Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    me dawas wela patta slow

    ada mage router eka maaru karanna awa denna router eka maaru karala connect karaganna bari wuna. eeta passe call ekak aragena katha kara ae gollange service section ekata. mama ahagena kiyanawa battaramullen meha ae kiyanne colombo walin pita server eka up n down kiyala. ama eka gana ahuwama hariyta kiwwe na. ae paara tr karala karala eka paarak 4mbps awa. eeta passe un giya/ dan aimath 1mbps/ :angry:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මුල් මාසෙ බිල අපිට හැදෙන්නෙ කොහොමද? නිකමට හිතමු අපි හෙට කනෙක්ෂන් එකක් ගත්තා කියමු. දැන් මාසෙ ඉවර වෙන්න කිට්ටුයි නෙ බං. එතකොට ඩේඩා 50GB ම ඉතුරු දවස් ටිකට හම්බ වෙනවද? අපිට මාසෙ බිල 950ම ගෙවන්න ඕනිද? (දවස් 10 ටත්)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    1st Month use karapu Gb ganata enne , Bill eka. 1Gb - Rs 19i ne. Oya use karapu Gb ganata witharai Bill eka enne. 10Gb use kaloth 190i enne :D
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ස්තුතියි මචන්...
    19 වෙනිදා ගෙදරටම ගෙනත් දුන්නා. පැය දෙකෙන් Activate උනා.
    ඕණ කෙනෙක් ඉන්නවනම් බය නැතුව ගන්න. එලකිරි සර්විස් එක..

    u8dGOt8.png

    OtWz0bV.png

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,062
    113
    ස්තුතියි මචන්...
    19 වෙනිදා ගෙදරටම ගෙනත් දුන්නා. පැය දෙකෙන් Activate උනා.
    ඕණ කෙනෙක් ඉන්නවනම් බය නැතුව ගන්න. එලකිරි සර්විස් එක..

    u8dGOt8.png

    OtWz0bV.png

    one signal bar ne ban eth speed hoday usersla adu athi
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mata nam mala panala thiyenne dan. speeds adui n mun meka hadanne naa ne. gahanna hithenawa ammage redda router dekata kadala lanka bell karayonge *uke.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Thanx machan Gedaratama genath deela hawas wenakota active karalath dunna :)

    ස්තුතියි මචන්...
    19 වෙනිදා ගෙදරටම ගෙනත් දුන්නා. පැය දෙකෙන් Activate උනා.
    ඕණ කෙනෙක් ඉන්නවනම් බය නැතුව ගන්න. එලකිරි සර්විස් එක..

    u8dGOt8.png

    OtWz0bV.png

    Elazzzz... Bohoma Sthuthi Comment ekata... Jaya !!!

    Special Offer !!!

    Aluth Promotion ekak yanawa. Bell eka aluth promotion ekak Vidiyata Rs 1990ta Conn ekak ganna Puluwan.

    Cal : 0788 88 88 88

    Speed nam 4Mbps Any Time enawa.. Dan Speed Test Eka :cool:

    2016-04-22_011333.jpg
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Signal awl da dan nehe... Man nam dan aran 1month wenawa, habai hama welawema 4mbps lan wenna speed enawa

    mama aragena over 6 months. 4mbps hama welema awa. me last week idan scene eka. signal 3 bars thiyanawa. router ekath maara kara etha slow bung.:sorry::growl::growl::growl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Elazzzz... Bohoma Sthuthi Comment ekata... Jaya !!!

    Special Offer !!!

    Aluth Promotion ekak yanawa. Bell eka aluth promotion ekak Vidiyata Rs 1990ta Conn ekak ganna Puluwan.

    Cal : 0788 88 88 88

    Speed nam 4Mbps Any Time enawa.. Dan Speed Test Eka :cool:

    View attachment 64590

    adoo sorry machan. mama me speed adui kiyala daala ube business ekata upset wei da danne na. SO meka kiyawana hamotamaa.
    me scene eka mata witharai da koheda... anith eka dana thiyana 4g connection walin lankabell thamai hodama.dialog fast wadi.deta iwara wenaawa tak gaala.:no: