ත්රෙඩ් එකේ පහුගිය පිටු අනුභවය පටන් අරන් වගේ![]()

මේ උඹට බුලත් දුන්නේ නෑ මම..... 
කලකිරිලා ඉන්නේ උඹේ වැඩ ගැන වගේම අර ගලකපතාගේ වැඩ ගැනත්.... 
ත්රෙඩ් එකේ පහුගිය පිටු අනුභවය පටන් අරන් වගේ![]()

මේ උඹට බුලත් දුන්නේ නෑ මම..... 
කලකිරිලා ඉන්නේ උඹේ වැඩ ගැන වගේම අර ගලකපතාගේ වැඩ ගැනත්.... 
gal ranguta mulinma kibula aiya kiwwa sudu lunu sudda karapan kiyala mu danne na kiyahanko, ilagata kibula aiya sudu lunu podi karala sudda karala pennuwa, ita passe thakkali gediyak dunna ranguwata meka kapapan kiyala, mu eka sudu lunu podi karana widihata podi kala kiyahanko, kussiya hama thanama thakkali badata guti wifegen............

ඇයි බං අර වලං හෝදපු සීන් එක..... 

ඇයි යකෝ දවල් වෙලා ආව උපාසකයයි.... අර මදුසංකයයි..... උන් දෙන්නට ඇල්කොහොල් ගානක්වත් තිබ්බයෑ...... !!
![]()
මේ උඹට බුලත් දුන්නේ නෑ මම.....
කලකිරිලා ඉන්නේ උඹේ වැඩ ගැන වගේම අර ගලකපතාගේ වැඩ ගැනත්....
![]()

ඇයි යකෝ දවල් වෙලා ආව උපාසකයයි.... අර මදුසංකයයි..... උන් දෙන්නට ඇල්කොහොල් ගානක්වත් තිබ්බයෑ...... !!
![]()

මේවා ලොකු හෝටල් වලට ගිහිල්ලා සල්ලි දීලා ගත්ත ආතල් නම් නෙමෙයි... අපිම හදාගෙන අපිම කාපු ඒවා... මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ හැබැයි...![]()
![]()

එකෙන්ම එකෙන්ම...... 
හැමදෙනා ම හොදින් අනුභව කරන්න ඇතැයි සිතමි. පවුලේ අයවළුන් ගේ කමෙන්ස් දැම්මොත් යහපති!

හැබැයි කවුරු හරි එකෙක් කෙල ගිලලා තියෙනවා බං.... උදේ බඩ රිදිල්ලක් ආවා කියහන්කෝ.....
දැන් හැබැයි ඔය පිටි ගුලි ගිලින එක නතරම කරලා තියෙන්නේ....... ඒත් නිකමට වගේ ඉරිදා දවසක හදලා බලන්න හිතේ.... 
හිටහංකෝ මාමේ තව ටික දවසක් ...
ඇවිත් එපා වෙන්නම වදයක් දීල යන්න එන්නම්![]()

හැබැයි කවුරු හරි එකෙක් කෙල ගිලලා තියෙනවා බං.... උදේ බඩ රිදිල්ලක් ආවා කියහන්කෝ.....
![]()
![]()
මාමේ අර පිටි මෝලිය හදන හැටි ගැන කොහේ හරි විස්තර කරලා තියේද...?? ඒ බේකරි අයිටම් එක මට ආසා හිතුනා ....දැන් හැබැයි ඔය පිටි ගුලි ගිලින එක නතරම කරලා තියෙන්නේ....... ඒත් නිකමට වගේ ඉරිදා දවසක හදලා බලන්න හිතේ....
![]()

api nan kate thibbe na.............
යකෝ අපි බිවුවේ කෝක් නේ....අරක්කු බිවුවේ රන්ගුවානේ තනියමඋන් දෙන්න නම් බ්ලොටින් පේපර් දෙකක් වගේ... මධුසංකයා නම් අඩුගානේ ඇඟේ සයිස් එක හරි කියන්න පුලුවන්... ඒත් යකෝ උපාසක...?![]()

හිටහංකෝ මාමේ තව ටික දවසක් ...
ඇවිත් එපා වෙන්නම වදයක් දීල යන්න එන්නම්![]()
නෑ එපා ස්තූති..... වෙන්නේ නැති දේවල් ගැන කතා කරන එක ඵල රහිතයි..... 

මට බැනපු උන්ට මාව ලිදේ දාපු උන්ට මම මේ කියන්නේ උබලට බඩ පලයල්ල..
මගේ කෑම කාලා මම උයපුව රසයි කියල මන් තනියම බෝතක්ලේකුත් ඉවර කරල (කෝක් නෙවෙයී) එහෙම වෙලත් උබල කියනවා නෙහ් මම බිවුවේ නෑ කියලා..
ඇත්තට ගොඩක් කලකිරුනා...![]()

නෑ එපා ස්තූති..... වෙන්නේ නැති දේවල් ගැන කතා කරන එක ඵල රහිතයි.....
![]()
....
අද පොඩ්ඩක් බිසී බොසා ලයි ගෙදර යන්න ඕනේ දැන් ඇවිත් අමතන්නම් ඔක්කොටම

කෑම ටික නම් මරේ මරු....... සුප්පා. බත් එකනම් මට කන්න ලෑබුනේ නෑ.....
…
වයිෆ් - ශා මාර රසයි, එයානම් ඩොක්ට කෙනෙක් වෙන්න බෑ........මෙච්චර හොදට ඩොක්ටර්ලා උයනවායෑ......
…
…වයිෆ් ගෙ නන්ගි - හොද අත්ගුනයක් පිහිටලා තියනවා එයාටනම්
…
…මස්සිනා - චිකන් එකනම් මරු....හොදට පදමට තියෙනවා.....
…
…නෑන්දම්මා -- කකුලුවො ගානට තියෙනවා. හොදයි.....
…
…අවසාන වශයෙන් කට්ටියම - මෙච්චරද ගෙනාවේ......මදිනේ
අයි යකුනේ ඇති පදමට බෙදාගෙන නොගියේ.....?? 