බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේවා ලොකු හෝටල් වලට ගිහිල්ලා සල්ලි දීලා ගත්ත ආතල් නම් නෙමෙයි... අපිම හදාගෙන අපිම කාපු ඒවා... මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ හැබැයි... :D :cool:



ඊයෙ දවසම මං ෆොටෝ බල බල හිටියේ :sorry::cool:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
gal ranguta mulinma kibula aiya kiwwa sudu lunu sudda karapan kiyala mu danne na kiyahanko, ilagata kibula aiya sudu lunu podi karala sudda karala pennuwa, ita passe thakkali gediyak dunna ranguwata meka kapapan kiyala, mu eka sudu lunu podi karana widihata podi kala kiyahanko, kussiya hama thanama thakkali badata guti wifegen............


:rofl::rofl:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
  • අඩෝ ජොර්ක් නෙවෙයි බන් සිරාවටම කැ* සීන් එක එක



ඇයි උන් උයන විදිය උඹෙන් අහන්නේ...

උඹ ලොක්ක වගේ ලකුණු දාගන්න හිතන් කියන්න ඇති මේ ඊයෙ මන් හදපු කෑම කියලා...

දැන් උන් හදන හැටි අහනවා ඇති :lol::lol:
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    gal ranguta mulinma kibula aiya kiwwa sudu lunu sudda karapan kiyala mu danne na kiyahanko, ilagata kibula aiya sudu lunu podi karala sudda karala pennuwa, ita passe thakkali gediyak dunna ranguwata meka kapapan kiyala, mu eka sudu lunu podi karana widihata podi kala kiyahanko, kussiya hama thanama thakkali badata guti wifegen............


    :shocked::shocked::eek::lol::lol::lol:


    අපොයි දෙය්යනේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මැදැයි ලොකු කමටත් එක්ක ඔෆිස් එකේ ගෑනු ටිකට ෆොටෝ පෙන්නල මම කරගත්තු ගොන් කමක් දෙයියනේ

    මේ ඔක්කොම හදන හැටි අහනවා අප්පා.....

    කිබුලා අයියේ...................:sorry::sorry::sorry::sorry:



    ඇයි උයාට බැරිද කියාලා දෙන්ට ??:D
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    kakuluwo keli 4n 2k mama kewa. viper ekata me tike usna kema case, kate thuwala dala. aath gravy ekai podi kebellakui kala ada ada hitiya. chiken ekath ekka podi ekath bath sehenna kewa, kakuluwo aparade nisa man ithuru tika eha gedarata dunna. a minissunta ewage kemak kanna lebenne kalathurakin wage.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රංගි...සුදු පුතේ....ව්හෙයාර් ආ යූඋ......?? :angry::angry::angry::angry::angry:

