ලංකාවේ සංගීතය....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුගෙ අර දැන් ඉන්න රූම් එකේ කොලු කාරයො දෙන්න මූට දාගෙන අරිනකොට දාන සින්දු ගැන මේ රහ වැටිල කියවන්නෙ බන්..
    කතාව නිකන් සංගීත විශාරද වගේ තාලෙකට හූවක් කියාගන්න බෑ..
    ඒ උනාට දෙන ටෝල්ක් බලපන් කො වචන පටලල පටලල ලියල තියන විදියට කාටවත් කියන්න බෑ මූ අට වසර වෙනකන් විතරයි ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ කියල.. :lol:
    මාර ගේමක් දීල ලියල තියෙන්නෙ..

    මේ තියෙන්නෙ මුගේ නිරුවත..


    707-2016.04.21-14.16.17.jpg


    :lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl:

    විනාසයි ,,,
    ඔන්න ප්‍රබුද්ධ වෙනස .....
    මැරෙනවා යකොව් හිනා ගිහිං ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සැර වැඩිද මන්දා නුවන් අයියා:lol::lol:...

    කියන්න ඕන දේ ඔයාගේ කමෙන්ට් ටිකෙන් හොඳටම පැහැදිලි කරලා තියනවා
    11.gif
    :D:yes::yes::yes:
    රයිඩර් මල්ලි :love:
    මොකද බන් දැන් වැඩිය පේන්න නැත්තේ ..
    ගොඩ දවසකින් දැක්කේ ........


    පොඩි කාලේ ඉදන් දන්නා එකෙක් මල්ලි
    ඉස්සර කැසට් එකක් දාගෙන ගම දෙදරන්න අජිත් මුතුකුමාරනගේ සිංදු අහපු එකෙක්
    අපිට බොරුවට ප්‍රබුද්ධ වෙනස පෙන්නන්න යද්දී කට වහගෙන ඉන්න බැරි උනා
    :rofl:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D:yes::yes::yes:
    රයිඩර් මල්ලි :love:
    මොකද බන් දැන් වැඩිය පේන්න නැත්තේ ..
    ගොඩ දවසකින් දැක්කේ ........


    පොඩි කාලේ ඉදන් දන්නා එකෙක් මල්ලි
    ඉස්සර කැසට් එකක් දාගෙන ගම දෙදරන්න අජිත් මුතුකුමාරනගේ සිංදු අහපු එකෙක්
    අපිට බොරුවට ප්‍රබුද්ධ වෙනස පෙන්නන්න යද්දී කට වහගෙන ඉන්න බැරි උනා
    :rofl:
    අන්කොක්කවල සුනිල් වගේද රුවන්වැල්ලේ රෝකර්
     
    • Like
    Reactions: NUWAN BUWA

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්දා ඉතින්.රටවල් ගනනාවක සංගීතය එකතු වෙලා හැදිච්ච බටහිර සංගීතයයි අපේ රටේ සංගීතයයි උඹලා සංසන්දනය කරන්න යනවනේ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :D:yes::yes::yes:
    රයිඩර් මල්ලි :love:
    මොකද බන් දැන් වැඩිය පේන්න නැත්තේ ..
    ගොඩ දවසකින් දැක්කේ ........


    පොඩි කාලේ ඉදන් දන්නා එකෙක් මල්ලි
    ඉස්සර කැසට් එකක් දාගෙන ගම දෙදරන්න අජිත් මුතුකුමාරනගේ සිංදු අහපු එකෙක්
    අපිට බොරුවට ප්‍රබුද්ධ වෙනස පෙන්නන්න යද්දී කට වහගෙන ඉන්න බැරි උනා
    :rofl:


    හම්මෝ හිනස්සල මරන්නද හදන්නේ අප්පා..... :lol::lol::lol::lol::lol::lol:


    දැන් වැඩිය ගැවසෙන් නෑ අයියේ...බොහෝ වෙලාවට බීපු ආතල් ත්‍රෙඩ් එකේ විතරයි ඉන්නේ:yes:...

