මුගෙ අර දැන් ඉන්න රූම් එකේ කොලු කාරයො දෙන්න මූට දාගෙන අරිනකොට දාන සින්දු ගැන මේ රහ වැටිල කියවන්නෙ බන්..
කතාව නිකන් සංගීත විශාරද වගේ තාලෙකට හූවක් කියාගන්න බෑ..
ඒ උනාට දෙන ටෝල්ක් බලපන් කො වචන පටලල පටලල ලියල තියන විදියට කාටවත් කියන්න බෑ මූ අට වසර වෙනකන් විතරයි ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ කියල..
මාර ගේමක් දීල ලියල තියෙන්නෙ..
මේ තියෙන්නෙ මුගේ නිරුවත..
![]()




විනාසයි ,,,
ඔන්න ප්රබුද්ධ වෙනස .....
මැරෙනවා යකොව් හිනා ගිහිං ..






..