වයින් කෙණ්ඩියේ උතුරනා - ආදරේ හරි රහයි.........padi hambunama math honda wine bothalayak aran bila balanna one rasada kiyala![]()

ටික දවසකින් එබුනෙ මේකට, පුකට පෙට්රෝල් ගහපු වස්සෙක් වගේ කෙලගෙන ගිහල්ලනෙ
රංගු මාම, බස් රත්නෙ අයිය, කිඹුල් මාමා අැතුළු සියළු කුකුල් බේබද්දන් යහතින් නෙව![]()

වයින් කෙණ්ඩියේ උතුරනා - ආදරේ හරි රහයි.........![]()

මේහ්..සුදු මැණිකෙ...
මං උදේ ඉඳන් කල්පනා කරන්නේ උඹට මොනාද කියන්නේ කියල![]()
උබ බිලද?

බොන්න හිතයි....![]()
දවස් දෙක තුනක් එක ළඟ බීපුවාම ඕක තමයි අවුල... හවස් වෙද්දි බීර විදුරක් වත් තොල ගාන්න හිතෙනවා....![]()

අනේ මේහ්...... තෝ හෙට ආවේ නැතොත්.... අනිද්දා ඉදන් මේ ත්රෙඩ් එකට එන්න හිතන්නවත් එපා...... 

ඇ..සුදු මැනිකඋබ බිලද?
![]()

මූ බිව්වහම ඔහොම ආදරේ ප්රකාශ කරනවා කියලා මේ කිරියම දන්නවා වගේ..... 

අනේ මේහ්...... තෝ හෙට ආවේ නැතොත්.... අනිද්දා ඉදන් මේ ත්රෙඩ් එකට එන්න හිතන්නවත් එපා......
![]()
වැහි පිට වැහි හතක් වැස්සත් අද ඒ.සී දාගෙන ඉන්නවා කිව්වේ...![]()

හෆ්ෆා සනීපේ...... 

ලොල්
අනිවා අද එහෙනම් බඩා මාමි ජින්ගි ජිගින් කරයි
වැඩිය මොකුත් කියල බෑ බන් මගේ ලැප් එක උගේ ගාව![]()

තෝ හෙට වැඩේ අල කරොත් බලාගමු ඈ..... 

මොන ජිංගි ජිගිං ද... ඌ ඒ.සී එක 17 ට දාගෙන රෙදි දෙක තුනක් පෙරවන් නිදාගන්නවලු හිතේ අමාරුවට...![]()

රෙද්ද තමා..... මොන 17ට දැමිලිද.... සීතලයි කියලා 29ට දාගෙන හිටියේ... අපරාදේ ඒසී හයි කරේ කියලා බැන බැන නිදා ගත්තා මම.....
හැබැයි රෑ වෙනකොට 29 මරු ගාන..... 25ට විතර අඩු කරලා බැලුවා ශේප් එකේ..... ගැහෙන්න ගන්නවා බොල.... 
රෙද්ද තමා..... මොන 17ට දැමිලිද.... සීතලයි කියලා 29ට දාගෙන හිටියේ... අපරාදේ ඒසී හයි කරේ කියලා බැන බැන නිදා ගත්තා මම.....
හැබැයි රෑ වෙනකොට 29 මරු ගාන..... 25ට විතර අඩු කරලා බැලුවා ශේප් එකේ..... ගැහෙන්න ගන්නවා බොල....
![]()

අනේ මේහ්...... තෝ හෙට ආවේ නැතොත්.... අනිද්දා ඉදන් මේ ත්රෙඩ් එකට එන්න හිතන්නවත් එපා......
![]()
...මොකෝ..ගල් වෙලාද හිටියේ මාමේ උදේ වෙනකන් ඒ සී එකේ
....අපේ මහ ගෙදර විතරයි ගියේ...

රෙද්ද තමා..... මොන 17ට දැමිලිද.... සීතලයි කියලා 29ට දාගෙන හිටියේ... අපරාදේ ඒසී හයි කරේ කියලා බැන බැන නිදා ගත්තා මම.....
හැබැයි රෑ වෙනකොට 29 මරු ගාන..... 25ට විතර අඩු කරලා බැලුවා ශේප් එකේ..... ගැහෙන්න ගන්නවා බොල....
![]()
උඹ රත් වෙන්නද ඒ.සී හයි කරේ... 
Ra wenakota kohomath 29ta wada adu wenawa athi.![]()

ඇ..සුදු මැනිකඋබ බිලද?
![]()