*හොල්මන්*

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මං ලඟත් මේ වගේ original හොල්මන් photo එකක් තියෙනවා. මම ඒක තම කොහෙවත් share කරලා නෑ. මම දන්නා කියන කෙනෙක් ඉන්න නිසා. උඹලා කැමතිනම් දාන්නම්!

    අනේ දාපන්කෝ.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මං ලඟත් මේ වගේ original හොල්මන් photo එකක් තියෙනවා. මම ඒක තම කොහෙවත් share කරලා නෑ. මම දන්නා කියන කෙනෙක් ඉන්න නිසා. උඹලා කැමතිනම් දාන්නම්!

    දාපිය ගුටි කන්නේ නැතුව :angry:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mama andunana ayya kenek innva mama danna vidiyata bavana ehema karana .paw ehema nokarana dial ekak.eyaa kivva eyata holman yakku penva kiyala.eyaa kivva vidiyata yakku kiyanne pitin baluvama vaddo vage jathiyak eth as ehema loku apirisidu sathva kottasayk kiyala.mata me photo eka dakkama eka mathak vune.:yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    mama andunana ayya kenek innva mama danna vidiyata bavana ehema karana .paw ehema nokarana dial ekak.eyaa kivva eyata holman yakku penva kiyala.eyaa kivva vidiyata yakku kiyanne pitin baluvama vaddo vage jathiyak eth as ehema loku apirisidu sathva kottasayk kiyala.mata me photo eka dakkama eka mathak vune.:yes:

    නයි බ්‍රෝ නයි :baffled:
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    mama andunana ayya kenek innva mama danna vidiyata bavana ehema karana .paw ehema nokarana dial ekak.eyaa kivva eyata holman yakku penva kiyala.eyaa kivva vidiyata yakku kiyanne pitin baluvama vaddo vage jathiyak eth as ehema loku apirisidu sathva kottasayk kiyala.mata me photo eka dakkama eka mathak vune.:yes:[/QUO

    සිරාවට...:confused:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මොකක්ද බන් ඔය phone එක ෆොටෝ quality එක අන්තිමයි..:baffled: ඔය ෆොන් එක දීපන් ළමයෙකුට.. යට හරිය මිනිහෙක් වගේ උඩ මොකෙක්ද වගේ.. පුලුවන්නම් full resolution ෆොටෝ එක හොයලා දාපන්.. ඔහොම එකක් windows එක්ක එන paint එකෙනුත් හදන්න පුලුවන්නේ..
     
    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    attach කරලා Cam එකෙන් ගහපු original photo එක එවහන් .. :P

    මේක මට දුන්නෙ අපේ Office ඒකේ මිස් කෙනෙක්. අද උදේ photo ඒක පෙන්නල මගෙන් අැහුවා මේකෙ මොකුත් අමුත්තක් පේනවද කියල. phone ඒකේ නිසා අපැහැදිළියි. zoom කරල බලනකොටයි දැක්කෙ සිද්දිය. මැසිමට දාලත් බැලුව. මන් phone ඒකෙන් Copyak දාගත්තා මැසිමට phone ඒක ගැහුව වෙලාවෙ.

    ඊයෙ පෝයනෙ බන්. ගමේ ගියාම සෙට්වෙලා, phone ඒකට දාගෙන photo ඒක. පස්සෙ තමයි මට සිද්දිය කිව්වෙ. බොරුවක් නෙමෙයි. bmp format ඒකක් තිබුණෙ. PM කළා.
     
    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    attach කරලා Cam එකෙන් ගහපු original photo එක එවහන් .. :P

    මොකක්ද බන් ඔය phone එක ෆොටෝ quality එක අන්තිමයි..:baffled: ඔය ෆොන් එක දීපන් ළමයෙකුට.. යට හරිය මිනිහෙක් වගේ උඩ මොකෙක්ද වගේ.. පුලුවන්නම් full resolution ෆොටෝ එක හොයලා දාපන්.. ඔහොම එකක් windows එක්ක එන paint එකෙනුත් හදන්න පුලුවන්නේ..

    හොද phone ඒකක් කියල කිව්වෙ. ලාන්තරස් ඒකක් වෙන්න ඹ්නි. මට හම්බවුණ Photo ඒක.

    600 x 480 Resolution.
    843KB Size ඒක.
    Format ඒක Bitmap (.bmp).
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හොද phone ඒකක් කියල කිව්වෙ. ලාන්තරස් ඒකක් වෙන්න ඹ්නි. මට හම්බවුණ Photo ඒක.

    600 x 480 Resolution.
    843KB Size ඒක.
    Format ඒක Bitmap (.bmp).

    oka kohomada ban hoda phoneekak wenne. nikan ekak..

    photo eka edit karalanam na wage dammama.. eth metadata wenaskarannath pulwanne.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පරන බැරල් එකක් උඩින් ගෙදර බිම මොප් කරන්න ගෙනාපු කොස්සක් දාලා බන් ඔය. ඔය ඇස් දෙක වගේ පේන්නෙ ඇතින් දාපු light එකක්. ඔන්න ඕකයි ඇත්ත :lol::lol:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    analysis.php

    edited bs!

    unless you provide Original resolution of the image... :nerd:
     
    Last edited: