වයිබර් වල අප්ඩේට් වුනාට ඉතිං කිරියේ අප්ඩේට් වුනේ නැහැනේ... උඹ විහින් ලිඳට පැනලා...![]()
බිබිලයානෙහ් සීන් එක මේකේ පත්තු කරල තියෙන්නේ බන්

ඊට පස්සේ කිබුල් මාමීයී බස් මාමයි වැඩේ දෙල් කරලානෙහ්
නැත්තම් මම ඉන්නවා මම නෙවෙයි වගේ

වයිබර් වල අප්ඩේට් වුනාට ඉතිං කිරියේ අප්ඩේට් වුනේ නැහැනේ... උඹ විහින් ලිඳට පැනලා...![]()

බස් මාමි ඒසී එක සෙට් කරගත්තා විතරයි වහිනවා පැලෙන්න
දෙයියනේ වැහැපන් මාසයක් එක දිගට![]()

පේනව පේනව සෑහෙන්න විජ්ජුම්බර වෙලා කියල, මොකො බන් අර නැන්දම්මටත් ටොල්ක් කොරයි කියන්නෙ![]()

බිබිලයානෙහ් සීන් එක මේකේ පත්තු කරල තියෙන්නේ බන්
ඊට පස්සේ කිබුල් මාමීයී බස් මාමයි වැඩේ දෙල් කරලානෙහ්
නැත්තම් මම ඉන්නවා මම නෙවෙයි වගේ![]()

වැහි පිට වැහි හතක් වැස්සත් අද ඒ.සී දාගෙන ඉන්නවා කිව්වේ...![]()

බොන්න හිතයි....![]()
දවස් දෙක තුනක් එක ළඟ බීපුවාම ඕක තමයි අවුල... හවස් වෙද්දි බීර විදුරක් වත් තොල ගාන්න හිතෙනවා....![]()

ලොල්
අනිවා අද එහෙනම් බඩා මාමි ජින්ගි ජිගින් කරයි
වැඩිය මොකුත් කියල බෑ බන් මගේ ලැප් එක උගේ ගාව![]()

ආපහු ඉතිං දෙල් කරන්න දෙයක් තියෙනවද....![]()

මොන ජිංගි ජිගිං ද... ඌ ඒ.සී එක 17 ට දාගෙන රෙදි දෙක තුනක් පෙරවන් නිදාගන්නවලු හිතේ අමාරුවට...![]()

ඔව් බන් දැන් කොහොමත් එකයි
ඕකුන් ටික ඔක්කොම ලිදේ දානවා මම කොහොම හරි
මේ අලුත් අවුරුද්දේ මගේ එකම අභිප්රාය ඒක![]()

ලොල්
අනිවා අද එහෙනම් බඩා මාමි ජින්ගි ජිගින් කරයි
වැඩිය මොකුත් කියල බෑ බන් මගේ ලැප් එක උගේ ගාව![]()
මොන ජිංගි ජිගිං ද... ඌ ඒ.සී එක 17 ට දාගෙන රෙදි දෙක තුනක් පෙරවන් නිදාගන්නවලු හිතේ අමාරුවට...![]()
පවු බන් උට එතකොට අත විතරද උරුම![]()
ඒකත් නෑ මම හිතන්නේ....![]()
![]()
, මූ තකහනියක් ඕක හයි කොලේ නැන්ද ඉන්න කාමරේට, මූව ඒකට වද්දගන්නෙ නෑලු, එලියෙ කාමර කෑල්ලක කාඩ් බෝඩ් කෑල්ලකින් හුලන් ගහ ගහ නිදා ගන්නව කියන්නෙ
.

ඔය එකක්වත් නෙමේ බන්, මූ තකහනියක් ඕක හයි කොලේ නැන්ද ඉන්න කාමරේට, මූව ඒකට වද්දගන්නෙ නෑලු, එලියෙ කාමර කෑල්ලක කාඩ් බෝඩ් කෑල්ලකින් හුලන් ගහ ගහ නිදා ගන්නව කියන්නෙ
.
අර එක දවසක් බයික් එකේ නොම්මරේට ටී ෂර්ට් එකක් අන්දල ආතල් එක්ක අරං බුකියෙ දාලා තිබ්බෙ, ඒ කාමරෙනුත් එලියට දාපු දවසක කියන්නෙ.
![]()

බීර වීදුරුව තොල ගානකොට හිතෙනවා පොඩ්ඩක් සැර එකෙන් ශොට් එකක් ගන්න... ශොට් එකක් ගන්නකොට හිතෙනවා තව එකක් ගන්න... ඔහොම බාගයක්ම ඉවරවෙනවලු....![]()
..සික් එක කැඩෙන්න ඇල්කොහොල් පොඩ්ඩක් වැටෙන්න විතරයි ඕනෙ මාමේ
ලොල් බලමූ බලමුඉබලමු බලමු... උන් දැමීම කෙසේ වෙතත් උඹ නොවැටී හිටපං...![]()
ඒකත් නෑ මම හිතන්නේ....![]()
![]()
Wine ekak aragena tika tika gahapan. Better than beer, not as strong as alcohol.බොන්න හිතයි....![]()
දවස් දෙක තුනක් එක ළඟ බීපුවාම ඕක තමයි අවුල... හවස් වෙද්දි බීර විදුරක් වත් තොල ගාන්න හිතෙනවා....![]()
Habai man wine bila na oi. 