~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kawadda yako apita marshmallow enne ?? :dull:
    :confused:
    coloured_marshmallows1.jpg
     

    ranga 8

    Member
    Apr 2, 2010
    65
    1
    0
    updater app ekenda try kare?

    karanna ba bn... recovery mode yanna denne nane me maguleee
    recovery mode eke enne ara phone eki usb cable ekai animation ekakda?e mi recovery eka ban..oya gdak tutorial wala thynne custom recovery dapuwa twrp wage.
    ehema nam watenne bootloader eka locked athi oke,miflash tool ekn try karala blnpn mchn pc eken....
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    2014811 globat beta rom eka dala modem eka aye flash karanna


    ehema karala tamai flash karagatte kisi avlak nethiwa wada home screen eke search bar eka nethi prasne vitharai thiyenne....oya rom dana dana sareta app and setting tibba vidiyata ganne komada oyala...
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ehema karala tamai flash karagatte kisi avlak nethiwa wada home screen eke search bar eka nethi prasne vitharai thiyenne....oya rom dana dana sareta app and setting tibba vidiyata ganne komada oyala...

    full backup ekak aran eka sd/pc ekata save karanna. update unata passe bkup file eka MIUI>>Backups>>All backups kiyana folder ekata dala setting gihin restore karanna. dn man android 5.1.1 use karanne :yes:
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ෆෝන් එක ගන්න කලින් ගොඩක් මේ ත්‍රෙඩ් එක කියෙව්වා... ඒ වගෙම ෆෝන් එක ගෙන්නපු අයගෙන් විස්තර ඇහුවා... ෆෝන් එක ඕර්ඩර් කලේ 4/Mar/2016 (Pre Order තිබ්බ නිසා ස්ටොක් තිබ්බේ නෑ ඒකයි පරක්කු උනේ... ) අන්තිමේ 13 වෙනිදා දාලා තිබුනා TNT එකට අදයි මට ලැබුනේ.. TNTඑකෙන් (950 ක TAX එකක් ගෙව්වා Under value දාලා ගෙන්නුවේ...) ෆෝන් එක ගෙනාවට පස්සේ යාලුවන් ගේ ෆෝන් ටිකක් එක්ක Benchmark නුත් දැම්ම .. ෆෝන් එක නම් පට්ට අයේ කියල වැඩක් නෑ..

    පොස්ට් දාපු අහපු ප්‍ර්ශ්න වලට උත්තර දීපු හැමෝටම ස්තූතිය ... ජය වේවා...

    http://www.geekbuying.com/item/Xiao...re-MIUI-V7-16-0MP-TOUCH-ID---Gold-362396.html

    gold eka lassanada?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    මේ හුට්ටෙ වෝල් පේපරෙ දවස ගානෙ අප්ඩේට් වෙනව, එක එක හුට්ටවල්...මේක සෙටින්ග්ස් වලින් ඩිසේබ කරට් හරියන්නෙ නෑ, එපා වෙනවා, වේස ගෑනුන්ගෙයි මල් පලතුරුයි ලෝකෙ නැති ජංගි ඉබේ සෙට් වෙනවා වෝල් පේපරේට

    Note2 පයන්නක් :angry::angry::angry:
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,994
    113
    adala nene
    මේ හුට්ටෙ වෝල් පේපරෙ දවස ගානෙ අප්ඩේට් වෙනව, එක එක හුට්ටවල්...මේක සෙටින්ග්ස් වලින් ඩිසේබ කරට් හරියන්නෙ නෑ, එපා වෙනවා, වේස ගෑනුන්ගෙයි මල් පලතුරුයි ලෝකෙ නැති ජංගි ඉබේ සෙට් වෙනවා වෝල් පේපරේට

    Note2 පයන්නක් :angry::angry::angry:

    උබ mi theame ඇප් එකේ මොකක් හරි කොලාද
     
    Status
    Not open for further replies.