ලමිස්සියොත් නෑ...මාත් නෑ.....
තෝ උයපිය හිපාටුවා..........අද හවසට උඹට මං බඩු ටික එවනවා.බඩා මාමා හෝ බිබිලියා අතේ...සෝස් එහෙම අතිං දාල උයපිය.......ඒව එවන්නේ නෑ......
හිතං ඉන්නේ ජෝක් කියල නේහ්....
හෙට වෙනකොට බලමු ජෝක් එක.....
රෙද්ද!![]()

අනේ මාමේ.... ප්ලීස්...... පිස්සු කෙලින්න එපාඅ.... රංගුවා උයන ඒවා නම් කන්න බෑ....... 

අද හවසට උඹට මං බඩු ටික එවනවා.බඩා මාමා හෝ බිබිලියා අතේ...සෝස් එහෙම අතිං දාල උයපිය.......ඒව එවන්නේ නෑ......