    :angry::angry: මට දොදොල් ගෙනත් දුන්නේ නැති එක ලේසියෙන් අමතක කරන්නේ නෑ හරිය....... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපි 365 දවසෙම බිවුවත් නෑවිත් ඉන්න උබට හේතු තියෙනවා බන්...
    අපි බේබද්දෝ උනාට කරටි කැඩෙන්න ගහලා චාටර් වෙන උන් නෙවෙයි බන්
    පොඩි ආතල් එකක් ගන්නේ...
    ඒකයි උබට එන්න කියන්නේ බොන්නම නෙවෙයි බන් සහෝදර කමට...
    බලපන් යුරාජ් අයියා උබට කොච්චර කතා කරනවද... උබට පොවලා බඩු වැඩි කරලා තියාගෙන ගල් කපන්න නෙවෙයි සහෝදර කමට මොකද අපි අද මෙහෙම සෙට් වෙන්නේ උබනිසා ඇත්තටම උබ නිසානේ බන්...
    උබ නිසා මට ඇත්‍ය්හටම හොද සෙට් එකක් සෙට් උනා මේකේ...
    බස් මාමි 2008 ඉදන් මාත් එක්ක වලි දන් ඉන්න පොරක් මම කවදාවත් හිතිවේ නෑ ඌ මෙච්චර හොදයි කියලා
    කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා උබට කියල වැඩක් නෑ බන්
    මට තේරේන්නේ නැත්තේ ඇයි උබ එන්නේ නැත්තේ කියලා බන්
    මෙතන ඉන්න පොඩිම එකා මම ලිදේ වැටෙනව හැමදාම හිතේ කොහෙවත් කා එක්කවත් තරහක් නෑ බන් ඒ උනට අපි එහෙමයි ඉන්නේ
    තෝ හුත්තා මොකෝ හැමදාම මාරු වෙන්නේ බන් ඇත්ත කියහන්
    අපි මේ පාටි එක සෙට් කරගත්තේ මේ මාසේ මුල එතකොට මේකේ ඉන්න උන් ඔක්කොම 21 ෆ්‍රී කරගත්තා ඇයි උබට බැරි උනේ ???
    උබට එන්න ඕනේ කමක් නෑ එකයි
    යකෝ මට ගෑස්රයිටීස් කෙල්ල එහෙන් කොක්ක දාල
    ඒත් මම එනවා බන්
    සොර්‍ර්‍ය් මචන් වැරදි දෙයක් මම කිවුවා නම් අදින් පස්සෙ කිසිම දේකට මම උබට කතා කරන්නේ නෑ


    රංගු පුටා වෙත කරුණාවෙනි...... !! :yes::yes:

    1. අපි බේබද්දෝ උනාට කරටි කැඩෙන්න ගහලා චාටර් වෙන උන් නෙවෙයි බන්

    :- කොකා කෝලා ගුදමක්වත් බොන්න ඕනා තමා බං වෙරි වෙන්න නම්....... :rofl::P


    2. උබට පොවලා බඩු වැඩි කරලා තියාගෙන ගල් කපන්න නෙවෙයි සහෝදර කමට

    :- ඇයි බං උඹ ගල්කපතාහේ වෙච්ච පලියට අනිත් උනුත් එහෙමයි කියලා හිතන්නේ.... අනික මේ බැදපු අපි....?? :oo::angry:

    3. බස් මාමි 2008 ඉදන් මාත් එක්ක වලි දන් ඉන්න පොරක් මම කවදාවත් හිතිවේ නෑ ඌ මෙච්චර හොදයි කියලා

    :- අඩෝ උඹ මේවා කියලා මාව මුරුංගා අත්තේ තියන්න හදන්න එපා..... මම අහු වෙන්නේ නෑ...... :angry::angry:

    4. යකෝ මට ගෑස්රයිටීස් කෙල්ල එහෙන් කොක්ක දාල ඒත් මම එනවා බන්

    :- ඔව් ඔව් ආව නම් තමා.... කඩුවෙලින් අදින බස් එකක් මොකක්ද කියලා දන්න මටත් බස් නෑ බස් නෑ කියලා අන්දන්නත් ට්‍රයි කරා.... අනේ යකෝ..... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මට නිකං හීනියට වගේ සැකයක් තියෙනවා කියපංකෝ අර රයිඩරයා අද සෙටමෝලට එනවා කියලා.. ඇවිත් ද මන්දා ඕකා

    :angry::angry: අනේ බං සති ගානකට කලින් කියලත් එන්න බැරි උන් වැඩක් නෑ බං.... ආයේ නම් කියන්නත් එපා පොලු කාරයින්ට.....!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හම්මෝ... ඊයෙ නම් එලකිරි... කිඹුලා මාමට පින්සිද්ද වෙන්න කුකින් පාඩමයි... රහට කෑමයි දෙකම හම්බවුනා... :D
    වැඩිය බිව්වෙ නෑ කට්ටිය හැබැයි... :D පින්තූර බලාපොරොර්ත්තු වන්න... :cool:

    :rolleyes::rolleyes: ඇයි යකෝ දවල් වෙලා ආව උපාසකයයි.... අර මදුසංකයයි..... උන් දෙන්නට ඇල්කොහොල් ගානක්වත් තිබ්බයෑ...... !! :P:P