බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Requested...:yes::yes:

    නෑත්තන්.....




    අපි කවුද - බොන සෙට් එකක්
    …අපිට මොනාද ඕනේ - රන්ගුවාව ලිදේ දාන්න...

    …අහ අහා ඉන්න දෙයක් නෑ දාපන් මාමේ ෆොටො එක

    මගේ ඊට වඩා බරපතල පින්තූරයක් තියෙනවා කියලා ඌ මට තර්ජනය කරා... ඒක නිසා දාන්න බැරියෝ... :( :baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මගේ ඊට වඩා බරපතල පින්තූරයක් තියෙනවා කියලා ඌ මට තර්ජනය කරා... ඒක නිසා දාන්න බැරියෝ... :( :baffled:

    උබ දාන්න එපා අයියේ මම දාන්නම්, ආයේ කිරියට ඇවිල්ලා බිව්වා බිව්වා කියලා කියවපු ගමන් මම දාන්නම්..............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මගේ ඊට වඩා බරපතල පින්තූරයක් තියෙනවා කියලා ඌ මට තර්ජනය කරා... ඒක නිසා දාන්න බැරියෝ... :( :baffled:

    :lol::lol: ඔය ඕකගේ බොරු බං..... මුගේ ෆෝන් එක වැඩි හරියක් චාජ් එකට ගහලා තිබ්බේ..... :lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මල් කවියා බය කර ඇත

    තීරනය කවී මහතා සතුව ඇත
    මා සමගින් ඔබ තුමානන් ලිදේ වැටෙනවද දෙන්නම ගොඩ සිටිනවාද :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල් කවියා බය කර ඇත

    තීරනය කවී මහතා සතුව ඇත
    මා සමගින් ඔබ තුමානන් ලිදේ වැටෙනවද දෙන්නම ගොඩ සිටිනවාද :P

    මම පින්තූර දාන්නේ නෑ.. අනිත් උන් දැම්මොත් ඉතිං මට කොරන්න දෙයක් නෑ... :P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම පින්තූර දාන්නේ නෑ.. අනිත් උන් දැම්මොත් ඉතිං මට කොරන්න දෙයක් නෑ... :P

    උබ ගහපු ඒවා වෙන්න බෑ
    අනිත් උන් ගැනත් මම බලාගන්නම්කෝ

    උබ අහුවෙන්න එපා මට:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෑම ටික නම් මරේ මරු....... සුප්පා. බත් එකනම් මට කන්න ලෑබුනේ නෑ.....

    වයිෆ් - ශා මාර රසයි, එයානම් ඩොක්ට කෙනෙක් වෙන්න බෑ........මෙච්චර හොදට ඩොක්ටර්ලා උයනවායෑ......

    …වයිෆ් ගෙ නන්ගි - හොද අත්ගුනයක් පිහිටලා තියනවා එයාටනම්

    …මස්සිනා - චිකන් එකනම් මරු....හොදට පදමට තියෙනවා.....

    …නෑන්දම්මා -- කකුලුවො ගානට තියෙනවා. හොදයි.....

    …අවසාන වශයෙන් කට්ටියම - මෙච්චරද ගෙනාවේ......මදිනේ

    පින් සිදුවේවා කිඹුල මාමේ... :D

    අපේ එක්කෙනා නම් දඩ බඩ ගාලා ඇදලා ඇරියා... කකුලුවන්ගෙ කටු විතරයි ඉතුරු වුනේ... :rofl: විනාකිරි මාලුවා දැකලා හූල්ල හූල්ල හිටියා... :lol:
    ඔන්න ඕකනේ සීන් එක.....:sorry:
    මට චැක් කියල හිතුණා.....:(
    කොහොමත් මගෙ හිතට මහ බරක් දැනුනා අර මල්කවිය “වයිෆ් එන්නෙම මේක කන්න බලාගෙන“ කියල ඊයෙ කිව්ව ම.
    වෙලාවක අර තඩි තාච්චියක් තඩි ලිපක් උඩ තියලා කකුළුවො කිලෝ 10ක් විතර උයලා ගෙවල් වලට ඇන්න යමු........නැත්තං ඔය කකුළ කෙරුවාව කොරන්නට බැරිය.:sorry: