same error
Unspecified error (0x80004005:FAILED(remote:failed to write partition))
Download mode ghn recovery ekaa pc eken flash karapam..ita paase sd card ekta normal rom eka daala flash krnna ..wade hari yaiUnspecified error (0x80004005:FAILED(remote:failed to write partition)) error enawa

නෑ බන්. මම ලොලිපොප් බීටා රොම් එකක් දැම්ම අවුරුද්දට කලින් දවසේ...machan uba thama use karanne global beta rom ekada?![]()

Man unlock krnna haduwe bn,thnx mam oya lnk eken try krnnam mchnදැන් තියෙන රොම් එක මොකක්ද
Twrp සෙට් කරන්න යන්න එපා
unlock නොකරfast boot එක දාන්න පුලුවන්
හැබයි ගුගල් ඇප් වෙනම දානන් ඔනේ මචන්
http://bigota.d.miui.com/tools/MiPhone20151028.exe
http://bigota.d.miui.com/6.4.7/ido_xhdpi_images_6.4.7_20160322.0000.17_5.1_cn_053a791c73.tgz
https://doc-00-0s-docs.googleuserco...8547049&hash=k90n3libpm21trv8op68vgkj0cedabid
Download mode ghn recovery ekaa pc eken flash karapam..ita paase sd card ekta normal rom eka daala flash krnna ..wade hari yai
ෆෝන් එක ගන්න කලින් ගොඩක් මේ ත්රෙඩ් එක කියෙව්වා... ඒ වගෙම ෆෝන් එක ගෙන්නපු අයගෙන් විස්තර ඇහුවා... ෆෝන් එක ඕර්ඩර් කලේ 4/Mar/2016 (Pre Order තිබ්බ නිසා ස්ටොක් තිබ්බේ නෑ ඒකයි පරක්කු උනේ... ) අන්තිමේ 13 වෙනිදා දාලා තිබුනා TNT එකට අදයි මට ලැබුනේ.. TNTඑකෙන් (950 ක TAX එකක් ගෙව්වා Under value දාලා ගෙන්නුවේ...) ෆෝන් එක ගෙනාවට පස්සේ යාලුවන් ගේ ෆෝන් ටිකක් එක්ක Benchmark නුත් දැම්ම .. ෆෝන් එක නම් පට්ට අයේ කියල වැඩක් නෑ..
පොස්ට් දාපු අහපු ප්ර්ශ්න වලට උත්තර දීපු හැමෝටම ස්තූතිය ... ජය වේවා...
http://www.geekbuying.com/item/Xiao...re-MIUI-V7-16-0MP-TOUCH-ID---Gold-362396.html
බලමු මචන් පාට්ශන් ටික ආයිත් ගහන්න විදියක්.xiaomi redmi 2 E: unable to mount '/data' kiyala enawa.mokada karanne

බලමු මචන් පාට්ශන් ටික ආයිත් ගහන්න විදියක්.![]()
android adb command වලින් සීන් එකක් තියෙනවා වගේ, මම බලන්නම් බන්mokak hari partition case ekak thamai wela thiyenne.solution ekak hoyala balanawada

android adb command වලින් සීන් එකක් තියෙනවා වගේ, මම බලන්නම් බන්![]()
Oya Phone eka nam hodai habai oka TNT ship karana ekak na,un dhl danne....uba gaththoth poddak rupiyal walin yana gana kiyapan.XIAOMI Redmi 3 Pro
http://www.geekbuying.com/item/-HK-Stock--International-Edition-XIAOMI-Redmi-3-Pro-5-0inch-HD-4G-Android-5-1-Smartphone-3GB-32GB-Qualcomm-Snapdragon-616-Octa-Core-1-5-GHz-Touch-ID-Fast-Charge-4100mAh---Dark-Gray-365328.html
me phone eka kohomada,geekbuying eken phone gennapu aya innawada
Oya Phone eka nam hodai habai oka TNT ship karana ekak na,un dhl danne....uba gaththoth poddak rupiyal walin yana gana kiyapan.
උබ පොළොන්නරුවෙද බන් ?
ඒ කියන්නෙ පොළොන්නරුවෙත් Xiaomi පාවිච්චි කරන එකෙක් ඉන්නවද![]()
මරුනේ![]()




