බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තෝ මට වකුගඩුවක් සහ එය බද්ද කිරීමට සිංගප්පූරු යාමට මුදල් දීමට කැමැත්තෙහිද?:(:(:(

    :dull::dull: සිංගප්පූරුමයි නේහ්..... ලංකා හොස්පිට්ල් එපා වෙලා වගේ.... !! :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තඩි අඹ මල්ලක්, නෙල්ලි මල්ලක් සහ දොදොල් මලු 03ක් ගෙනවිත් දුන් රංගුවාට මාගේ ආදරණිය මෙවුවා එක..
    :) :) :)

    පෙරේතයෙක් වගේ බීලා බීලා බීලා බීලා බීලා ඉදිමිලා කලු වෙලා.. නෙද්දකිං..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තඩි අඹ මල්ලක්, නෙල්ලි මල්ලක් සහ දොදොල් මලු 03ක් ගෙනවිත් දුන් රංගුවාට මාගේ ආදරණිය මෙවුවා එක..
    :) :) :)

    පෙරේතයෙක් වගේ බීලා බීලා බීලා බීලා බීලා ඉදිමිලා කලු වෙලා.. නෙද්දකිං..

    :(:(:(:(

    ඔෆිස් එකේ උන් ඔක්කොම ඔහොම කිවුවා බන්
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තඩි අඹ මල්ලක්, නෙල්ලි මල්ලක් සහ දොදොල් මලු 03ක් ගෙනවිත් දුන් රංගුවාට මාගේ ආදරණිය මෙවුවා එක..
    :) :) :)

    පෙරේතයෙක් වගේ බීලා බීලා බීලා බීලා බීලා ඉදිමිලා කලු වෙලා.. නෙද්දකිං..

    kohoma hari mu adath uge office ekata ubawa genna gaththe na muge loku rahasak thiyenawa wage, mu me kello witharai inne kiwwata mata hithenne kollo witharai wage inne.............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තඩි අඹ මල්ලක්, නෙල්ලි මල්ලක් සහ දොදොල් මලු 03ක් ගෙනවිත් දුන් රංගුවාට මාගේ ආදරණිය මෙවුවා එක..
    :) :) :)

    පෙරේතයෙක් වගේ බීලා බීලා බීලා බීලා බීලා ඉදිමිලා කලු වෙලා.. නෙද්දකිං..

    :oo::oo: ඕකා සුදුවට හිටිය එකෙක් කියලෑ බං..... කොහොමත් පෙරේතයා වගේ නේ හිටියේ..... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(:(:(:(

    ඔෆිස් එකේ උන් ඔක්කොම ඔහොම කිවුවා බන්

    උඹට කැමති දෙයක් කරපං කියලා දොදොල් මලු 03ක් ම දීපු එක හරිම මෙවුවයි බං..
    තෑන්ක්ස් බං.. :rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kohoma hari mu adath uge office ekata ubawa genna gaththe na muge loku rahasak thiyenawa wage, mu me kello witharai inne kiwwata mata hithenne kollo witharai wage inne.............

    වයිබරේ බලපං. උදේ හෙන ගේමක් දුන්නා එන්න. මූ එන්න දුන්නෙම නෑ කියපංකෝ.. :dull:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කොහොම හරි රංගුව පෙරාට දොදොල් සහ අඹ කවල අල්ලගත්ත එහෙනන්.....:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොම හරි රංගුව පෙරාට දොදොල් සහ අඹ කවල අල්ලගත්ත එහෙනන්.....:baffled:

    අදාලද???? :oo:
    දෙන එක හෝ ගන්න එක හෝ දිදී ගන්න එක උගෙයි මගෙයි වැඩක්.
    මට සහ උට හොඳනම් හෝ කැප නම්,
    අදාලද????
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමිලා මම 21 එනකොට ටිකක් විතර පරක්කු වෙයි, නෑ ගෙදරක දවල් කෑමකටත් හිස පොවලා එන්නේ ,.......

    අන්න කොට්ට!!!
    මං නොදන්න උපාසක.. :baffled: