බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේවා ලොකු හෝටල් වලට ගිහිල්ලා සල්ලි දීලා ගත්ත ආතල් නම් නෙමෙයි... අපිම හදාගෙන අපිම කාපු ඒවා... මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ හැබැයි... :D :cool:

    14nzj0x.jpg

    vx2nvt.jpg

    2ewguw3.jpg

    2j0dq4p.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේවා ලොකු හෝටල් වලට ගිහිල්ලා සල්ලි දීලා ගත්ත ආතල් නම් නෙමෙයි... අපිම හදාගෙන අපිම කාපු ඒවා... මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ හැබැයි... :D :cool:

    Pissu ah. Niyameta karala thiyanawa :yes:.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගල් රන්ගුට මොකෝ උනේ :P

    gal ranguta mulinma kibula aiya kiwwa sudu lunu sudda karapan kiyala mu danne na kiyahanko, ilagata kibula aiya sudu lunu podi karala sudda karala pennuwa, ita passe thakkali gediyak dunna ranguwata meka kapapan kiyala, mu eka sudu lunu podi karana widihata podi kala kiyahanko, kussiya hama thanama thakkali badata guti wifegen............
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    gal ranguta mulinma kibula aiya kiwwa sudu lunu sudda karapan kiyala mu danne na kiyahanko, ilagata kibula aiya sudu lunu podi karala sudda karala pennuwa, ita passe thakkali gediyak dunna ranguwata meka kapapan kiyala, mu eka sudu lunu podi karana widihata podi kala kiyahanko, kussiya hama thanama thakkali badata guti wifegen............

    :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    gal ranguta mulinma kibula aiya kiwwa sudu lunu sudda karapan kiyala mu danne na kiyahanko, ilagata kibula aiya sudu lunu podi karala sudda karala pennuwa, ita passe thakkali gediyak dunna ranguwata meka kapapan kiyala, mu eka sudu lunu podi karana widihata podi kala kiyahanko, kussiya hama thanama thakkali badata guti wifegen............
    Ammo bn. lol.
    රංගුවා ලීටර් දෙකේ බෝතලයක්ම බිව්වනේ... :baffled:

    :shocked: :rofl: Uu arakku biwwe nadda? :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් උඹ තමයි කොකාකෝල ලීටර් දෙකක්ම බිව්වේ... අන්තිමට සැන්ඩි කරන්නත් බඩු නැති වුනා... :angry:
    පලයන් යන්න උබ අන්තිමට මට බොන්න දුන්නෙත් නෑ
    උබට ජාති ජාති කොකාකෝලා බින්දුවක් නැති වෙන්න ඕනේ !!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේවා ලොකු හෝටල් වලට ගිහිල්ලා සල්ලි දීලා ගත්ත ආතල් නම් නෙමෙයි... අපිම හදාගෙන අපිම කාපු ඒවා... මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ හැබැයි... :D :cool:
    අනිවා !කිබුලාට පින්සිද්ද වෙන්න ඕනේ:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙනදා වගේම තමයි බන් මම මුන් සැන්ඩි බිබී බයිට් කෑවා..
    මන් වැටෙනකම් ගැසුවා:baffled:

    වැටිලා නම් හිටියා තමයි... ගෑස්ට්‍රටිටිස් වැඩි වෙලා.. :P