බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pero nidimaranawada?

    ඔව් මචං. උඹේ තෑග්ගට ගොඩක් පිං සහ බොහොම වටින දේවල් ටිකක්. ගානත් ඒ වගේම. මම ගෙදර ගිහින් කෝල් කරන්නම්. තාම හොස්පිටල් එකේ මචෝ
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ඔව් මචං. උඹේ තෑග්ගට ගොඩක් පිං සහ බොහොම වටින දේවල් ටිකක්. ගානත් ඒ වගේම. මම ගෙදර ගිහින් කෝල් කරන්නම්. තාම හොස්පිටල් එකේ මචෝ

    එල මචෝ. ඕක අල්ලල යනවනම් කියපන්. මම තව ගෙන්නම් එනකොට. දෙන්නම පරිස්සමෙන් ඉන්නව නේද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල මචෝ. ඕක අල්ලල යනවනම් කියපන්. මම තව ගෙන්නම් එනකොට. දෙන්නම පරිස්සමෙන් ඉන්නව නේද?

    හරි මචං. හිටුකෝ මම උඹට කෝල් කරනකන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට නිකං හීනියට වගේ සැකයක් තියෙනවා කියපංකෝ අර රයිඩරයා අද සෙටමෝලට එනවා කියලා.. ඇවිත් ද මන්දා ඕකා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ත්‍රෙඩ් එකේ ආතල්ම ජෝඩුව රයිඩරයයි රංගුවයි බන්.. :lol:

    බීපුවාම වෙන ආතල් සිද්ධි ඔප්පු කරලම පෙන්නුවේ නැත්නම් ගතියක් නෑ නේ මචං :lol:

    උඹලටත් වයිබරෙන් මොනාද මොනාද එව්වා වෙන්නැති මං:baffled:....
    බඩා මාමිට නම් ඇමතුවද මන්දා:P..මතක නැත...

    ආයේ බොනකොට ෆෝන් හංගල ඉන්න ඕනේ:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීපුවාම වෙන ආතල් සිද්ධි ඔප්පු කරලම පෙන්නුවේ නැත්නම් ගතියක් නෑ නේ මචං :lol:

    උඹලටත් වයිබරෙන් මොනාද මොනාද එව්වා වෙන්නැති මං:baffled:....
    බඩා මාමිට නම් ඇමතුවද මන්දා:P..මතක නැත...

    ආයේ බොනකොට ෆෝන් හංගල ඉන්න ඕනේ:(

    උඹ මට ලව් කරන්න එනවා නෙහ් දෙක නවා ගත්තු ගමන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට නිකං හීනියට වගේ සැකයක් තියෙනවා කියපංකෝ අර රයිඩරයා අද සෙටමෝලට එනවා කියලා.. ඇවිත් ද මන්දා ඕකා

    අනේ නෑ බං...ශොප් එකේ දැන්...:dull:

    ආවත් එන්නේ නම් එහෙම තමා...කියන්නේ නැතුව:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    බීපුවාම වෙන ආතල් සිද්ධි ඔප්පු කරලම පෙන්නුවේ නැත්නම් ගතියක් නෑ නේ මචං :lol:

    උඹලටත් වයිබරෙන් මොනාද මොනාද එව්වා වෙන්නැති මං:baffled:....
    බඩා මාමිට නම් ඇමතුවද මන්දා:P..මතක නැත...

    ආයේ බොනකොට ෆෝන් හංගල ඉන්න ඕනේ:(

    :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ මට ලව් කරන්න එනවා නෙහ් දෙක නවා ගත්තු ගමන්

    :lol::lol:

    යකෝ ඒ පහන් සිතින් උපදින මිත්‍ර ස්නේහය...

    සිරාවටම උඹ පවු නේ..බඩජාරි කමට සෙටමෝල ප්ලෑන් කරලා ඒකට එන්නත් නැතුව තනියම කට්ට කන එක...:rofl:

    පොඩ්ඩක් හිටපන්..ළඟ ශොප් එකක මැෂින් එකක් හදල දෙන්න එන්න කිව්වා..බලල එන්නම්