අලුතින් Tv රාජයෙක් ගත්තා ,Sony Bravia 40 inch එකක් , ඒ මගුලේ HEVC format එක වැඩ කරන්නේ නෑ නේ සිංහලු
.ඇයි බන් ඒ.Tv එකේ මුවිස් බලන එවුන් එහෙම ඉන්නවා නම් විසදුමක් දියන්ලකෝ
අනිත් අය නොදැක්කා වගේ යන්නේ නැතුව බම්ප් එකක් වත් ගෙන යන්න
.ඇයි බන් ඒ.Tv එකේ මුවිස් බලන එවුන් එහෙම ඉන්නවා නම් විසදුමක් දියන්ලකෝ

Last edited:
,Hodama wade x264 or Mp4 movies download karna eka ne 