බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අර මෝල් පැරිසා බං කෙල ගිලලා තියෙන්නෙ... රංගුවා ඔක්කොම කෑම වල ෆොටෝ යවලා... ඉතිං දකින දකින පාරට කෙල ගිලලා... :angry:

    :shocked::shocked: නොදකින් කියහන්කෝ..... මම හිතුවේ මේකේ ඉන්න වෙන එකෙක් කියලා.....!! :angry::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ අපි බිවුවේ කෝක් නේ....අරක්කු බිවුවේ රන්ගුවානේ තනියම:P

    ආහ්.. ඔව් නේ... උඹලා කෝක් බීලා ඉවරකරලා අන්තිමට කූල් වතුරනේ බිව්වෙ... :sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: නොදකින් කියහන්කෝ..... මම හිතුවේ මේකේ ඉන්න වෙන එකෙක් කියලා.....!! :angry::angry:

    ඒවත් කියන්න බෑ හැබැයි... මොකද උඹට විතරනේ බඩේ ලෙඩේ හැදුනේ... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාළඹේට ඇවිල්ල කෝල් එකක් දුන්නාම කොයි ලෝකෙ හිටියත් එන්න ඕන ඈ..මෙතන පොර ටෝක් දෙනව වගේම:P....

    මටත් කිව්වේ කිලෝමීටර් 80යි..ඕක මොකක්ද කියලනේ...
    ඉතින් ළඟටම ඇවිත් කෝල් කලාමත් ඒ කිව්ව වගේම එන්න ඕන ඈ සැණින්:rofl:

    :angry::angry: සති ගානකට කලින් කියපු එකට බොට එන්න බැරි නම්.... මට පුකේ අමාරුවද උඹ මාළබේට ඇවිත් කෝල් කරා කියලා දූවගෙන එන්න උඹව හම්බ වෙන්න...... :angry::angry:
     
    ආහ්.. ඔව් නේ... උඹලා කෝක් බීලා ඉවරකරලා අන්තිමට කූල් වතුරනේ බිව්වෙ... :sorry:
    නෑත්තන්.....
    කට්ටියගේ ඉල්ලීම මත තමයි ඒක තීරණය වෙන්නේ .... :lol::lol:

    මෝරා ලඟ ඇති... :P

    අපි කවුද - බොන සෙට් එකක්
    …අපිට මොනාද ඕනේ - රන්ගුවාව ලිදේ දාන්න...
    …
    …අහ අහා ඉන්න දෙයක් නෑ දාපන් මාමේ ෆොටො එක