ෆෝන් එක ගන්න කලින් ගොඩක් මේ ත්‍රෙඩ් එක කියෙව්වා... ඒ වගෙම ෆෝන් එක ගෙන්නපු අයගෙන් විස්තර ඇහුවා... ෆෝන් එක ඕර්ඩර් කලේ 4/Mar/2016 (Pre Order තිබ්බ නිසා ස්ටොක් තිබ්බේ නෑ ඒකයි පරක්කු උනේ... ) අන්තිමේ 13 වෙනිදා දාලා තිබුනා TNT එකට අදයි මට ලැබුනේ.. TNTඑකෙන් (950 ක TAX එකක් ගෙව්වා Under value දාලා ගෙන්නුවේ...) ෆෝන් එක ගෙනාවට පස්සේ යාලුවන් ගේ ෆෝන් ටිකක් එක්ක Benchmark නුත් දැම්ම .. ෆෝන් එක නම් පට්ට අයේ කියල වැඩක් නෑ..
පොස්ට් දාපු අහපු ප්‍ර්ශ්න වලට උත්තර දීපු හැමෝටම ස්තූතිය ... ජය වේවා...
http://www.geekbuying.com/item/Xiao...re-MIUI-V7-16-0MP-TOUCH-ID---Gold-362396.html
Rupiyal walin kiyak giyaada okkoma ???




