බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වස් දොස් කතාවත් තියෙනව. ඇත්ත නැත්ත දන්නෙ නෑ අපිට උන දෙයක් කියන්නම්. අපේ එකීව බලන්න ඔහොම කට්ටියක් ආව. ඒ ආව වෙලාවක කිරි ඉල්ලුව කෙල්ල. මම පිරිමි ටික අරන් එලියට ආව ඒත් මේ ගැනු ටික හිටියනෙ. මොනව කරන්නද කිරි දීල තිබුන. කට්ටිය ගිහින් ටිකකින් කිරි ටික ඔක්කොම වමනෙ දැම්ම කියහංකො. කිරි වමනෙ යනකොට යන්නෙ පොඩ්ඩයි නෙ. එහෙම නෙමේ මහ මිනිහෙක් වමනෙ දානකොට වගේ කිරි විද්ද කටින්. ලොවෙත් බය උනා ඒ වෙලාවෙ නම්. පස්සෙ හිතා ගත්ත කෙල්ල කොහොම ඇඩුවත් කෙනෙක් ඉන්නකොට කිරි නම් දෙනෙනෙ නෑ ටිකක් ලොකු වෙනකන් කියල. ඇත්ත බොරු අපි දන්නෙ නෑ. ටෙස්ට් කරන්න යන්න ඕන නෑනෙ ඉන්න එකම එකීගෙන්.

    ආයෙ තව ආපු සෙට් එකක් උන දීල ගියා ගෙදරටම. හොද වෙලාවට කෙල්ලට හැදුනෙ නෑ. ඩොකාල කීවෙ අම්මට උන හැදුන හිංදා හැදෙන එකක් නෑ කියල අම්මගෙ ප්‍රතිදේහ කිරිත් එක්ක ලැබෙන හිංද

    :dull: :dull: ඒක තමා කියන්නේ මේ කොල්ලොත් එක්ක ලැගලා විෂබීජ ගොඩක් ඉන්න එකෙක් යන්න තතනවනේ පොඩි එකී බලන්න..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යේ..යේ.....
    උඹ අන්තිමට කතා කරපු වෙලේ ෆෝන් එක තිබ්බෙ කෙල්ලෙක් අතේ. උඹේ නම්බර් එක සේව් කරල තියෙන්නේ EK Gal Rangu කියලා. ඒ කෙල්ල මට ෆෝන් එක දුන්නේ “සර් එළකිරියේ ගල් රංගු කියන එක්කෙනා කතා කරනවා“ කියලා.....:rofl::rofl:

    :rofl::rofl: හෆොයි..... ලිද .... ලිද.....!! දත් මාමේ.... අනේ ඌ ගැන නෙවේ අප කෙරෙහි අනුකම්පාවෙන්...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපෝ යන්තම මේ කෙල්ලෙක් අල්ල ගත්තා විතරයි නෙහ්
    මගේ වෙඩින් එක මේක ඉන්න ඔක්කොටම කියනවා
    කෑම දෙන්නෙත් මන් උයපුවා

    :angry::angry: නොකීවට කමක් නෑ බං...... උඹ හදපුවා කන්න නම් ලොවෙත් එන්නෙත් නෑ...... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බුදු අම්බෝ..මේ කිබුල අයියේ...මගේ කුකින් පට්ටයි හැබැයි මට කන්නත් බෑ:rolleyes:

    :angry::angry::angry::angry: තෝ දත් මාමිව ශේප් කරගනින්...... නැත්නම් උඹ ඉවරයි කියලා හිතා ගන්......!! :angry::angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කාලෙකින් බිලා වෙච්ච ආතල් එකක් දාන්න බැරි වුන නිසා කොටන්න හිතුනා,මේක අපේ යාලුවෙක්ට වුනේ කවුද කියල අහන්න එපා, ඔන්න පොර ගමේ යාළුවො සෙට් එකත් එක්ක බොන්න ගිහින් නසරානි වෙන්න ගසලා ගසලා චන්ඩියා වගේ මම යනවා ගෙදර කියලා බයික් එකේ නැගලා ගෙදර ඇවිල්ලා ඇදට වැටිලා, ටික වෙලාවයි කොල්ලට දොයියන්න හම්බෙලා තියෙන්නේ පොරත් එක්ක බීපු එකෙක් අමතලා මුගේ අම්ම මුත්තා මතක් කරලා, මුත් ආත බුතලු. බලද්දී සීන් එක මු පැදන ඇවිල්ලා තියෙන්නේ මුගේ බයික් එක කියලා වෙන කොල්ලෙග්ගේ බයික් එකක්, ;);) ඊට පස්සේ දවසේ පොර ගැනු ළමයාගේ ගෙදර ගිහින් මාමණ්ඩිත් එක්ක සෙට් වෙලා ගසලා බබර පදන් වෙන්න මු තව පොඩ්ඩෙන් එදා ගැනී කියලා මුගේ පෙම්බරිගේ අම්මත් එක්ක ටෝක් කරලා;);)...........
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කාලෙකින් බිලා වෙච්ච ආතල් එකක් දාන්න බැරි වුන නිසා කොටන්න හිතුනා,මේක අපේ යාලුවෙක්ට වුනේ කවුද කියල අහන්න එපා, ඔන්න පොර ගමේ යාළුවො සෙට් එකත් එක්ක බොන්න ගිහින් නසරානි වෙන්න ගසලා ගසලා චන්ඩියා වගේ මම යනවා ගෙදර කියලා බයික් එකේ නැගලා ගෙදර ඇවිල්ලා ඇදට වැටිලා, ටික වෙලාවයි කොල්ලට දොයියන්න හම්බෙලා තියෙන්නේ පොරත් එක්ක බීපු එකෙක් අමතලා මුගේ අම්ම මුත්තා මතක් කරලා, මුත් ආත බුතලු. බලද්දී සීන් එක මු පැදන ඇවිල්ලා තියෙන්නේ මුගේ බයික් එක කියලා වෙන කොල්ලෙග්ගේ බයික් එකක්, ;);) ඊට පස්සේ දවසේ පොර ගැනු ළමයාගේ ගෙදර ගිහින් මාමණ්ඩිත් එක්ක සෙට් වෙලා ගසලා බබර පදන් වෙන්න මු තව පොඩ්ඩෙන් එදා ගැනී කියලා මුගේ පෙම්බරිගේ අම්මත් එක්ක ටෝක් කරලා;);)...........

