බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මන් තරම් හොදට බයිට් හදන්න මේ එලකිරි එකේ මොකෙක් වත් දන්නේ නෑ

    කිබුල අයියා දන්න දෙයක් නෑ...

    :lol: :lol: උඹ හීනෙන්ද බං කියවන්නේ.... උඹේ බයිට අපි දැක්කා නේ...... :rofl: මම හිතන්නේ උඹට වැරදිලා.... ඕක ලියවෙන්න ඕනා මෙහෙමයි..... "මන් තරම් හොද බයිටක් මේ එලකිරි එකේ මොකෙක් වත් නෑ" :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එදා මාලු කූරියා දැක්කම හැකියාව තේරුනා සහෝ.. පුදුම හැකියාවක් තියෙන්නේ..

    :rofl::P:lol:

    Ok dude...
    that's good.
    why don't you take over the bite making & cooking part of up coming get-together.
    If you are able, I may enjoy it, with a drink in my hand & fag in my other.
    so go ahead, be the cook.

    guys, I'm not going to prep. any on that day. It was handed over to up coming star, Mr. Stone Rangu.

    :growl::growl: දත් මාමේ සමයන් නම් කරන්න එපා..... අපේ බල්ලොවත් කන එකක් නෑ මුගේ බයිට්...... :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ok dude...
    that's good.
    why don't you take over the bite making & cooking part of up coming get-together.
    If you are able, I may enjoy it, with a drink in my hand & fag in my other.
    so go ahead, be the cook.

    guys, I'm not going to prep. any on that day. It was handed over to up coming star, Mr. Stone Rangu.
    ඇටෙන්ෂන් ඕල්!!!!!!!!!!!!!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තෝ වගේ එකෙක් වද්දගන්න පුළුවන්ද බන් ඔෆිස් එක ඇතුලට. කසිප්පුකාරයෙක් වගේ, හැටි බලපං. අපරාදේ දන්නවා නම් සික්කා ගාවින් තියන්න කියලා යන්න කියනවා. පහලටවත් බහින්නේ නෑ. උඹ එක්ක කතා කරනවා මේකේ උන් දැක්කොත් මගෙත් පටි රෝල් ආස්සරය කරන්නේ මේ වගේ උන්ද කියලා...

    වෛශ්‍යාව.. අපේ ඔෆිස් එකට ඇවිත් තේ නොබී ගිය පොල් බුරුවෙක් යකෝ උඹ. මේ පාරේ ඉස්සරහින් ගියත් ඇතුලට ඇවිත් තේ බීලා යනවා ඉස්කෝලේ උන් එහෙම..
    බුලස් යන්න ලේට් උනා බන් නැත්තම් අනිවා එනවා..
    ආපහු දවසක් කෙල්ල එක්කම එන්නම්කෝ බන් :D
     
    ඔබතුමා හට පුහුණු සැසිය මිස් වන බව සලකන්න......
    මොනා කොරන්නද ඉතින් ......:(
    පෙරේරා ගේ පීඑම් එකට ව්‍යාතිරේක ලෙසට.....

    මධ්‍යම/කුඩා පරා කූරීන් 5 දෙනා 20 දින ලැබිය යුතු නැත.
    ඇටෙන්ෂන් උපාසක.
    මාමටම තමා ඒකත් හොද එකක් බලලා ගන්න වෙන්නේ......:D
    උපාසක තෙමෙට පුහුණු සැසි අනවශ්‍යයි, රහමෙර තියේනං ඇති..................
    කොට්ටොරුවෝ!!!!:growl:
    ඒක කොහොමත් ගන්න වෙන්නේ අයියාටය..:yes:
    උපාසක අදාල දින මුදල් ලබාදෙනු ඇත..:yes:
    කූරි 05 යනු ඇත්තටම 04කි. 4ක් සෙටමෝලට සහ එකක් මගේ ඔතන බත් එකට..
    :yes::yes::yes:
    එන්නේ නෑතුවා මදිවට බත් ගෙඩිත්.....:growl:
    ඒවාත් කෙරෙන්න එපෑ බන්

