කාලෙකින් බිලා වෙච්ච ආතල් එකක් දාන්න බැරි වුන නිසා කොටන්න හිතුනා,මේක අපේ යාලුවෙක්ට වුනේ කවුද කියල අහන්න එපා, ඔන්න පොර ගමේ යාළුවො සෙට් එකත් එක්ක බොන්න ගිහින් නසරානි වෙන්න ගසලා ගසලා චන්ඩියා වගේ මම යනවා ගෙදර කියලා බයික් එකේ නැගලා ගෙදර ඇවිල්ලා ඇදට වැටිලා, ටික වෙලාවයි කොල්ලට දොයියන්න හම්බෙලා තියෙන්නේ පොරත් එක්ක බීපු එකෙක් අමතලා මුගේ අම්ම මුත්තා මතක් කරලා, මුත් ආත බුතලු. බලද්දී සීන් එක මු පැදන ඇවිල්ලා තියෙන්නේ මුගේ බයික් එක කියලා වෙන කොල්ලෙග්ගේ බයික් එකක්,ඊට පස්සේ දවසේ පොර ගැනු ළමයාගේ ගෙදර ගිහින් මාමණ්ඩිත් එක්ක සෙට් වෙලා ගසලා බබර පදන් වෙන්න මු තව පොඩ්ඩෙන් එදා ගැනී කියලා මුගේ පෙම්බරිගේ අම්මත් එක්ක ටෝක් කරලා
...........

පිස්සු යක්කු බං

අපි ඉන්නවෝ![]()
ඔහෙටත් වහිනවද බං..? මහෙට නම් දුන්න උතුරන්න... 
අඩෝ බයික් එකේ කතන්දරේ නම් ඉතින් ටිකක් ඇත්ත නැන්දම්මගේ කතාව උබ පරයා අතින් දාල
ඒක උනේ බන් මගේ එකත් එෆ් ඉසඩ් මම ගෙනාපු එකත් එෆ් ඉසඩ් මගේ බයික් එක ෆුල් රතු ගෙනාපු එක රතුයි කලුයි බීපුවාම පාටවල් බල බල ඉන්නේ නැහැනේ බන්
ගමේ උන් පර බල්ලෝ බෝඩිමේ එකෙක්ටත් කියල![]()

ආ මේ ඉන්නෙ එකෙක්...ඔහෙටත් වහිනවද බං..? මහෙට නම් දුන්න උතුරන්න...
![]()

අහ්හ් බය වෙන්නා එපා යුරාජ් අයියේ මම කුල් වැඩේ කරන්න්ම් ලස්සනටතෝ දත් මාමිව ශේප් කරගනින්...... නැත්නම් උඹ ඉවරයි කියලා හිතා ගන්......!!
![]()

උන් දෙන්නා එක්ක මන් ඇග්රිමන්ට් එකක් ගහනවාඅනේ මේ කරවලයා එයි උඹත් එක්කම......
![]()

ගල් රංගුවනේ බං වෙන එකෙක්ගේ බයික් එක අරන් ගිහින් තිබ්බේ....... මූ අම්මටත් ටෝක් කරලද.....??
නොදකින් මෙහෙමත් උන්.... බිව්වහම සිහිය නෑ.....
![]()

ටික දවසකින් එබුනෙ මේකට, පුකට පෙට්රෝල් ගහපු වස්සෙක් වගේ කෙලගෙන ගිහල්ලනෙ
රංගු මාම, බස් රත්නෙ අයිය, කිඹුල් මාමා අැතුළු සියළු කුකුල් බේබද්දන් යහතින් නෙව![]()

අඩේ උඹටද මේක වුනේ...![]()

කාලෙකින් බිලා වෙච්ච ආතල් එකක් දාන්න බැරි වුන නිසා කොටන්න හිතුනා,මේක අපේ යාලුවෙක්ට වුනේ කවුද කියල අහන්න එපා, ඔන්න පොර ගමේ යාළුවො සෙට් එකත් එක්ක බොන්න ගිහින් නසරානි වෙන්න ගසලා ගසලා චන්ඩියා වගේ මම යනවා ගෙදර කියලා බයික් එකේ නැගලා ගෙදර ඇවිල්ලා ඇදට වැටිලා, ටික වෙලාවයි කොල්ලට දොයියන්න හම්බෙලා තියෙන්නේ පොරත් එක්ක බීපු එකෙක් අමතලා මුගේ අම්ම මුත්තා මතක් කරලා, මුත් ආත බුතලු. බලද්දී සීන් එක මු පැදන ඇවිල්ලා තියෙන්නේ මුගේ බයික් එක කියලා වෙන කොල්ලෙග්ගේ බයික් එකක්,ඊට පස්සේ දවසේ පොර ගැනු ළමයාගේ ගෙදර ගිහින් මාමණ්ඩිත් එක්ක සෙට් වෙලා ගසලා බබර පදන් වෙන්න මු තව පොඩ්ඩෙන් එදා ගැනී කියලා මුගේ පෙම්බරිගේ අම්මත් එක්ක ටෝක් කරලා
...........

ඇයි බන් උබට මතක නැද්ද මම සීන් එක ලයිව් අප්ඩේට් කරනේ වයිබර් වල![]()

උබ එනකොට අපි ලිදේ වැටිලා ගොඩ ඇවිත් ආපහු වැටිලා ගොඩ එන්න හදපු ගමන් ආපහු ලින් පතුලටම වැටිලා කියහන්කෝ![]()

එහෙනම් ලංකාවටම දීලා...![]()

වයිබර් වල අප්ඩේට් වුනාට ඉතිං කිරියේ අප්ඩේට් වුනේ නැහැනේ... උඹ විහින් ලිඳට පැනලා...![]()