තොරෙණේ විස්තරය -මේවා ලොකු හෝටල් වලට ගිහිල්ලා සල්ලි දීලා ගත්ත ආතල් නම් නෙමෙයි... අපිම හදාගෙන අපිම කාපු ඒවා... මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ හැබැයි...![]()
![]()
![]()
![]()
![]()
පළමු කොටුවේ වම් පසින් ජැමෙයිකන් ජර්ක් මැරිනේටඩ් බේක්ඩ් හෝල් චිකන් බ්‍රෙස්ට්
දකුණු පසින් ස්මෝක්ඩ් චිකන් ඇන්ඩ් චීස් ඔම්ලට්
දෙවැනි කොටුවේ ෆෝසීසන්ස් ෆ්‍රොම් ද සී - බේක්ඩ් ස්ප්‍රින්ග් රෝල්ස්, ෆිෂ් ස්නැච්ස්, ප්‍රෝන් මෝල්ඩ්ස් සහ කට්ල් ෆිෂ් ක්රොෙසට්ස් විත් ස්වීට් තායි චිලී සෝස්
තුන්වන කොටුනේ - කුකුලු මසාලා - කළපු රතු කකුළුවන්ගෙන්
හතරවන කොටුවේ - විනාකිරි මාළුවන්
හැමදෙනා ම හොදින් අනුභව කරන්න ඇතැයි සිතමි. පවුලේ අයවළුන් ගේ කමෙන්ස් දැම්මොත් යහපති!



. Ita wada arakku hodai man hithanne. 10k withara? Sandy da biwwe? 



විනාකිරි මාලුවා දැකලා හූල්ල හූල්ල හිටියා... 