    ජේසොන් එහෙම ත්‍රෙඩ් එකක් දැම්මොත් ඉතින් ඒ පැත්තෙත් යනවා උදැල්ලකුත් අරගෙනම:rofl:
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    dan lankawe thiyena music gana nam kala kirila thiyenne,...
    lankawe rap ahuwoth manasika ledek wenawa.
    aluthen ena mal sindu ahuwath e sethe ma thamai,.. hitha nalawena ,manasa sansun wena,kanata mihiri, anga hiri watila yana sinduwak nam lankawe dan enne bohoma kala thurakin.... chithrapata kalawath e wagema thamai..
    dan lankawa ballata gihin thiyenne aththatama hama athinma,.
    dukai ,.. monawa karannda..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol::lol:

    මේක තමයි ශුක්‍රානුම කතාව ,,,,,,,
    තම මවු රටේ විසීමට නොහැකිව කටාර් රාජ්‍යට වී
    තම්බින්ගේ පයිකොට වල හිරවී ඇති පොල්කුඩු තම දිවෙන්ම ඉවත්කිරීම රැකියාව කොටගත්
    තෝ වගේම තවත් නපුංසකයන් දෙපලකට ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ ගායකයෙකු ගැයූ ගීයක් අසන්නට දීමෙන්.ඔබතුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද ...
    :rofl: :rofl:
    110719826-fe8c3c69-71de-47a1-adb7-e6885f1b86ef.jpeg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හම්මෝ හිනස්සල මරන්නද හදන්නේ අප්පා..... :lol::lol::lol::lol::lol::lol:


    දැන් වැඩිය ගැවසෙන් නෑ අයියේ...බොහෝ වෙලාවට බීපු ආතල් ත්‍රෙඩ් එකේ විතරයි ඉන්නේ:yes:...

    ජේසොන් එහෙම ත්‍රෙඩ් එකක් දැම්මොත් ඉතින් ඒ පැත්තෙත් යනවා උදැල්ලකුත් අරගෙනම:rofl:
    :lol::lol::lol:;)
    උබලා අද සෙට් වෙන කතාවක් ආරංචි උනා මල්ලී;)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....


    මචන් ලංකාවෙ සංගීතෙ අපිට රසවිදින්න පුළුවන් බව ඇත්ත (දැන් නෙවෙයි..අමරදේවලගේ, වික්ටර් රත්නායකලගේ කාලෙ) ඒත් බටහිර සංගීතෙ අපේ සංගීතෙට වඩා දියුණුයි කියල පිළිගන්න වෙනව. රසවිදින්නෙ මොකද්ද කියන එක තමන්ට අදාළ දෙයක්. අනිත් එක බටහිර සංගීතෙ මූලික දේ instruments වලින් එන සද්දෙ. එත් ලංකාවේ සංගීතය කියල මූලිකවම සලකන්නෙ ගායනය. ලංකාවේ මනුස්සයෙක්ට ගායනයක් නැති piece එකක් අහන්න දුන්නොත් ඒ මනුස්සය ඒක ඒතරම්ම රසවිදින්නෙ නෑ. ඉතින් ඔය දෙක දෙවිදිහකට රසවිදින්න අපි දැනගන්න ඕනෙ.

    අනිත් එක අපේ ඉස්කෝල වල සංගීතය කියල උගන්නන්නෙ සංගීත ඉතිහාසය. පෙරදිග බටහිර දෙකේම එහෙමයි. ළමය practical එකට වඩා පුරුදු වෙන්නෙ paper එකට උත්තර ලියන්න. ඉතින් සංගීතයට ආස ළමයෙක්ට උනත් සංගීතය එපා වෙනව එතනින්ම. මමනම් හිතන්නෙ මුලින්ම කරන්න ඕනෙ ළමයින්ට සංගීතය අහන්න දෙන එක. එතනින් සංගීතය උගන්නන්න පටන්ගත්තනම් මීට වඩා ගොඩක් සාර්ථක වෙනව.



    බටහිර සංගීතෙ කනට ගොරහැඩියි කියපු නිසයි දැම්මෙ. බලහන් රසවිදින්න බැරිද කියල.


