HEVC format

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    අලුතින් Tv රාජයෙක් ගත්තා ,Sony Bravia 40 inch එකක් , ඒ මගුලේ HEVC format එක වැඩ කරන්නේ නෑ නේ සිංහලු :oo: .ඇයි බන් ඒ.Tv එකේ මුවිස් බලන එවුන් එහෙම ඉන්නවා නම් විසදුමක් දියන්ලකෝ ;)
    අනිත් අය නොදැක්කා වගේ යන්නේ නැතුව බම්ප් එකක් වත් ගෙන යන්න :P
     
    Last edited:

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    ජයවේවා.
    ඕක දීලා වෙන එකක් ගනින්.
    නැත්නම් Android box එකක් ගනින්. වැඩේ ඉවරයි.
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Godak ewage tawama support karanne x264. X265 support karanna tawa Kal yavi
    Eka thama ne seen eka ,HEVC ekak Avi or mp4 karannath 60 payak withara yanwa bng :sorry: ,Hodama wade x264 or Mp4 movies download karna eka ne :)
    ජයවේවා.
    ඕක දීලා වෙන එකක් ගනින්.
    නැත්නම් Android box එකක් ගනින්. වැඩේ ඉවරයි.
    Salli na yako :baffled:
    R55 C 40inch ekada?
    R35C 40 inch eka bng ,Dada ussan awith thynne ,Model eka tikak paranai wage ,Smaruth naa
    Thanks mate
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අලුතින් Tv රාජයෙක් ගත්තා ,Sony Bravia 40 inch එකක් , ඒ මගුලේ HEVC format එක වැඩ කරන්නේ නෑ නේ සිංහලු :oo: .ඇයි බන් ඒ.Tv එකේ මුවිස් බලන එවුන් එහෙම ඉන්නවා නම් විසදුමක් දියන්ලකෝ ;)
    අනිත් අය නොදැක්කා වගේ යන්නේ නැතුව බම්ප් එකක් වත් ගෙන යන්න :P
    WiFi connect කරලම තියපන්.. ඉක්මනටම software update එක එයි..
     
    • Like
    Reactions: RaZor_911

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    HVEC thavama mobile phone wala wath hariyata play wenne naha ne ban... and ShAaNiG, RMTeam still upload x264 encodes. (I prefer them cuz not a big difference when compared to x265)
     
    • Like
    Reactions: RaZor_911

    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    Man meh Plex hari Universal Media Server hari real-time transcode karanna use karanna kiyala gahaddi dakke Wifi nehe kiyala.

    Wifi naththang ithin, option keepayak thiyenawa.

    1. Handbrake wage software ekak aragena x264 8bit walata harawaganna oone. eeta passe play karanna puluwan videos.
    2. PC eka hari (Lap ekak thiyenawanam eeka hari) HDMI walin TV ekata ganna puluwan.

    Habai ithin oya option dekedima qualitya bahinawa. Handbrake conversion eka godak hondai PC eka kelinma gahanawata wada habai.
     
    • Like
    Reactions: RaZor_911

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,532
    1,552
    113
    sri rajasinha adawiya
    Eka thama ne seen eka ,HEVC ekak Avi or mp4 karannath 60 payak withara yanwa bng :sorry: ,Hodama wade x264 or Mp4 movies download karna eka ne :)

    Salli na yako :baffled:

    R35C 40 inch eka bng ,Dada ussan awith thynne ,Model eka tikak paranai wage ,Smaruth naa

    Thanks mate

    smart nathi unath wifi connect wela software update karanna youtube yanna wage dewal karanna puluwan. R55 C eke nam puluwan. ube model eke e options tika nam ne wage. :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    H.265 වැඩ කරන tv තාම නෑ
    සමහර pc සොෆ්ට්වෙයාර්වල වැඩ කරන්නෙත් නෑ

    H.265 වලින් වීඩියෝ දාන්නේ H.264 වලින් දානවට වඩා file-size එක අඩු හින්දා

    උබ ගාව තියෙන H.265 වීඩියෝ වෙන ෆොර්මැට් එකකට convert කරලා tv එකේ බලන්න
    මෙන්න එකට හොද සොෆ්ට්ව්රේ එකක්

    Bigasoft Video Converter


    screen-shot-600.jpg
     
    • Like
    Reactions: RaZor_911