ඔබතුමා හට පුහුණු සැසිය මිස් වන බව සලකන්න......මාමිලා මම 21 එනකොට ටිකක් විතර පරක්කු වෙයි, නෑ ගෙදරක දවල් කෑමකටත් හිස පොවලා එන්නේ ,.......
ඔන්න ඉතින්..... යකෝ මෙච්චර අහින්සකව ඉන්න මටත් මඩ ගහනවා කියන්නේ ඉතින්....![]()
ඔබතුමා හට පුහුණු සැසිය මිස් වන බව සලකන්න......
තඩි අඹ මල්ලක්, නෙල්ලි මල්ලක් සහ දොදොල් මලු 03ක් ගෙනවිත් දුන් රංගුවාට මාගේ ආදරණිය මෙවුවා එක..
![]()
![]()
පෙරේතයෙක් වගේ බීලා බීලා බීලා බීලා බීලා ඉදිමිලා කලු වෙලා.. නෙද්දකිං..
පෙරේරා ගේ පීඑම් එකට ව්‍යාතිරේක ලෙසට.....
මධ්‍යම/කුඩා පරා කූරීන් 5 දෙනා 20 දින ලැබිය යුතු නැත.
ඇටෙන්ෂන් උපාසක.


ඒක කොහොමත් ගන්න වෙන්නේ අයියාටය..
උපාසක අදාල දින මුදල් ලබාදෙනු ඇත..
කූරි 05 යනු ඇත්තටම 04කි. 4ක් සෙටමෝලට සහ එකක් මගේ ඔතන බත් එකට..





වෙන..???ඒක කොහොමත් ගන්න වෙන්නේ අයියාටය..
උපාසක අදාල දින මුදල් ලබාදෙනු ඇත..
කූරි 05 යනු ඇත්තටම 04කි. 4ක් සෙටමෝලට සහ එකක් මගේ ඔතන බත් එකට..

මාමිලා මම 21 එනකොට ටිකක් විතර පරක්කු වෙයි, නෑ ගෙදරක දවල් කෑමකටත් හිස පොවලා එන්නේ ,.......


වෙන..???
උඹ නිසා නෙවෙයි අර කෙල්ල නිසා උඹ බේරුණා කියල හිතා ගනින් රේල්පීල්ලා!


ube bath ekata maalu kakuluwo mas wage ewa labenne natha, ithuru wena elawalu swalpayak samaga bath tikak ewannam![]()

mage kotaha hawasatadeepiya. nethinam passe veeduruwa kudu karanawa galak gahala.
මන් තරම් හොදට බයිට් හදන්න මේ එලකිරි එකේ මොකෙක් වත් දන්නේ නෑ
කිබුල අයියා දන්න දෙයක් නෑ...
මන් තරම් හොදට බයිට් හදන්න මේ එලකිරි එකේ මොකෙක් වත් දන්නේ නෑ
කිබුල අයියා දන්න දෙයක් නෑ...
කම්මැලි නෙවෙයි බන් ඇත්තට කිවුවේ...පට්ට කම්මැලිකමේ හිටියේ.. මේ වෙලාවේ මෙහෙම දෙයක් කීව එක මරු බං

මල්ලි සබන් කැල්ලක් එවන්නද? දැන්ම සෙට් වෙල ඉදපන් ලිදට බහින්න..
එවුවා කොහෙද මාත් එක්ක..මම මෙකේ ඉන්න ඕන එකෙක්ට චැලේන්ජ් කරනවා 