    ඔය දාපු ට්‍රැක් එකට වඩා ලස්සන ඒව තියෙනව. එහෙම කියල ලංකාවෙ ඒව ලස්සන නෑ කියන්න බෑ. එක එක්කෙනාගේ රසාස්වාදනය වෙනස්. මේ ට්‍රැක් එක අහල බලන්න..
    https://clyp.it/2ya3bqh4
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මොකද්ද ඉන්දියන් යාලුවන්ට අහන්න දුන්නු සින්දුව? ඒක මොකද්ද කිව්වොත් අදහසක් කියන්න පුලුවන්. අනිත් අතට NUWAN BUWA කියනව වගේ සංගීතය ගැන දැනීමක් නැති උන් දෙන්නෙක්ටනං ඕක අහන්න දුන්නෙ උන් හිතට එන දෙයක් කියල දායි.

    මම මෙහෙ කලබ් එකකට යනවා ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්දා රෑට එහෙ පේලලේ කරන සෙට් එක මම දැන් ටිකක් ඇඳුරනවා. කටාර් වල ගොඩක් ඉන්නේ ලංකාවෙන් ගිය ටැමිල් කථාකරන අය. ඉතින් උන් දන්නේ නැහැ ලංකාවෙ අපෙ වෙනවම සංගීතයක් තියෙනවා බව.
    අනික තමයි එහෙම තියෙනවා කියලා අපි සිංදුවක් දුන්නොත් වෙන රටක කෙනෙකුට අපේ ප්‍රබුද්ධ ගීත එයාලට එව්වා සරල ගීත. chorus,verse එන සරල ගීත.
    මොකද අපේ සංගීතය එච්චර දියුණූ නැහැ. අපිට ඉන්දියන් අභාෂයෙන් ආපු දේවළුත් එක රාමුවකට කොටුවෙලා..

     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    kahilla thiyana ubta tama western music thiyenne'unta puluwan a widihata violin eka tune karaganna
    deshiya sangithaya karala western widihata tune karanawa kiyanne mara kunuharapayakne
    raga tiyenne
    swara thanthra hadenna macho
    lankawe music thibbe pal kawi paru kawi wage
    ewath karanawa
    a arenna awa music serama awe indiawen


    ලංකාවේ මියුසික් ප්‍රතමික මට්ටමක තමයි තියෙන්නේ.. අපි අන්න ඒක ටිකක් ඩිවලොප් කරගන්න මිසක් ඉන්දියන් දේවල් අපේ කියලා බලෙන් ඇරන් එක රාමුවක කොටු වෙන්න හොඳ නෑ..
    වයලීන් එක කෙහොම ටියුන් කරත් අපිට ඔනේ සිංදුවක් ගහන්න පුළුවන් ස්වර ටික දන්නවා නම්. ඒක නෙවෙයි ප්‍රධාන ගැටළුව. ඇයි අපි ඉන්දියන් විදිහට ටියුන් කරගෙන ඉගන ගන්නේ කියන එකයි..
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ලංකාවේ දේශීය සංගීතය කියන්නේ ජන ගී විතරයි පුතේ අනිත්ව ඔක්කොම රාගදාරි සංගීතයෙන් ගත්ත දේවල් එකියන්නේ ඉන්දියානු අභාෂය
    වැස්ස වහිනකොට වතුර වටෙන සද්දේ ඉදන් ගිටාරයක් වාදනය කිරීම් දක්වා සන්ගිතය තමයි. ඉන්දියාවේ හා බටහිර සංගීතය ඉතා උසස් මට්ටමක තියෙන්නේ ඒවා සංගීත පර්යේශ්නත් එක්ක ඉස්සරහට යන නිසා. ලංකාවේ අලුතින් මියුසික් කරනවා කියල කලේ මකුලොලුව මහත්තය, මුත්තුසාමි මහත්තයා, මාස්ටර් කේමදාස වගේ අතලොස්සක් විතරයි. අනිත් ගොඩ දෙනෙක් කරන්නේ යම් යම් අබාශ මුල් කරගෙන . නදීක ගුරුගේ මොනා හරි අලුතින් කරන්න හදනවා.

    උබ කණ්ඩායම් සංගීතය ගැන කියලා තියන එක නම් ඇත්ත. ඉන්දීය බටහිර සන්ගිත්යන්හි බාවිතාව වෙනස් මචං, ඒ හඩවල් වල පාරාස පවා වෙනස් වෙනවා එකේනේ අපේ රටේ ඔපෙරා වගේ දේවල් වලට ප්‍රවනතාවය අඩු.

