බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ටික දවසකින් එබුනෙ මේකට, පුකට පෙට්‍රෝල් ගහපු වස්සෙක් වගේ කෙලගෙන ගිහල්ලනෙ :angry::angry::angry:

    රංගු මාම, බස් රත්නෙ අයිය, කිඹුල් මාමා අැතුළු සියළු කුකුල් බේබද්දන් යහතින් නෙව ;)

    :yes::yes::cool:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේහ්..සුදු මැණිකෙ...

    මං උදේ ඉඳන් කල්පනා කරන්නේ උඹට මොනාද කියන්නේ කියල:sorry:

    ඇ..සුදු මැනික :angry:උබ බිලද?:shocked::baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බොන්න හිතයි....:dull::dull::dull::dull::dull:

    දවස් දෙක තුනක් එක ළඟ බීපුවාම ඕක තමයි අවුල... හවස් වෙද්දි බීර විදුරක් වත් තොල ගාන්න හිතෙනවා....:sorry:

    :angry::angry: අනේ මේහ්...... තෝ හෙට ආවේ නැතොත්.... අනිද්දා ඉදන් මේ ත්‍රෙඩ් එකට එන්න හිතන්නවත් එපා...... :angry::angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :angry::angry: අනේ මේහ්...... තෝ හෙට ආවේ නැතොත්.... අනිද්දා ඉදන් මේ ත්‍රෙඩ් එකට එන්න හිතන්නවත් එපා...... :angry::angry:

    ekenma.........
    ko ada me ape lin rangu, cookery books hoyanawada danne na?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලොල්
    අනිවා අද එහෙනම් බඩා මාමි ජින්ගි ජිගින් කරයි:P
    වැඩිය මොකුත් කියල බෑ බන් මගේ ලැප් එක උගේ ගාව:rolleyes:

    :angry::angry: තෝ හෙට වැඩේ අල කරොත් බලාගමු ඈ..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොන ජිංගි ජිගිං ද... ඌ ඒ.සී එක 17 ට දාගෙන රෙදි දෙක තුනක් පෙරවන් නිදාගන්නවලු හිතේ අමාරුවට... :rofl:

    :angry::angry: රෙද්ද තමා..... මොන 17ට දැමිලිද.... සීතලයි කියලා 29ට දාගෙන හිටියේ... අපරාදේ ඒසී හයි කරේ කියලා බැන බැන නිදා ගත්තා මම..... :P හැබැයි රෑ වෙනකොට 29 මරු ගාන..... 25ට විතර අඩු කරලා බැලුවා ශේප් එකේ..... ගැහෙන්න ගන්නවා බොල.... :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :angry::angry: රෙද්ද තමා..... මොන 17ට දැමිලිද.... සීතලයි කියලා 29ට දාගෙන හිටියේ... අපරාදේ ඒසී හයි කරේ කියලා බැන බැන නිදා ගත්තා මම..... :P හැබැයි රෑ වෙනකොට 29 මරු ගාන..... 25ට විතර අඩු කරලා බැලුවා ශේප් එකේ..... ගැහෙන්න ගන්නවා බොල.... :baffled:

    Ra wenakota kohomath 29ta wada adu wenawa athi.:eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :angry::angry: අනේ මේහ්...... තෝ හෙට ආවේ නැතොත්.... අනිද්දා ඉදන් මේ ත්‍රෙඩ් එකට එන්න හිතන්නවත් එපා...... :angry::angry:

    ඊයෙ රෑ දාපු පෝස්ට් අද දවල් කෝට් කරන්නේ:rofl:...මොකෝ..ගල් වෙලාද හිටියේ මාමේ උදේ වෙනකන් ඒ සී එකේ:P

    මාමට කියන්න මාමේ අවුරුද්දට හොඳම යාළුවගේ ගෙදර වත් යන්න බැරිඋනා තාම:sorry:....අපේ මහ ගෙදර විතරයි ගියේ...

    ඒ අස්සේ පෝය දවසේ ගෙදර කස්ටිය යන්න කතා වෙනවා අර ආසියාවේ ලොකුම ශෛලමය හිඳි පිළිමේ...රිදීගම තියෙන්නේ..ඒක බලන්න යන්න...

    කෝමෙයි එන්නේ...:confused:

    ඒ අස්සේ වරුවක් වත් ශොප් එක ඇරල තියන්නත් ඕනා:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry::angry: රෙද්ද තමා..... මොන 17ට දැමිලිද.... සීතලයි කියලා 29ට දාගෙන හිටියේ... අපරාදේ ඒසී හයි කරේ කියලා බැන බැන නිදා ගත්තා මම..... :P හැබැයි රෑ වෙනකොට 29 මරු ගාන..... 25ට විතර අඩු කරලා බැලුවා ශේප් එකේ..... ගැහෙන්න ගන්නවා බොල.... :baffled:

    ඊයේ රෑ කොහොමත් 29 වගේ තමයි තිබ්බේ ඒ.සී නැතුවත්... :lol: උඹ රත් වෙන්නද ඒ.සී හයි කරේ... :rofl: