බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ එහෙම කරන්න එපා මගේ සුදු කිබුල් අයියේ....
    මාව පන පිටින් රෝස් කරයි අපේ බස් මාමි:(

    අනේ...එහෙම කියන්න එපා ඉතින් ආ ආ ආ එහෙනම් මට ඔතනින් සුප්ප කෙල්ලෙක් දෙනවද සප් එකට;)
    මා දැඩි මතධාරියෙක් බව ඔබ දත යුතුය......
    සායනික කටයුතු වලට හැර මෙහි සිටින ගෑණු දැරිවියන් ලපයි-සිපයි වැඩ සදහා යොදන්නේ නැත....:dull:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩේ එහෙම කරන්න එපා මගේ සුදු කිබුල් අයියේ....
    මාව පන පිටින් රෝස් කරයි අපේ බස් මාමි:(

    අනේ...එහෙම කියන්න එපා ඉතින් ආ ආ ආ එහෙනම් මට ඔතනින් සුප්ප කෙල්ලෙක් දෙනවද සප් එකට;)

    ara ude katha karpu ekkena enawanan mama enawa naththan mamath sil gannawa...............
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නුදකින්.... රන් දෙපැය බැලුවා වගේ....:frown::frown:
    7.gif
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මා දැඩි මතධාරියෙක් බව ඔබ දත යුතුය......
    සායනික කටයුතු වලට හැර මෙහි සිටින ගෑණු දැරිවියන් ලපයි-සිපයි වැඩ සදහා යොදන්නේ නැත....:dull:

    සයනෙක කටයුතු වලට?:eek:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මා දැඩි මතධාරියෙක් බව ඔබ දත යුතුය......
    සායනික කටයුතු වලට හැර මෙහි සිටින ගෑණු දැරිවියන් ලපයි-සිපයි වැඩ සදහා යොදන්නේ නැත....:dull:

    හැබැයි කිබුලා මාමි ඔය ගැනු ළමයා රංගුආ එක්ක යැව්වට අව්ලකුත් නැ, ඕකා ඔය සබ්ජෙක්ට් එකේ නැනේ..............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබැයි කිබුලා මාමි ඔය ගැනු ළමයා රංගුආ එක්ක යැව්වට අව්ලකුත් නැ, ඕකා ඔය සබ්ජෙක්ට් එකේ නැනේ..............
    ඌ එක්ක යවලා පිරිමි සංහතියම එපා වෙයි ඒකිට!:oo::dull::dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මා දැඩි මතධාරියෙක් බව ඔබ දත යුතුය......
    සායනික කටයුතු වලට හැර මෙහි සිටින ගෑණු දැරිවියන් ලපයි-සිපයි වැඩ සදහා යොදන්නේ නැත....:dull:
    අපේ සා*ල මහත්තයට කියල කුඩුකරවනවා මන් එහෙනම්:cool:
    මොකද කියන්නේ ලමිස්සියෙක් දෙනවද;)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපේ සා*ල මහත්තයට කියල කුඩුකරවනවා මන් එහෙනම්:cool:
    මොකද කියන්නේ ලමිස්සියෙක් දෙනවද;)

    sa**la mahaththayata kiyala ube p*kada kudu kara ganne setamol kadakaya dan ithin ubalage bodimewath bomu............
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    sa**la mahaththayata kiyala ube p*kada kudu kara ganne setamol kadakaya dan ithin ubalage bodimewath bomu............
    හිත රිදෙන කතා කියන්න එපා සහෝ....
    අපි දෙන්න බෝඩිමේ සෙට් වෙමු..
    මාලු කූරියෝ ටිකක් අරන් ගසමු;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද කිඹුලා මාමි උඹත් දැන් කෝපි කඩේ දයාවතී වගේ......:sorry:
    :sorry::sorry:
    ඇයි එහෙම කියන්නෙ මාමේ?
    මට කොච්චර අරුකාට්ටුකං කළත් මම මගේ සේවකයන්ව රකිනවා. අඩුගානේ වචනෙකින්වත් මම උන්ව වටේ යවන්නේ නෑ මාමේ. ඒ ඉතිං මගේ හැටි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිත රිදෙන කතා කියන්න එපා සහෝ....
    අපි දෙන්න බෝඩිමේ සෙට් වෙමු..
    මාලු කූරියෝ ටිකක් අරන් ගසමු;)

    මදුසංකේ පස්සට ලෑල්ලක්වත් අටවං පල!
    ඕක එන පොට නං හොද නැත.:oo:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උප සෙටමෝල්ඛාදක......
    මහ සෙටමෝල්ඛාදයෙකුත් ඉන්නව නේහ්!:baffled:

    ආ මට අමතක වෙලා තිබ්බේ පොර හොර වගේ අනිත් එවුන්ට පද හද හද ඉන්නවා.............
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    දැන් එතකොට කිඹුල මාමි නෙමෙද බයිට සෙට් කරන්නෙ. මම මේ ටිකට් ගන්න එපැයි එනව නම් දවස් 7ක් නිවාඩුත් දාල.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :sorry::sorry:
    ඇයි එහෙම කියන්නෙ මාමේ?
    මට කොච්චර අරුකාට්ටුකං කළත් මම මගේ සේවකයන්ව රකිනවා. අඩුගානේ වචනෙකින්වත් මම උන්ව වටේ යවන්නේ නෑ මාමේ. ඒ ඉතිං මගේ හැටි.

    කෙල්ලො ගැන මම මුකුත් කීවද? නෑ.

    මම කිව්වෙ උයා කටු අත්ත වගේ පැටලිච්ච ගමන්මනෙ.