windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Machan me thread eke part II danna kawru hari. Mods la kiyanawa thread start karapu Kevinta kiwwata reply ekak naha kiyala. Enisa wena kenek Part II eka danna. Me thread eka dan godak diga wadi enisa site eka slow wenawa.

    එළකිරි බොස්.
    කෙවින් නම් එන්නේ නැතිවෙයි ආයේ.
    අපේ අකිලය පටන් ගනී.
    තව දවස් 2 3 ක් යද්දී පටන් ගමු.
    :yes::yes::yes::yes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    part II ona na windows phone jaravak me part eka hodatama athi,

    part 2 meka


    maxresdefault.jpg

    මචන්ලා මට ඇහෙන්නේ නිකම් බල්ලෙක් උඩ බුරනවා වගේ.
    :yes::yes::yes::yes::yes::yes:
    උඹලාටත් එහෙමද නැත්තම් මට විතරද????
    :confused::confused::confused::confused:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එළකිරි බොස්.
    කෙවින් නම් එන්නේ නැතිවෙයි ආයේ.
    අපේ අකිලය පටන් ගනී.
    තව දවස් 2 3 ක් යද්දී පටන් ගමු.
    :yes::yes::yes::yes:

    ඔව් ඔව් හොද වෙලාවක් බලලා අකිලයට පටන් ගන්න කියමු නැත්නම් මේ බලන් ඉන්න බැරුව ණයට කහින උන් ඇවිත් එකෙත් රිලා යයි :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි බොස්.
    කෙවින් නම් එන්නේ නැතිවෙයි ආයේ.
    අපේ අකිලය පටන් ගනී.
    තව දවස් 2 3 ක් යද්දී පටන් ගමු.
    :yes::yes::yes::yes:
    අකිලයාගේ පරිගණකය අඩපන වෙලා කියලා ආරංචියක් මා වෙත ලැබුණා
     
    • Like
    Reactions: Sub Zer0

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Windows 10 Mobile Build 14327 available now For Fast Ring.

    Here’s what’s fixed for Mobile
    •We fixed the issue causing Language and Speech packs to fail to download.
    •We fixed the issue where in some cases your phone’s screen may not turn on and become unresponsive and Windows Hello stops working if you used the power button to lock/unlock your phone quickly.
    •We fixed the issue where in some cases, users might get in a state where neither space or enter are working on the keyboard.
    •We fixed the issue causing Facebook Messenger and other apps like WeChat, Transfer My Data, and UC Browser from failing to launch from Start or All apps.
    •We fixed an issue where diverse emoji couldn’t be deleted from the text box in an interactive notification.
    •We have updated the autocorrection logic, so you can now abort an autocorrection by tapping on the bolded word.
    •We have updated the Glance screen so it will now reflect Ease of Access text scaling.
    •We fixed an issue where tethering over Bluetooth wouldn’t work if Bluetooth had never been turned on before.
    •We fixed an issue where you couldn’t set a sample image as a lock screen background.
     
    Last edited:
  • Sep 8, 2014
    490
    47
    28
    උබලගේ අඩු වෙලාද මගේ තාම නම් නෑ :sorry::sorry::sorry::sorry:

    tghjtg.jpg


    Mage Adu wela na , e dawas wala request kalane ban, request karapu nathi ayatai aluth ayatai, mata un ada me mail eka ewala tibuna

    As you know, the amount of storage that comes with most OneDrive accounts is changing from 15 GB to 5 GB.
    You previously confirmed your desire to keep your 15 GB of free storage (and the 15 GB camera roll bonus if you have it).* As a result,
    your account will not be affected by these changes. We want to apologise for any inconvenience these changes may have caused you. We listened to our users’ feedback, and we are committed to making OneDrive the best option for people who want to be productive and do more.
    Thank you for using OneDrive.
    The OneDrive Team
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ බන් මම හෙට ලුමියා එකක් ගන්න යන්නේ

    මේ දෙකෙන් මොකක්ද බන් හොද කියනවාද පුලුවන්නම් !


    SpV0CB1.png
     
    Status
    Not open for further replies.