බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

හෙට අනිද්දම වැඩ පටන් ගන්නවා බන් බදින්න ඕනේ නෑ;)

උබ පේරට කෝල් කරාද...නම්බර් එක බිසී නෙහ් බන්...:eek:

ඌ බිසී ද දන්නෑ නෙහ්:baffled:

කොල් කලේ නෑ බන් බිසී ඈතිනේ

:lol::lol:රන්ගුවා ජබුන්
:lol::lol::lol:

mulu elakiriyama uta call karanawalu, uta gedaratawath call ekak ganna bahalu............

එපා වෙලා ඈති:lol:

ලොල්..
ඔව් බන් නම්බර් එක එන්ගේජ් දවල් වෙන්න අර ගන්නවා...:eek:
21ම විශ් කරහන්, ඌ බිසී ඈති
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එලකිරියන්ස් බේබන්දන් වෙතයි

    මගේ කුකින් වල රස විදීමට එකෙකු හෝ ඉදිරිපත් වී නොමැති හෙයින් දාරානිපාත ලෙස කලකිරී ඇත..
    එබැයින් කුකින් සයිඩ් එකෙන් බැහැර වීමට කල්පනා කලෙමි...:(
    :no::no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරියන්ස් බේබන්දන් වෙතයි

    මගේ කුකින් වල රස විදීමට එකෙකු හෝ ඉදිරිපත් වී නොමැති හෙයින් දාරානිපාත ලෙස කලකිරී ඇත..
    එබැයින් කුකින් සයිඩ් එකෙන් බැහැර වීමට කල්පනා කලෙමි...:(
    නෑ..නෑ....
    ගෝ අහෙඩ්....
    හෙට මම අඩුම කුඩුම ටික උඹට ලැබෙන්න සලස්සනවා!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාගේ මිත්‍රවරුනි,
    කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් 21 වෙනි දින මාගේ පැමිණිම අවිනිශ්චිත බව දන්වමි.
    ඉවීමේ කළමනා රංග සහෝදරයා වෙත 20 වෙනි දින ලැබීමට සලස්වමි.
    හේතු මා වයිබර් හි සදහන් කොට ඇත.
    (මෙය විහිළුවක් නොවන බව සැළකුව මැනව)
    ස්තූතියි!



    ඕකනේ ඉතින්.....:frown:

    ඔයත් ගෑල්ලමය වගේ අප්ප..පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ මූණ නරක් කරගන්නවා:baffled::baffled:....

    සෑහෙන කාලෙකින් හිංගල වදන් ටිකක් ඇහුවෙ නෑ:dull::dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නෑ..නෑ....
    ගෝ අහෙඩ්....
    හෙට මම අඩුම කුඩුම ටික උඹට ලැබෙන්න සලස්සනවා!
    දාන්න ෆ්‍රිජ් එකක් වත් නෑ අයියන්ඩියේ...
    අනේ මම තවත් කුකින් කරන්නේ නෑ:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕකනේ ඉතින්.....:frown:

    ඔයත් ගෑල්ලමය වගේ අප්ප..පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ මූණ නරක් කරගන්නවා:baffled::baffled:....

    සෑහෙන කාලෙකින් හිංගල වදන් ටිකක් ඇහුවෙ නෑ:dull::dull:
    හායි ලවු බර්ඩ් මල්ලි...මොකෝ වෙන්නේ..
    අන්න උබේ අනිත් ලව් බර්ඩ් පියෙක් වෙලා....;)
    දැන් වෙන එකෙක් හොයා ගනින්:lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හායි ලවු බර්ඩ් මල්ලි...මොකෝ වෙන්නේ..
    අන්න උබේ අනිත් ලව් බර්ඩ් පියෙක් වෙලා....;)
    දැන් වෙන එකෙක් හොයා ගනින්:lol:


    ලව් බර්ඩ් හොඳයි බං ගැන් බෑන්ග් වෙන ගේ කුරුල්ලන්ට වඩා :lol::lol::lol::lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දාන්න ෆ්‍රිජ් එකක් වත් නෑ අයියන්ඩියේ...
    අනේ මම තවත් කුකින් කරන්නේ නෑ:(

    harak mas kiyala balanne na ubawa cook karan kanawa api, setamol kaadakaya............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එය එසේ උවහොත් අනිත් කුකුලෝ ටික මාව රෝස් කරන් කයි අයියන්ඩියේ:sorry:
    ඉදින් මට කම් කිම් ද?
    තොප රෝස් කොට අනුභව කල ද, ගින්නෙහි පලහා අනුභව කළ ද මට කම් කිම් ද?
    මහා සූපවේදියා සේ පොර ටෝක් දුන්නා නම්, බාගනින් තනියම ගූ හට්ටිය මලේ.....
    මම නං නෑ....
    ඔන්න සහ සුද්දෙන් ම කිව්වා............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ කුකින් බෙස්ට් මචන්..කොහෙද මට චාන්ස් එකක් නැහැනේ:sorry:
    තොපට ඔය කියනා චෑන්ස් එක ගත හැකිය.
    අර ලයිස්තුවේ ඇති අවැසි අඩුම කුඩුම තොප වෙත සැපයේ.
    ඉදින් කුක් වී තාගේ සමර්ථකම් දක්වව.....
    තා කුක්-කා වුව හොත් ඉදින් එය තොපේ වැඩෙක් විනා මාගේ කාර්යයෙක් නොවේ....

    මේ කරන්නේ ජෝක් එකක් බව නොසිතව...
    අයි මීන් ඉට්!:frown:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉදින් මට කම් කිම් ද?
    තොප රෝස් කොට අනුභව කල ද, ගින්නෙහි පලහා අනුභව කළ ද මට කම් කිම් ද?
    මහා සූපවේදියා සේ පොර ටෝක් දුන්නා නම්, බාගනින් තනියම ගූ හට්ටිය මලේ.....
    මම නං නෑ....
    ඔන්න සහ සුද්දෙන් ම කිව්වා............
    අඩේ එහෙම කරන්න එපා මගේ සුදු කිබුල් අයියේ....
    මාව පන පිටින් රෝස් කරයි අපේ බස් මාමි:(
    තොපට ඔය කියනා චෑන්ස් එක ගත හැකිය.
    අර ලයිස්තුවේ ඇති අවැසි අඩුම කුඩුම තොප වෙත සැපයේ.
    ඉදින් කුක් වී තාගේ සමර්ථකම් දක්වව.....
    තා කුක්-කා වුව හොත් ඉදින් එය තොපේ වැඩෙක් විනා මාගේ කාර්යයෙක් නොවේ....

    මේ කරන්නේ ජෝක් එකක් බව නොසිතව...
    අයි මීන් ඉට්!:frown:
    අනේ...එහෙම කියන්න එපා ඉතින් ආ ආ ආ එහෙනම් මට ඔතනින් සුප්ප කෙල්ලෙක් දෙනවද සප් එකට;)