

    4-මීටර් 25කට එහා කබරයා දැමීමට බාධාවක් නැත. කොටින් ම මීටර 25කට එහා ඇති රත්නේ මෑණියන් වසන නිවසේ දොරකොඩට වුව කබරයා දැමිය හැකිය.

    5- ගස් බඩගෑම සහ ගඩා ගෙඩි කැඩීම තහනම් බීමතකිනි. ඒ නිසා බීමත් වන්නට පෙර ගස් ටික පෑස්සීම යෙහෙකි.

    8- සෙටමෝලට එන උන්ට ප්‍රේමය ප්‍රකාශ කළ නොහැක්කේ බීමතිනි. බීමත් වන්නට පෙර ගල් ආදන් හට ස්වකීය හෘදාභ්‍යන්තරයෙන් බුර බුරා නැගෙන ප්‍රේමය ඒ අනුව ප්‍රකාශ කළ හැකි වන්නේය.

    බොල බඩෝ...
    නෛතික ලියවිල්ලක් හදන කොට හරියට හදපිය......:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මගෙන් රීති දෙකක්.

    1.පුදගලිකව කතාකරන දේවල් මඩ ගැසීමට යොදා ගැනීමට තහනම්. ( ආතල් එකට කියන එව්වා කමක් නැත)
    2. මම බීම සම්පූරම්ම නවතා ඇත. ( බියර් වයින් ඇතුලුව ) එම නිසා "මෝරයියෙ අදට විතරක් සුට්ටක් බොමු" කියා බල කිරීම තහනම්.

    :oo::oo: ඒ කියන්නේ මාමි බොන්නේ නෑ.....?? :dull::dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උක්ත කොන්දේසි සහ වගන්ති පිළිබද ව නෛතික විවරණයකි මෙය.

    1-තහනම් වන්නේ රතු කට්ට පනින්නට පානය කොට කබරයා දැමීම වන අතර, ඉන් මෙහා අවස්ථාවල දී කබරයා දැමීම තහනම් නොවන බව මෙයින් කියවේ.

    2-නොසරුප් වදන් බිනීම සහ නොසරුප් ගීත ගායනා කල නොහැක්කේ උස් හඩිනි. පහත් හඩින් ඒවා කරල හැකිය.

    3- ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම කළ නොහැක්කේ බීමතිනි. බීමත් නොවී ඒ දෙකම කළ හැකි බව මෙයින් ගම්‍ය වේ.

    4-මීටර් 25කට එහා කබරයා දැමීමට බාධාවක් නැත. කොටින් ම මීටර 25කට එහා ඇති රත්නේ මෑණියන් වසන නිවසේ දොරකොඩට වුව කබරයා දැමිය හැකිය.

    5- ගස් බඩගෑම සහ ගඩා ගෙඩි කැඩීම තහනම් බීමතකිනි. ඒ නිසා බීමත් වන්නට පෙර ගස් ටික පෑස්සීම යෙහෙකි.

    8- සෙටමෝලට එන උන්ට ප්‍රේමය ප්‍රකාශ කළ නොහැක්කේ බීමතිනි. බීමත් වන්නට පෙර ගල් ආදන් හට ස්වකීය හෘදාභ්‍යන්තරයෙන් බුර බුරා නැගෙන ප්‍රේමය ඒ අනුව ප්‍රකාශ කළ හැකි වන්නේය.

    බොල බඩෝ...
    නෛතික ලියවිල්ලක් හදන කොට හරියට හදපිය......:angry:

    :lol:
     
    :oo::oo: මාමේ..... ඔයා ලියපු ලියැවිල්ලක්ම තමා ඔය එඩිට් කරේ.... මාමා කුඩු ගහලද ගංජා ගහලද...?? :lol::P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    bada mami iwarai...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo::oo: මාමේ..... ඔයා ලියපු ලියැවිල්ලක්ම තමා ඔය එඩිට් කරේ.... මාමා කුඩු ගහලද ගංජා ගහලද...?? :lol::P
    මා ලියූ ලියවිල්ලට මෙවැනි නෛතික තර්ක පැන නැගියේ නැත, මෝඝ බස් ලබ්බ!!!!:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මා ලියූ ලියවිල්ලට මෙවැනි නෛතික තර්ක පැන නැගියේ නැත, මෝඝ බස් ලබ්බ!!!!:dull::dull:

    :lol::lol: තමන් ලිව්ව ලියැවිල්ලට තමන්ම නෛතික තර්ක දාන්න යනවෑ මාමේ..... :lol:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    බීලා වෙරි වෙලා බස් අස්සෙ රිංගගෙන බල්ලන්ට මස්කටු කන්න දීලා බලු සුරතල් කරලා එහා පැත්තේ ඇලෙන් නාලා පොඩි ෆන් එකක් ගන්න අපිත් එන්නද රත්නේ මාමේ? :baffled::baffled: