බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලමිස්සියොත් නෑ...මාත් නෑ.....
    තෝ උයපිය හිපාටුවා..........:angry: අද හවසට උඹට මං බඩු ටික එවනවා.බඩා මාමා හෝ බිබිලියා අතේ...සෝස් එහෙම අතිං දාල උයපිය.......ඒව එවන්නේ නෑ......
    හිතං ඉන්නේ ජෝක් කියල නේහ්....
    හෙට වෙනකොට බලමු ජෝක් එක.....
    රෙද්ද!:angry::angry::angry::angry:

    :shocked::shocked: අනේ මාමේ.... ප්ලීස්...... පිස්සු කෙලින්න එපාඅ.... රංගුවා උයන ඒවා නම් කන්න බෑ....... :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල ජය වෙවා !! මට සපොර්ට් එකට සමිස්සියෙක් දෙන්නකෝ අයියා ප්ලීස්:love:
    ලමිස්සියෙක් දුන්නොත් උන් ඇවිල්ල අහයි සර් ආශ්‍රය කරන්නේ ඒ වගේ කොල්ලො ගහන උන් ද කියලා......
    නිකං මගේ කීර්තිනාමය කෙළ කරගන්න බෑ උඹ වගේ ගල් උලමෙක් නිසා.....:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: අනේ මාමේ.... ප්ලීස්...... පිස්සු කෙලින්න එපාඅ.... රංගුවා උයන ඒවා නම් කන්න බෑ....... :baffled::baffled:
    මුංට රිදෙන්න දාන්න නැද්ද බං අර එදා දුන්න බිරියානි එකේ ෆොටෝ එකක්වත්?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අන්තිම වෙද්දි ඔක්කොම මග අරින්න එපා යකුනේ..අඩුම දෙන්නෙක් තුන්දෙනෙක් හරි යමවු...

    නැත්නම් බඩා මාමිට වස ලැජ්ජාව ගෙදරින්...:rofl:

    :angry::angry: මේ සහෝ...... මම කිව්වොත් කිව්වා..... ආයේ කතා දෙකක් නෑ...... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕකනෙ ඉතින් බැරි හෙට මොකක් හරි මැච් එකක් ගහනවා මම

    :oo::oo: මැච් එකක් නෙවේ තොට හෙට ගස්සනවා අතේ...... :angry::angry: අර දත් මාමිව ශේප් කරගනින්..... නැත්නම් තෝ ආයේ කඩුවෙල ඉන්න නෙවේ....... :angry::angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Madyawediya keti welawakata alla gannata heki viya. lebuna thorathura sathya bawath ohu visin tharaye prakasha karana ladi. adala pudgalaya me wanavita thorathuru segaweemata uthsaha karana athara madyawediyata marana tharjanada karana bawata thorathuru lebi atha. heta nopemineemata ohuge hadisi theeranayata meyada hethuwak wee athi bawa pewasei...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled: කන සිහිය මිසක් පින්තූර ගන්න සිහියක් තිබ්බේ නෑ නේ......!! :baffled::baffled::P
    නෙද්දකිං පෙරේතයා!
    දෙන්නත් එක්ක අර තඩි කැනිස්ටර් එකයි, චිකන් ග්‍රේවි සාගරයටයි කෙලිය නේහ්:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Madyawediya keti welawakata alla gannata heki viya. lebuna thorathura sathya bawath ohu visin tharaye prakasha karana ladi. adala pudgalaya me wanavita thorathuru segaweemata uthsaha karana athara madyawediyata marana tharjanada karana bawata thorathuru lebi atha. heta nopemineemata ohuge hadisi theeranayata meyada hethuwak wee athi bawa pewasei...

    :oo::oo: මොකක්ද බං මේ මාද්‍යවේදී හුයන්න....?? :confused::confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :oo::oo: ඇයි උඹේ මහ ලොකු කුකරි පොතේ නැද්ද එහෙම එකක්....?? :angry::angry:
    ඒ ටික ලියද්දි තමා බන් මගේ පෑන ඉවර උනේ..ඊට පස්සේ ලියන්න බැරි උනා...
    ඒ ටික කිබුල් අයියට කියල කර ගමු:D
     
    :rolleyes: