2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සික්ස් ලේන්ස් ලට වෙච්චි දෙයක් දන්න එකෙක්වත් නැද්ද..
    අම්මා සින්දුව කියුවට පස්සේ විස්ථාපනය වෙලා ගියා නෙව සෙට් එක..
    අපරාදී..මං බැලුවේ අපේ රටේ උන්ට එකතු වෙලා වැඩිකාලයක් එකට වැඩක් කොරන්න බැරි හැටි.

    අර සෙන්ට්‍රිග්‍රේඩ්ස් එකටත් වෙච්චි දේ..දැන් මෙලෝ රහක් නෑ..
    Aththa :sorry: Daddylath ehemay:baffled:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නොසැලෙන්න කදුලක් දැසින් ඔබ මා කෙරෙ - ‍යොහාන් අර්ජුන සින්දුව දෙන්නකො...........:love::love::love::love:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    සික්ස් ලේන්ස් ලට වෙච්චි දෙයක් දන්න එකෙක්වත් නැද්ද..
    අම්මා සින්දුව කියුවට පස්සේ විස්ථාපනය වෙලා ගියා නෙව සෙට් එක..
    අපරාදී..මං බැලුවේ අපේ රටේ උන්ට එකතු වෙලා වැඩිකාලයක් එකට වැඩක් කොරන්න බැරි හැටි.

    අර සෙන්ට්‍රිග්‍රේඩ්ස් එකටත් වෙච්චි දේ..දැන් මෙලෝ රහක් නෑ..

    :yes::yes::sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දවස් දෙකක් alarm තියාගෙන radio එකට සෙට් වෙනද හිටිය කවුරුන් හො සිටිනවා නම්
    විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙන්න boys

    හරි හරි ඔන්න මම නිස්සද්ද උනා.හැබැයි විනාඩියයි.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දවස් දෙකක් alarm තියාගෙන radio එකට සෙට් වෙනද හිටිය කවුරුන් හො සිටිනවා නම්
    විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙන්න boys

    :rofl::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උන්මාදනී..උන්මාදනී..හයියෝ මගේ උන්මාදනී..හයියෝ...රධා..
     
    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    මට මේ සින්දු දෙක ඕනා..

    • රත්තරන් නෙත් දෙකෙන්....
    • මේ තරම් සියුමැලිද කළුගල්....
    මේ සින්දු දෙකට රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    දවස් දෙකක් alarm තියාගෙන radio එකට සෙට් වෙනද හිටිය කවුරුන් හො සිටිනවා නම්
    විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙන්න boys

    :baffled::baffled::baffled:විනාඩි මදි බන්