බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

පිස්සු යක්කු බං :rofl:

13041104_1005225999590777_9164421647674130207_o.jpg
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කාලෙකින් බිලා වෙච්ච ආතල් එකක් දාන්න බැරි වුන නිසා කොටන්න හිතුනා,මේක අපේ යාලුවෙක්ට වුනේ කවුද කියල අහන්න එපා, ඔන්න පොර ගමේ යාළුවො සෙට් එකත් එක්ක බොන්න ගිහින් නසරානි වෙන්න ගසලා ගසලා චන්ඩියා වගේ මම යනවා ගෙදර කියලා බයික් එකේ නැගලා ගෙදර ඇවිල්ලා ඇදට වැටිලා, ටික වෙලාවයි කොල්ලට දොයියන්න හම්බෙලා තියෙන්නේ පොරත් එක්ක බීපු එකෙක් අමතලා මුගේ අම්ම මුත්තා මතක් කරලා, මුත් ආත බුතලු. බලද්දී සීන් එක මු පැදන ඇවිල්ලා තියෙන්නේ මුගේ බයික් එක කියලා වෙන කොල්ලෙග්ගේ බයික් එකක්, ;);) ඊට පස්සේ දවසේ පොර ගැනු ළමයාගේ ගෙදර ගිහින් මාමණ්ඩිත් එක්ක සෙට් වෙලා ගසලා බබර පදන් වෙන්න මු තව පොඩ්ඩෙන් එදා ගැනී කියලා මුගේ පෙම්බරිගේ අම්මත් එක්ක ටෝක් කරලා;);)...........

    අඩෝ බයික් එකේ කතන්දරේ නම් ඉතින් ටිකක් ඇත්ත නැන්දම්මගේ කතාව උබ පරයා අතින් දාල:angry:
    ඒක උනේ බන් මගේ එකත් එෆ් ඉසඩ් මම ගෙනාපු එකත් එෆ් ඉසඩ් මගේ බයික් එක ෆුල් රතු ගෙනාපු එක රතුයි කලුයි බීපුවාම පාටවල් බල බල ඉන්නේ නැහැනේ බන්:sorry:
    ගමේ උන් පර බල්ලෝ බෝඩිමේ එකෙක්ටත් කියල:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අඩේ උඹටද මේක වුනේ... :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ බයික් එකේ කතන්දරේ නම් ඉතින් ටිකක් ඇත්ත නැන්දම්මගේ කතාව උබ පරයා අතින් දාල:angry:
    ඒක උනේ බන් මගේ එකත් එෆ් ඉසඩ් මම ගෙනාපු එකත් එෆ් ඉසඩ් මගේ බයික් එක ෆුල් රතු ගෙනාපු එක රතුයි කලුයි බීපුවාම පාටවල් බල බල ඉන්නේ නැහැනේ බන්:sorry:
    ගමේ උන් පර බල්ලෝ බෝඩිමේ එකෙක්ටත් කියල:sorry:

    :confused::confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry::angry::angry::angry: තෝ දත් මාමිව ශේප් කරගනින්...... නැත්නම් උඹ ඉවරයි කියලා හිතා ගන්......!! :angry::angry:
    අහ්හ් බය වෙන්නා එපා යුරාජ් අයියේ මම කුල් වැඩේ කරන්න්ම් ලස්සනට:love:
    :rofl::rofl: අනේ මේ කරවලයා එයි උඹත් එක්කම...... :lol:
    උන් දෙන්නා එක්ක මන් ඇග්රිමන්‍ට් එකක් ගහනවා
    ස්කවියා කොහොමත් එන්න ඉන්න එකානෙහ්:yes:
    :rofl::rofl: ගල් රංගුවනේ බං වෙන එකෙක්ගේ බයික් එක අරන් ගිහින් තිබ්බේ....... මූ අම්මටත් ටෝක් කරලද.....?? :angry::angry: නොදකින් මෙහෙමත් උන්.... බිව්වහම සිහිය නෑ..... :angry::angry:

    බයික් එකේ කතාව නම් ඉතින් ඇත්ත අනිත් කතාව බොරු
    මන් ඉතින් ලිමිට් එකට ගසන පොරනෙහ්;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ටික දවසකින් එබුනෙ මේකට, පුකට පෙට්‍රෝල් ගහපු වස්සෙක් වගේ කෙලගෙන ගිහල්ලනෙ :angry::angry::angry:

    රංගු මාම, බස් රත්නෙ අයිය, කිඹුල් මාමා අැතුළු සියළු කුකුල් බේබද්දන් යහතින් නෙව ;)

    උබ එනකොට අපි ලිදේ වැටිලා ගොඩ ඇවිත් ආපහු වැටිලා ගොඩ එන්න හදපු ගමන් ආපහු ලින් පතුලටම වැටිලා කියහන්කෝ:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කාලෙකින් බිලා වෙච්ච ආතල් එකක් දාන්න බැරි වුන නිසා කොටන්න හිතුනා,මේක අපේ යාලුවෙක්ට වුනේ කවුද කියල අහන්න එපා, ඔන්න පොර ගමේ යාළුවො සෙට් එකත් එක්ක බොන්න ගිහින් නසරානි වෙන්න ගසලා ගසලා චන්ඩියා වගේ මම යනවා ගෙදර කියලා බයික් එකේ නැගලා ගෙදර ඇවිල්ලා ඇදට වැටිලා, ටික වෙලාවයි කොල්ලට දොයියන්න හම්බෙලා තියෙන්නේ පොරත් එක්ක බීපු එකෙක් අමතලා මුගේ අම්ම මුත්තා මතක් කරලා, මුත් ආත බුතලු. බලද්දී සීන් එක මු පැදන ඇවිල්ලා තියෙන්නේ මුගේ බයික් එක කියලා වෙන කොල්ලෙග්ගේ බයික් එකක්, ;);) ඊට පස්සේ දවසේ පොර ගැනු ළමයාගේ ගෙදර ගිහින් මාමණ්ඩිත් එක්ක සෙට් වෙලා ගසලා බබර පදන් වෙන්න මු තව පොඩ්ඩෙන් එදා ගැනී කියලා මුගේ පෙම්බරිගේ අම්මත් එක්ක ටෝක් කරලා;);)...........

    මාව ලිදේ දාපු උබව මම දානව පතුලක් හොයාගන්න බැරි ලිදකට ඉදපන්කෝ:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බන් උබට මතක නැද්ද මම සීන් එක ලයිව් අප්ඩේට් කරනේ වයිබර් වල:sorry:

    වයිබර් වල අප්ඩේට් වුනාට ඉතිං කිරියේ අප්ඩේට් වුනේ නැහැනේ... උඹ විහින් ලිඳට පැනලා... :P
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    උබ එනකොට අපි ලිදේ වැටිලා ගොඩ ඇවිත් ආපහු වැටිලා ගොඩ එන්න හදපු ගමන් ආපහු ලින් පතුලටම වැටිලා කියහන්කෝ:sorry:

    පේනව පේනව සෑහෙන්න විජ්ජුම්බර වෙලා කියල, මොකො බන් අර නැන්දම්මටත් ටොල්ක් කොරයි කියන්නෙ:confused::confused::confused:;););):rofl::rofl::rofl: