2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පේරට පිය පදවිය ලැබිලා ගොඩක් කල් නේද...
    මන්දා.. මට මතක තිබ්බේ තව බබෙක් හිටියා වගේ..
    කොහොම හරි බොක්කෙන්ම පේරටත් පේර අක්ක ටත් පේර පැටියටත් සුභ පතමු....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මගෙ රික්වෙස්ට් දෙක
    1) Raya Pahan Kala Oba Gana Sithamin (Sihinayak) - Nadeeka Jayawardana
    2) Chakithaya - Nemesis

    මේකට එකතු කර ගන්නවා ජැක්ස්, කොබා, රුකා, ශමියා, කොපා, තිලිනයා, එලුස්, හා රේඩියෝ අහන ඔක්කම එකතු කරගන්නවා
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකෙද්ද ඒ හෙන හයියෙන් කෑ ගැහුවේ සින්දුව මැද්දෙන්...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පේරට පිය පදවිය ලැබිලා ගොඩක් කල් නේද...
    මන්දා.. මට මතක තිබ්බේ තව බබෙක් හිටියා වගේ..
    කොහොම හරි බොක්කෙන්ම පේරටත් පේර අක්ක ටත් පේර පැටියටත් සුභ පතමු....

    Na na:)
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    1.Paavee Edi Enna Aye - Milton Mallawaarachchi
    2.DJ bravo's champion song එකත් දෙන්න
    :D:D
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම මේ අළුත් කෙනෙක්..මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ..කොහොමද රේඩියෝ අහන්නේ..
    අක්කේ මට කියා දෙන්නකෝ..

    Adanam aawe kohomada danne man akki kenek kiyala:eek:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ මම කොරියන් සින්දුවක් ඉල්ලුවා..
    මැරුම් නොකා ඉල්ලීම ඉෂ්ඨ කොරපියව් හරිය..
    නැත්තම් දොදොල් කපනව වගේ කෑලි කෑලි වෙන්න කපලා..
    අලියට ඇහැ තිබ්බා වගේ පස්ස පැත්තට ඇල්පෙනිත්තකින් අනිනවා..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මගෙ රික්වෙස්ට් දෙක
    1) Raya Pahan Kala Oba Gana Sithamin (Sihinayak) - Nadeeka Jayawardana
    2) Chakithaya - Nemesis

    මේකට එකතු කර ගන්නවා ජැක්ස්, කොබා, රුකා, ශමියා, කොපා, තිලිනයා, එලුස්, හා රේඩියෝ අහන ඔක්කම එකතු කරගන්නවා

    :love::love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මේ මම කොරියන් සින්දුවක් ඉල්ලුවා..
    මැරුම් නොකා ඉල්ලීම ඉෂ්ඨ කොරපියව් හරිය..
    නැත්තම් දොදොල් කපනව වගේ කෑලි කෑලි වෙන්න කපලා..
    අලියට ඇහැ තිබ්බා වගේ පස්ස පැත්තට ඇල්පෙනිත්තකින් අනිනවා..
    අහන්න පුලුවන් එකක්ද :rolleyes::rolleyes::rolleyes: