windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • කනගාටුවෙන් දැනුම් දීමයි.
    අකිල මහතා ඔව් මිත්‍රවරුනි
    :(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry::sorry:

    අයියෝ අපේ අකිලයට මොකද මේ උණේ
    ගහක් ගලක් වගේ හිටපු කොල්ලා :(

    giphy.gif
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා නුවර අවට Windows Phone හදන්න හොද තැනක් කියපන්කො..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    March 8 hadanna deepu phone eka eaye dunna nokia care eken
    Kisima awulak naha thaama nam.
    Lumia 730 ekata windows 10 mobile officially daanna da sinhalu ?
    Me lagadi aapu .218 update eken bugs haduwada ?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    විහිලුවකට ගන්න එපා මචන්ලා

    වින්ඩෝස් ෆෝන් විකුනලා ඇතිඋන වලියකින් තුවාල ලබා අකිලව කළුබෝවිල හදිසි අනතුරු එකට දැනට දවස් කීපයකට කලින් ගෙනිච්ච කියල ආරංචි උනා

    පුලුවන්නම් පොඩ්ඩක් හොයල බලපල්ලා

    ගල් පැලෙන බොරු කිව්වට හරි හිත හොද එකා
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    විහිලුවකට ගන්න එපා මචන්ලා

    වින්ඩෝස් ෆෝන් විකුනලා ඇතිඋන වලියකින් තුවාල ලබා අකිලව කළුබෝවිල හදිසි අනතුරු එකට දැනට දවස් කීපයකට කලින් ගෙනිච්ච කියල ආරංචි උනා

    පුලුවන්නම් පොඩ්ඩක් හොයල බලපල්ලා

    ගල් පැලෙන බොරු කිව්වට හරි හිත හොද එකා

    :rofl::rofl:
    අපේ කන්දෙ දෙයියෝ :P
    දන ගහපියව් සිංහලු :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    March 8 hadanna deepu phone eka eaye dunna nokia care eken
    Kisima awulak naha thaama nam.
    Lumia 730 ekata windows 10 mobile officially daanna da sinhalu ?
    Me lagadi aapu .218 update eken bugs haduwada ?

    අවුලක්නම් නෑලු මචන්.
    රේඩ්ස්ටෝන් එකනම් පොඩ්ඩක් අවුල් වගේලු..
    insider දාන්නේ නැතුව අප්ඩේට් කරලා දාහන්..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    විහිලුවකට ගන්න එපා මචන්ලා

    වින්ඩෝස් ෆෝන් විකුනලා ඇතිඋන වලියකින් තුවාල ලබා අකිලව කළුබෝවිල හදිසි අනතුරු එකට දැනට දවස් කීපයකට කලින් ගෙනිච්ච කියල ආරංචි උනා

    පුලුවන්නම් පොඩ්ඩක් හොයල බලපල්ලා

    ගල් පැලෙන බොරු කිව්වට හරි හිත හොද එකා

    දෙයියෝ ඇවිල්ලා අපට ආතල් එකක් දීලා යනවා බන්..
    පවු අසරණ දෙයියා.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machan me thread eke part II danna kawru hari. Mods la kiyanawa thread start karapu Kevinta kiwwata reply ekak naha kiyala. Enisa wena kenek Part II eka danna. Me thread eka dan godak diga wadi enisa site eka slow wenawa.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Machan me thread eke part II danna kawru hari. Mods la kiyanawa thread start karapu Kevinta kiwwata reply ekak naha kiyala. Enisa wena kenek Part II eka danna. Me thread eka dan godak diga wadi enisa site eka slow wenawa.

    part II ona na windows phone jaravak me part eka hodatama athi,

    part 2 meka

    maxresdefault.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.