pero nidimaranawada?
ඔව් මචං. උඹේ තෑග්ගට ගොඩක් පිං සහ බොහොම වටින දේවල් ටිකක්. ගානත් ඒ වගේම. මම ගෙදර ගිහින් කෝල් කරන්නම්. තාම හොස්පිටල් එකේ මචෝ
එල මචෝ. ඕක අල්ලල යනවනම් කියපන්. මම තව ගෙන්නම් එනකොට. දෙන්නම පරිස්සමෙන් ඉන්නව නේද?
මේ ත්රෙඩ් එකේ ආතල්ම ජෝඩුව රයිඩරයයි රංගුවයි බන්..![]()

....
..මතක නැත...
බීපුවාම වෙන ආතල් සිද්ධි ඔප්පු කරලම පෙන්නුවේ නැත්නම් ගතියක් නෑ නේ මචං
උඹලටත් වයිබරෙන් මොනාද මොනාද එව්වා වෙන්නැති මං....
බඩා මාමිට නම් ඇමතුවද මන්දා..මතක නැත...
ආයේ බොනකොට ෆෝන් හංගල ඉන්න ඕනේ![]()
මට නිකං හීනියට වගේ සැකයක් තියෙනවා කියපංකෝ අර රයිඩරයා අද සෙටමෝලට එනවා කියලා.. ඇවිත් ද මන්දා ඕකා


බීපුවාම වෙන ආතල් සිද්ධි ඔප්පු කරලම පෙන්නුවේ නැත්නම් ගතියක් නෑ නේ මචං
උඹලටත් වයිබරෙන් මොනාද මොනාද එව්වා වෙන්නැති මං....
බඩා මාමිට නම් ඇමතුවද මන්දා..මතක නැත...
ආයේ බොනකොට ෆෝන් හංගල ඉන්න ඕනේ![]()


උඹ මට ලව් කරන්න එනවා නෙහ් දෙක නවා ගත්තු ගමන්



Adanam nida gaththa athi wenna![]()

na bn. wadata yanna 5ta aharenna onene anith dawas walata. ada kelinma 8.කලින් දවසේ බිව්වාම පහුවදා දවල් වෙනකං නින්ද යනව තමා බං![]()
