මේවා ලොකු හෝටල් වලට ගිහිල්ලා සල්ලි දීලා ගත්ත ආතල් නම් නෙමෙයි... අපිම හදාගෙන අපිම කාපු ඒවා... මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ හැබැයි...![]()
![]()
.Pissu ah. Niyameta karala thiyanawa.

අපේ කිඹුලා මාමගේ වැඩ තමයි...![]()


Ela ela. Next time apith set wennam. Wadipura sandy genawanam hari.![]()
කොකාකෝල මෙගා 10ක් විතර ගේන්න වෙයි හැබැයි... 
ඊලඟ පාර දාමු මහා සෙටමෝලක්...කොකාකෝල මෙගා 10ක් විතර ගේන්න වෙයි හැබැයි...
![]()
. Ita wada arakku hodai man hithanne. 10k withara? Sandy da biwwe? 

ගල් රන්ගුට මොකෝ උනේ![]()
Ela. Coca cola bonne na mama nam. Ita wada arakku hodai man hithanne. 10k withara? Sandy da biwwe?
![]()

gal ranguta mulinma kibula aiya kiwwa sudu lunu sudda karapan kiyala mu danne na kiyahanko, ilagata kibula aiya sudu lunu podi karala sudda karala pennuwa, ita passe thakkali gediyak dunna ranguwata meka kapapan kiyala, mu eka sudu lunu podi karana widihata podi kala kiyahanko, kussiya hama thanama thakkali badata guti wifegen............


Ammo bn. lol.gal ranguta mulinma kibula aiya kiwwa sudu lunu sudda karapan kiyala mu danne na kiyahanko, ilagata kibula aiya sudu lunu podi karala sudda karala pennuwa, ita passe thakkali gediyak dunna ranguwata meka kapapan kiyala, mu eka sudu lunu podi karana widihata podi kala kiyahanko, kussiya hama thanama thakkali badata guti wifegen............
රංගුවා ලීටර් දෙකේ බෝතලයක්ම බිව්වනේ...![]()
Uu arakku biwwe nadda? 
මුන්ගෙ බොරු බන් මම තම ගැසුවේ හොදට..මුන් දැන් බයිලා ගහනවා![]()
Uu arakku biwwe nadda?
![]()
වෙනදා වගේම තමයි බන් මම මුන් සැන්ඩි බිබී බයිට් කෑවා..sirawata, setamola unay banwisthara tikak dahan ithin
![]()

පලයන් යන්න උබ අන්තිමට මට බොන්න දුන්නෙත් නෑඔව් උඹ තමයි කොකාකෝල ලීටර් දෙකක්ම බිව්වේ... අන්තිමට සැන්ඩි කරන්නත් බඩු නැති වුනා...![]()
අනිවා !කිබුලාට පින්සිද්ද වෙන්න ඕනේමේවා ලොකු හෝටල් වලට ගිහිල්ලා සල්ලි දීලා ගත්ත ආතල් නම් නෙමෙයි... අපිම හදාගෙන අපිම කාපු ඒවා... මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ හැබැයි...![]()
![]()

පලයන් බන් මමනේ අන්තිම ශොට් එක ගැහුවෙත්rangua biwwa bimak coca colama 4Ltr, mai upasakai anthimata biwwe al wathura sandy karala........

වෙනදා වගේම තමයි බන් මම මුන් සැන්ඩි බිබී බයිට් කෑවා..
මන් වැටෙනකම් ගැසුවා![]()
