පිවිතුරුය පළමු පෙම

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    පිවිතුරුය පළමු පෙම

    කෙනෙක්ගේ විශේෂ PM එකක් මත thread එක ඩිලීට් කළා. හැමෝටම සමාවෙන්න.
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    හිතට වැදුනා මචන්
    love.gif
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    godak pirimi lamayinege palaweni pema wenna tamanta wada wadimal gahanu lamayek thama..eth e adare prakasha karanne na goda denek...matath ehemai..mama hitin adare kerepu kenek innawa..eya dbadala lamayi dennek innawa mam eyaea antimata dakke 2011 di..mama palaweni baba hambunama eyawa balanna giya gedera ayath ekka..issara eya 2003 di wage ape gedera awama man eyage lagatama wela inne.eyath kamati man lagata enna...mama athin,agen ehema eyage allanawa..eya mokuth kiyanne naa..samahara dawas welata piti passen awith mawa badagannawa..mage bed sheet ehema nawala,net eka akulala denneth eya..ape diha inna kale..athin allala,ange gawila tibunata mama eeta eha eyath ekka mokuth kerela wath na..eth mata amuthuma adarayak danuna eya gana..ewage adarayak mata aith katawath danuneth na thama..mata wada 7 years wadimal...lagadi mata fb request ekak dala tibba...dan tikak eya wayasai..aith man eyawa hambunama kiyanawa..oya dan wayasai kiyala..issara tibba gathiya na kiyala.athin allanna puluwan unoth issara taram atha sinidu na kiyalath kiyanawa...attetama ehemada danneth na...hehe...wesak ekata colombo ei lamai dennata wesak pennanna...balamu..onna oka tama mage 1 st love eka..wachanayakwatg man adare gana eyata kiyala na...[/U]
     
    Last edited:

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මට පලවෙනි පෙම තියා කෙල්ලෙක් එක්ක කතාකරන්නවත් පණ නෑ
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේවගේ forum වල පුද්ගලික අත්දැකීම් පිළිබඳ post දමනකොට කවුරුත් දෙතුන් වාරයක් හිතල බලල දමනවනම් තමයි හොඳ. දාල ඉවර වෙලා පස්සෙ delete කරල දානඑක යහපත් දෙයක් නොවෙයි. ඒක හරි unfair.

    එහෙම දමල delete කරන එක පාර්ශ්ව තුනටම හොඳ මදි. එනම්
    දමන ඔබට,
    post එකේ සඳහන් කරන අයට සහ
    තුන්වෙනුව බලන අපට.​

    දමපු post එක delete කළාම අපට ඔබගැන අපැහැදිලි අවිශ්වාසනීය හැඟීමක් එනව. ඔබ කියන්නේ ඇත්තක් වුවත් ඔබ කීවෙ ඇත්තක්ද කියල හිතෙනව. නැතිනම් ඔබ ආත්ම ශක්තියෙන් දුබල ස්ථාවරව යමක් පැවසිය නොහැකි අයෙකැයි සිතෙකව.

    ඔබ thread එකේ ප්‍රකාශය ඉවත් කර ගන්නෙ එහි සඳහන් කෙනාගෙ ආත්ම ගරුත්වයට එමඟින් බලපෑමක් හෝ හානියක් සිදුවන නිසා හෝ සිදුවෙතැයි හැඟෙන නිසා වෙන්න පුළුවන්. නැතිනම් ඒ අයට හෝ ඒ අයට සමීප වෙනත් අයට සිදුවන හානියක් සිත් රිදීමක් වැනි දෙයක් නිසා වෙන්න පුළුවන්. මෙය ඔබ ස්වේච්ඡාවෙන්ම හෝ වෙනත් අයෙකුගේ ඉල්ලීමක් මත ඉවත් කළා වෙන්න පුළුවන්. නමුත් එමඟින් එම අවාසිදායක තත්ත්වය සම්පූර්ණයෙන්ම වළකන්න බැහැ. ප්‍රකාශය මකා දැමුවත් තොරතුරු බැහැරවී හමාරයි.

    අපට සිදුවන්නෙ කුමක්ද? ඔබ අපට යමක් දීලා එය ආපසු ගන්නවා. උඹලා වැදගත් නැහැ. මෙය උඹලාට සුදුසු නැහැ. උඹලා සියල්ලෝම හෝ සමහරක් මෙය දැනගතයුතු නැහැ කියා නොකියා කියනවා. එයත් සුදුසු නැති දෙයක්. එමඟින් මෙම thread එක කියවන සියළුදෙනා හෑල්ලුවට ලක් වෙනවා.

    මෙම සඳහන කරන්නේ ඔබට පමණක් නොවෙයි. මෙලෙස post දමා පසුව ඉවත් කරන සියළුදෙනාගේම අවධානයටයි.
     
    Ube kathawen mama deyak igene gaththa.

    Siduwunu deyata sorry...
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ලපටි එකාගේ කතාව කෑෂයේ තිබී කියවූවාය..අපූරු ප්‍රේමයකි.... අද කාලයේ එවන් දේ දකිනට නැත්තාය..... ඔබ දෙදෙනාම විවාහක මව්පියන් බැවින් නැවතත් යහළුවන් ලෙස භෝ සබඳතා ඇති කර ගැනීම අනුවණකමකි.... ගිය හකුරට නාඬන්නේ... තියෙන හකුර රැක ගන්නේ.... න්‍යායෙන් වැඩ කිරීම යෙහෙකැයි හැඟේ.....
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ලපටි එකාගේ කතාව කෑෂයේ තිබී කියවූවාය..අපූරු ප්‍රේමයකි.... අද කාලයේ එවන් දේ දකිනට නැත්තාය..... ඔබ දෙදෙනාම විවාහක මව්පියන් බැවින් නැවතත් යහළුවන් ලෙස භෝ සබඳතා ඇති කර ගැනීම අනුවණකමකි.... ගිය හකුරට නාඬන්නේ... තියෙන හකුර රැක ගන්නේ.... න්‍යායෙන් වැඩ කිරීම යෙහෙකැයි හැඟේ.....

    yalukam pawathwanne naha machan
    sundara athithayak nisaa helikalath me adara kathaawa danna kiriye inna kenek PM kala ayin karana eka hodayi kiyala

    e nisayi ayin klae

    samaajayata me kathawen ganna deyak thiyewi kiyalaa hithapu nisaa machan liwwe

    e arenna hithe wena deyak naha machan.

    mata e yata giyaawata wadaa dan jiwithe hari sundarayi.