    මම හිතනවා ලංකාවේ සංගීතය ඉතා හොද මට්ටමක තියනවා. සුවිශේෂ පද නිර්මාණ ඒවගේ ලයාන්විත බාවය එහෙම විශිටයි. හැබැයි අපේ සංගීතය දියුණු කරන්න සංගීත පර්යේෂකයෝ එහෙම නම් බිහිවෙන්නේ නැහැ ලංකාවේ තියන අඩු පාඩුව එකයි.

    සමහර විට ලිදේ ඉන්න ගෙම්බට ලිද තමයි ලෝකය වගේ මටත් එහෙමද දන්නේ නැහැ. උබලා එතින් රට රටවල ගිහින් සංගීතය හදාරලා බොහෝ අසුපිරු තැන ඇති අයනේ

    ඉරාන සංගීතය පොඩ්ඩක් බලපන් ඒවත් බොහොම ලස්සනයි ඉස්සර හදුනා ඒවා

    උබට පොඩ්ඩක් හරි සංගීතය ගැන දැනුමක් තියෙනවා කියන එක මට තේරෙනවා මේක දැකපුවාම. අපේ සංගීතය කරයලා අපි ඉන්දියන් සංක්‍රීතියෙන් එන සේරම ජාති බලෙන් එපේ එකට ඔබාගෙන ඉන්නේ.... අපේ තියෙන ජනගී සීමිත ස්වර පරාසයකින් වදනය වෙන නලා එහෙම ටිකක් ඩිවලොප් කරලා දෙයක් කරනවා මිසක් ඉන්දියන් එන සේරම කුණු අපේ කියලා උගන්වන එක වැරදි වැඩක්...
    දේශීය සංගීතය ස්කෝලේ උගන්වන කොට ස්වර ටික කියාදීලා ඉස්සල්ලාම දෙනවා බිලාවල් කියලා රාගයක්... අන්න එතන ඉදන් අපි රාමුවකට කොටුවෙනවා.. ඔහොම ටික ටික රාග 12ක් කරන්න ඔනේ...
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    කතාවේ ඈත්තක්නම් තියෙනව .. අපේ තියෙන්නේ indian දේවල් තමා .. ගොඩක් අය indian දේවල් අපේ ඒවා වගේ කතාකරන එකත් ඇත්ත
    හැබැයි සමහර ඒවානම් පිළිගන්න අමාරුයි (අර තබ්ලාව පාවිච්චි කරන එක වගේ ඒවා ):no: ..

    තබ්ලාවේ උපත ගැන පොඩ්ඩක් හොයලා බලපන්.. ඒක ලස්සන කථාවක් තියෙනවා. 100% ඉන්දියන් තාල් වාදක භාණ්ඩයක්. අපි සිංදුවක් කරොත් තබ්ලා එකයි සර්පිනාවයි, සීතාර් එකයි. ඒස රාජ් එකයි දාලා උපරිම විනාඩි 10 අහගෙන ඉදී නැති නම් බෝරින් කියලා එපා වෙයි..
    හැබැයි ඔකට බෙිස් ගිටාර් එකක් එකෝස්ට්ක් ඩ්‍රම් සෙට් එකක් හරි පියානෝ එකක් සහ බොක්ස් ගිටාර් කීපයක් දැම්මොත් හිතට එකගව කියපන් ප්‍රෙබා්ධමත් ගතියක් තියෙන්නේ කෝකෙද?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    Mama nam danna vidiyata lankave school syllabus eke daala thiyenne northern Indian classical music walin aapu evva. South Indian evva nemei. South Indian music wala scale eka ehema complex. Iskole kiyala dena Rag 10 Northern Indian evva kiyalai mata mathaka

    ස රි ග ම යනු C scale එක ඇවිල්ල ඉන්දියන් සංගීතයේ north or south එකිසිම තැනක නැහැ. එයාලගේ ගොඩක් complicated scale එකක් තියෙන්නේ මචන්..
    එත කොට හාර්මනි නැහැ.. කිසිම sharp notes ගොඩක් තියෙනවා..
    ඉන්දියන් සංගීතයේ ස්කෙල් 03ක් විතර වගේ තියෙන් නේ නුමුත් note තියෙනවා බර ගානක් උදා- C D එක මැදත් තියෙනවා ස්වර 6ක් විතර......
     
    Last edited: