වස් දොස් කතාවත් තියෙනව. ඇත්ත නැත්ත දන්නෙ නෑ අපිට උන දෙයක් කියන්නම්. අපේ එකීව බලන්න ඔහොම කට්ටියක් ආව. ඒ ආව වෙලාවක කිරි ඉල්ලුව කෙල්ල. මම පිරිමි ටික අරන් එලියට ආව ඒත් මේ ගැනු ටික හිටියනෙ. මොනව කරන්නද කිරි දීල තිබුන. කට්ටිය ගිහින් ටිකකින් කිරි ටික ඔක්කොම වමනෙ දැම්ම කියහංකො. කිරි වමනෙ යනකොට යන්නෙ පොඩ්ඩයි නෙ. එහෙම නෙමේ මහ මිනිහෙක් වමනෙ දානකොට වගේ කිරි විද්ද කටින්. ලොවෙත් බය උනා ඒ වෙලාවෙ නම්. පස්සෙ හිතා ගත්ත කෙල්ල කොහොම ඇඩුවත් කෙනෙක් ඉන්නකොට කිරි නම් දෙනෙනෙ නෑ ටිකක් ලොකු වෙනකන් කියල. ඇත්ත බොරු අපි දන්නෙ නෑ. ටෙස්ට් කරන්න යන්න ඕන නෑනෙ ඉන්න එකම එකීගෙන්.
ආයෙ තව ආපු සෙට් එකක් උන දීල ගියා ගෙදරටම. හොද වෙලාවට කෙල්ලට හැදුනෙ නෑ. ඩොකාල කීවෙ අම්මට උන හැදුන හිංදා හැදෙන එකක් නෑ කියල අම්මගෙ ප්රතිදේහ කිරිත් එක්ක ලැබෙන හිංද
ඒක තමා කියන්නේ මේ කොල්ලොත් එක්ක ලැගලා විෂබීජ ගොඩක් ඉන්න එකෙක් යන්න තතනවනේ පොඩි එකී බලන්න..... 



අනිවා මම දන්නවා ඒ විදියටම තමා සේව් කරල ඇත්තේ....

Kawda bole alice?
