ඒක නැහැනේ...මුකුණුවැන්න සුද්ද කරන එක නම් තියෙනවා...
![]()

අසරණයා පව් කියලා මූණ වහලා දාපන් මචෝ ෆොටෝ එක.... 
ඒක නැහැනේ...මුකුණුවැන්න සුද්ද කරන එක නම් තියෙනවා...
![]()

අසරණයා පව් කියලා මූණ වහලා දාපන් මචෝ ෆොටෝ එක.... 
Requested...![]()
නෑත්තන්.....
අපි කවුද - බොන සෙට් එකක්
…අපිට මොනාද ඕනේ - රන්ගුවාව ලිදේ දාන්න...
…
…අහ අහා ඉන්න දෙයක් නෑ දාපන් මාමේ ෆොටො එක

පහුගිය ටිකේ නිවාඩුනේ....බොසා පාලුවෙන්ලු හිටියේ...![]()

මගේ ඊට වඩා බරපතල පින්තූරයක් තියෙනවා කියලා ඌ මට තර්ජනය කරා... ඒක නිසා දාන්න බැරියෝ...![]()
![]()
අසරණයා පව් කියලා මූණ වහලා දාපන් මචෝ ෆොටෝ එක....
![]()
මගේ ඊට වඩා බරපතල පින්තූරයක් තියෙනවා කියලා ඌ මට තර්ජනය කරා... ඒක නිසා දාන්න බැරියෝ...![]()
![]()

ඔය ඕකගේ බොරු බං..... මුගේ ෆෝන් එක වැඩි හරියක් චාජ් එකට ගහලා තිබ්බේ..... 

උඹට නෙවේ බොල කිව්වේ.......
![]()

ඔය ඕකගේ බොරු බං..... මුගේ ෆෝන් එක වැඩි හරියක් චාජ් එකට ගහලා තිබ්බේ.....
![]()

මල් කවියා බය කර ඇත
තීරනය කවී මහතා සතුව ඇත
මා සමගින් ඔබ තුමානන් ලිදේ වැටෙනවද දෙන්නම ගොඩ සිටිනවාද![]()

මම පින්තූර දාන්නේ නෑ.. අනිත් උන් දැම්මොත් ඉතිං මට කොරන්න දෙයක් නෑ...![]()

අනේ උකේ...අනිත් උන්ට අමතන්නම් ඔෆිස් එකට ඇව්ත්

කෑම ටික නම් මරේ මරු....... සුප්පා. බත් එකනම් මට කන්න ලෑබුනේ නෑ.....
…
වයිෆ් - ශා මාර රසයි, එයානම් ඩොක්ට කෙනෙක් වෙන්න බෑ........මෙච්චර හොදට ඩොක්ටර්ලා උයනවායෑ......
…
…වයිෆ් ගෙ නන්ගි - හොද අත්ගුනයක් පිහිටලා තියනවා එයාටනම්
…
…මස්සිනා - චිකන් එකනම් මරු....හොදට පදමට තියෙනවා.....
…
…නෑන්දම්මා -- කකුලුවො ගානට තියෙනවා. හොදයි.....
…
…අවසාන වශයෙන් කට්ටියම - මෙච්චරද ගෙනාවේ......මදිනේ
ඔන්න ඕකනේ සීන් එක.....පින් සිදුවේවා කිඹුල මාමේ...
අපේ එක්කෙනා නම් දඩ බඩ ගාලා ඇදලා ඇරියා... කකුලුවන්ගෙ කටු විතරයි ඉතුරු වුනේ...විනාකිරි මාලුවා දැකලා හූල්ල හූල්ල හිටියා...
![]()