    :shocked: Kawda bole alice?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කාලෙකින් බිලා වෙච්ච ආතල් එකක් දාන්න බැරි වුන නිසා කොටන්න හිතුනා,මේක අපේ යාලුවෙක්ට වුනේ කවුද කියල අහන්න එපා, ඔන්න පොර ගමේ යාළුවො සෙට් එකත් එක්ක බොන්න ගිහින් නසරානි වෙන්න ගසලා ගසලා චන්ඩියා වගේ මම යනවා ගෙදර කියලා බයික් එකේ නැගලා ගෙදර ඇවිල්ලා ඇදට වැටිලා, ටික වෙලාවයි කොල්ලට දොයියන්න හම්බෙලා තියෙන්නේ පොරත් එක්ක බීපු එකෙක් අමතලා මුගේ අම්ම මුත්තා මතක් කරලා, මුත් ආත බුතලු. බලද්දී සීන් එක මු පැදන ඇවිල්ලා තියෙන්නේ මුගේ බයික් එක කියලා වෙන කොල්ලෙග්ගේ බයික් එකක්, ;);) ඊට පස්සේ දවසේ පොර ගැනු ළමයාගේ ගෙදර ගිහින් මාමණ්ඩිත් එක්ක සෙට් වෙලා ගසලා බබර පදන් වෙන්න මු තව පොඩ්ඩෙන් එදා ගැනී කියලා මුගේ පෙම්බරිගේ අම්මත් එක්ක ටෝක් කරලා;);)...........

    :rofl::rofl: ගල් රංගුවනේ බං වෙන එකෙක්ගේ බයික් එක අරන් ගිහින් තිබ්බේ....... මූ අම්මටත් ටෝක් කරලද.....?? :angry::angry: නොදකින් මෙහෙමත් උන්.... බිව්වහම සිහිය නෑ..... :angry::angry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :angry::angry: මේ යකෝ..... පොඩි උන් බලන්න යන්නේ මාස තුනකට පස්සේ..... දන්නේ නැත්නම් බොලෑ අම්මගෙන් අහලා බලපන්.... තෝ වගේ විසබීජ පෝච්චියක් යන්න එපා දැන්ම එහෙම පොඩි එකා බලන්න.......!! :angry::angry::angry::angry:

    මම නම් දොරකඩට ගිහින් එමි. ඌට දෙන්ට අටකලම්පන්න වගයක් ඇත.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යේ..යේ.....
    උඹ අන්තිමට කතා කරපු වෙලේ ෆෝන් එක තිබ්බෙ කෙල්ලෙක් අතේ. උඹේ නම්බර් එක සේව් කරල තියෙන්නේ EK Gal Rangu කියලා. ඒ කෙල්ල මට ෆෝන් එක දුන්නේ “සර් එළකිරියේ ගල් රංගු කියන එක්කෙනා කතා කරනවා“ කියලා.....:rofl::rofl:

    :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කාලෙකින් බිලා වෙච්ච ආතල් එකක් දාන්න බැරි වුන නිසා කොටන්න හිතුනා,මේක අපේ යාලුවෙක්ට වුනේ කවුද කියල අහන්න එපා, ඔන්න පොර ගමේ යාළුවො සෙට් එකත් එක්ක බොන්න ගිහින් නසරානි වෙන්න ගසලා ගසලා චන්ඩියා වගේ මම යනවා ගෙදර කියලා බයික් එකේ නැගලා ගෙදර ඇවිල්ලා ඇදට වැටිලා, ටික වෙලාවයි කොල්ලට දොයියන්න හම්බෙලා තියෙන්නේ පොරත් එක්ක බීපු එකෙක් අමතලා මුගේ අම්ම මුත්තා මතක් කරලා, මුත් ආත බුතලු. බලද්දී සීන් එක මු පැදන ඇවිල්ලා තියෙන්නේ මුගේ බයික් එක කියලා වෙන කොල්ලෙග්ගේ බයික් එකක්, ;);) ඊට පස්සේ දවසේ පොර ගැනු ළමයාගේ ගෙදර ගිහින් මාමණ්ඩිත් එක්ක සෙට් වෙලා ගසලා බබර පදන් වෙන්න මු තව පොඩ්ඩෙන් එදා ගැනී කියලා මුගේ පෙම්බරිගේ අම්මත් එක්ක ටෝක් කරලා;);)...........

    බයික් එක මාරු කරන් ආවේ නම් අපි දන්න කියන එකෙක් මේකෙම ඉන්න..:rofl:

    මේ ඊයෙ පෙරේදා:P
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ටික දවසකින් එබුනෙ මේකට, පුකට පෙට්‍රෝල් ගහපු වස්සෙක් වගේ කෙලගෙන ගිහල්ලනෙ :angry::angry::angry:

    රංගු මාම, බස් රත්නෙ අයිය, කිඹුල් මාමා අැතුළු සියළු කුකුල් බේබද්දන් යහතින් නෙව ;)