    :lol: :lol: උඹ හීනෙන්ද බං කියවන්නේ.... උඹේ බයිට අපි දැක්කා නේ...... :rofl: මම හිතන්නේ උඹට වැරදිලා.... ඕක ලියවෙන්න ඕනා මෙහෙමයි..... "මන් තරම් හොද බයිටක් මේ එලකිරි එකේ මොකෙක් වත් නෑ" :P:P
    බඩා මහතාගෙන් අලන්කාර පිතිහරබයක්:lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුලස් යන්න ලේට් උනා බන් නැත්තම් අනිවා එනවා..
    ආපහු දවසක් කෙල්ල එක්කම එන්නම්කෝ බන් :D

    ලොවෙත් වෙන් නැති වැඩක් මේක!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Ok dude...
    that's good.
    why don't you take over the bite making & cooking part of up coming get-together.
    If you are able, I may enjoy it, with a drink in my hand & fag in my other.
    so go ahead, be the cook.

    guys, I'm not going to prep. any on that day. It was handed over to up coming star, Mr. Stone Rangu.
    එල....එහෙනම් කිබුල් අයියේ කාටත් කියන්න මට බඩු ටික ගෙනත් දෙන්න කියලා..
    දාන්න ෆ්‍රිජ් එකක් නම් නෑ
    අවුලක් වෙන එකක් නෑ නෙහ් අයියේ...
    ඔයාට බය නැතුව කන පැලෙන්න බොන්න පුලුවන් මම කුක් වැඩේ කරන්නම්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol: :lol: උඹ හීනෙන්ද බං කියවන්නේ.... උඹේ බයිට අපි දැක්කා නේ...... :rofl: මම හිතන්නේ උඹට වැරදිලා.... ඕක ලියවෙන්න ඕනා මෙහෙමයි..... "මන් තරම් හොද බයිටක් මේ එලකිරි එකේ මොකෙක් වත් නෑ" :P:P
    :growl::growl:මේ යුරාජ් අයියේ....අර බඩු ආවද:rolleyes:
     
    එල....එහෙනම් කිබුල් අයියේ කාටත් කියන්න මට බඩු ටික ගෙනත් දෙන්න කියලා..
    දාන්න ෆ්‍රිජ් එකක් නම් නෑ
    අවුලක් වෙන එකක් නෑ නෙහ් අයියේ...
    ඔයාට බය නැතුව කන පැලෙන්න බොන්න පුලුවන් මම කුක් වැඩේ කරන්නම්
    සෙට් එකටම බඩයන වෑඩක් සෙට් වෙයි වගේ!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එල....එහෙනම් කිබුල් අයියේ කාටත් කියන්න මට බඩු ටික ගෙනත් දෙන්න කියලා..
    දාන්න ෆ්‍රිජ් එකක් නම් නෑ
    අවුලක් වෙන එකක් නෑ නෙහ් අයියේ...
    ඔයාට බය නැතුව කන පැලෙන්න බොන්න පුලුවන් මම කුක් වැඩේ කරන්නම්

    :frown::growl: අනේ මේහ්..... ලෝන්ග් වීක් එන්ඩ් එකක්වත් නම් කමක් නෑ..... තොගේ කෑම කාලා අපිට බඩයන්න ගත්තහම..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න පහුවදා ඉදන් වැඩ කරන්න තියේ......!! :angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :frown::growl: අනේ මේහ්..... ලෝන්ග් වීක් එන්ඩ් එකක්වත් නම් කමක් නෑ..... තොගේ කෑම කාලා අපිට බඩයන්න ගත්තහම..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න පහුවදා ඉදන් වැඩ කරන්න තියේ......!! :angry::angry:
    බය වෙන්න එපා සුදූ මගේ කුකින් වලට පාරේ යන උනුත් එයි කෙල හලාගෙන කෑම කන්නයි බයිට් කන්නයි,,,උබට විසුමක් වෙන එකක් ණෑ:rolleyes::yes: