(18+)Krokodil Drug

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,518
    1
    10,761
    113
    උන්ට දැනෙන්නෙත් නැතුව ඇති නේද...:confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    fuck ban ai ban mun me wage bayanaka item pawichchi karanne ...api wage adiyak gahala malak gahala fun eke inne nathuwa...kalakirenawa bro..

    කුඩු ගහන්න පුරුදු වෙලා... කුඩු ගහන්න සල්ලි නැති උන් බන් ඔකගන්නේ....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,512
    2
    54,012
    113
    කුඩු ගහන්න පුරුදු වෙලා... කුඩු ගහන්න සල්ලි නැති උන් බන් ඔකගන්නේ....

    Krokodil කියල නම වැටිලා ඇත්තෙත් හම කිඹුල් හමක් වගේ වෙන හින්ද වෙන්න ඇති
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෂුවර් මෙත් වල අප්ග්‍රේඩ් එකක්..........

    ආපෝ ඕව ගහනවට වඩා හොදා වහ කාල කැලේ රිංගනවා කුණ හොයා ගන්න බැරි වෙන්න.....
    ඩොකො මාමේ, ෆ්ලේශ් ඊටීන් බැක්ටීරියා එකෙනුත් මෙහෙම සීන් වෙනවා නේද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    i've heard that it's a substitute for heroin, people who couldn't afford heroin use this... so it's mustn't be that common... maybe only traded on rural areas in russia....
    ඒ වගේ බන්.. අනාතයි ජීවිත.. සොම්බි රියල් ලයිෆ්.. වයිට්වොකර් කාරයා තාම ත්‍රේඩ් එක දැකලා නැ. දැක්කනම් ඌ අන්දොස් ටොක් එකක් දෙයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩොකො මාමේ, ෆ්ලේශ් ඊටීන් බැක්ටීරියා එකෙනුත් මෙහෙම සීන් වෙනවා නේද?
    නෙක්‍රොටයිසින්ග් සීන් එකක් තමා.....
    නමුත් ඉන්ෆෙක්ට් වෙලා නම් නෙවෙයි, බ්ලඩ් සප්ලයි එක අඩාල වෙලා හෝ මෙටබොලයිට් වලින් .....

    මෙත් වලට නං වෙනවා....
    මොන රෙද්දට මුං මේව ගහනව ද කියල සාතන්වත් දන්නෙ නැතුව ඇති.....:angry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෙක්‍රොටයිසින්ග් සීන් එකක් තමා.....
    නමුත් ඉන්ෆෙක්ට් වෙලා නම් නෙවෙයි, බ්ලඩ් සප්ලයි එක අඩාල වෙලා හෝ මෙටබොලයිට් වලින් .....

    මෙත් වලට නං වෙනවා....
    මොන රෙද්දට මුං මේව ගහනව ද කියල සාතන්වත් දන්නෙ නැතුව ඇති.....:angry:
    සාතන් අපායට ගන්නෙත් නැ මුන්ව. දැක්කම එපා වෙනවා. මිහිපිට නරකාදියක් වෙච්ච ජිවිත.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ වගේ බන්.. අනාතයි ජීවිත.. සොම්බි රියල් ලයිෆ්.. වයිට්වොකර් කාරයා තාම ත්‍රේඩ් එක දැකලා නැ. දැක්කනම් ඌ අන්දොස් ටොක් එකක් දෙයි.

    එක අතකින් පවු බන්... කොච්චර ඇබ්බැහිවිමක් ඇද්ද... ඉක්නමට මැරෙනවා කියල දන දැනත් ඕක ගන්න.... :sorry:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Krokodil-the-zombie-drug-02.jpg
    .

    467c95839369a2c38a786846da8a1cbb.jpg


    89acdf3c0384409f3471f55da4456a14.jpg


    ce0788b2e62169e3b4863246fde13fa5.jpg