fuck ban ai ban mun me wage bayanaka item pawichchi karanne ...api wage adiyak gahala malak gahala fun eke inne nathuwa...kalakirenawa bro..
කුඩු ගහන්න පුරුදු වෙලා... කුඩු ගහන්න සල්ලි නැති උන් බන් ඔකගන්නේ....
ඩොකො මාමේ, ෆ්ලේශ් ඊටීන් බැක්ටීරියා එකෙනුත් මෙහෙම සීන් වෙනවා නේද?ෂුවර් මෙත් වල අප්ග්‍රේඩ් එකක්..........
ආපෝ ඕව ගහනවට වඩා හොදා වහ කාල කැලේ රිංගනවා කුණ හොයා ගන්න බැරි වෙන්න.....
ඒ වගේ බන්.. අනාතයි ජීවිත.. සොම්බි රියල් ලයිෆ්.. වයිට්වොකර් කාරයා තාම ත්‍රේඩ් එක දැකලා නැ. දැක්කනම් ඌ අන්දොස් ටොක් එකක් දෙයි.i've heard that it's a substitute for heroin, people who couldn't afford heroin use this... so it's mustn't be that common... maybe only traded on rural areas in russia....
ඩොකො මාමේ, ෆ්ලේශ් ඊටීන් බැක්ටීරියා එකෙනුත් මෙහෙම සීන් වෙනවා නේද?
ඔව්.. ඔක හරි දුර්ලබයි.. අතකට එහෙම සෙට් උනොත් කපනවා හැරෙන්න විසදුමක් නැ..Necrotizing Fasciitis![]()
Meka Neda ?
නෙක්රොටයිසින්ග් සීන් එකක් තමා.....ඩොකො මාමේ, ෆ්ලේශ් ඊටීන් බැක්ටීරියා එකෙනුත් මෙහෙම සීන් වෙනවා නේද?

සාතන් අපායට ගන්නෙත් නැ මුන්ව. දැක්කම එපා වෙනවා. මිහිපිට නරකාදියක් වෙච්ච ජිවිත.නෙක්රොටයිසින්ග් සීන් එකක් තමා.....
නමුත් ඉන්ෆෙක්ට් වෙලා නම් නෙවෙයි, බ්ලඩ් සප්ලයි එක අඩාල වෙලා හෝ මෙටබොලයිට් වලින් .....
මෙත් වලට නං වෙනවා....
මොන රෙද්දට මුං මේව ගහනව ද කියල සාතන්වත් දන්නෙ නැතුව ඇති.....![]()
ඒ වගේ බන්.. අනාතයි ජීවිත.. සොම්බි රියල් ලයිෆ්.. වයිට්වොකර් කාරයා තාම ත්‍රේඩ් එක දැකලා නැ. දැක්කනම් ඌ අන්දොස් ටොක් එකක් දෙයි.
